ලස්සන alcohol බෝතලයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලස්සන alcohol බෝතලයක්

    ඔය හොටෙල්ස් වලින් පාර්ටිස් වලට එහෙම ගියහම වොඩ්කා එක එක මගුල් දෙනවනේ, පෙළක් බෝතල් පට්ට ලස්සනයි ❤️😋 උන් a empty bottel වලට මොකද කරන්නේ 🤔 මේ ලඟදි පාටි එකට ගියා. නිල් පාට බෝතලයක් තිබ්බ පට්ට ලස්සනයි.empty ය ඉල්ලන්නත් හිතුනා.😁😁 උඹලා ගාව තියෙන ලස්සන bottlea වල photos දාපන් with price 😉. ලස්සන බෝතලයක් හොයාගන්න ඕන ඔෆිස් එකේ මේස් උඩින් තියා ගන්න 🤣🤣😂, දැන් තියෙන්නෙ මෙන්ඩිස් බෝතලයක් 😂🤣😂🤣😂

     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බොන යාලුවෙක් ඉන්නවා නම් ලස්සන බෝතලයක් ගෙනත් දෙන්න කියපන්, සල්ලි වලට ගන්න එපා යකෝ
    දැන් බොන්නෙත් නැහැ බෝතලුත් ලග නැහැ තිවුන නම් උඹට දෙන්න තිවුනා

    සාමාන්‍යෙන් Absolute ෆ්ලේවර්ඩ් ඒවයෙ ටිකක් ලස්සන බෝතල් එනවා, බ්‍රැන්ඩි වර්ග වයින් වර්ග එහෙමත් හොද ලස්සන බෝතල් වල එනවා
     
    • Like
    Reactions: CorD SaC

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ලස්සන බෝතලයක් හොයාගන්න ඕන ඔෆිස් එකේ මේස් උඩින් තියා ගන්න 🤣🤣😂, දැන් තියෙන්නෙ මෙන්ඩිස් බෝතලයක් 😂🤣😂🤣😂

    AAST.jpg

     
    • Like
    Reactions: CorD SaC

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඔය හොටෙල්ස් වලින් පාර්ටිස් වලට එහෙම ගියහම වොඩ්කා එක එක මගුල් දෙනවනේ, පෙළක් බෝතල් පට්ට ලස්සනයි ❤️😋 උන් a empty bottel වලට මොකද කරන්නේ 🤔 මේ ලඟදි පාටි එකට ගියා. නිල් පාට බෝතලයක් තිබ්බ පට්ට ලස්සනයි.empty ය ඉල්ලන්නත් හිතුනා.😁😁 උඹලා ගාව තියෙන ලස්සන bottlea වල photos දාපන් with price 😉. ලස්සන බෝතලයක් හොයාගන්න ඕන ඔෆිස් එකේ මේස් උඩින් තියා ගන්න 🤣🤣😂, දැන් තියෙන්නෙ මෙන්ඩිස් බෝතලයක් 😂𐄣😂🤣😂


    udeta gal kalak aran ghin thypn
    okkoma kora
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ape gedara tibba lassanata tiyala

    ena ena aya illan gihin amma dila :(

    😔😔😔😔😔

    බොන යාලුවෙක් ඉන්නවා නම් ලස්සන බෝතලයක් ගෙනත් දෙන්න කියපන්, සල්ලි වලට ගන්න එපා යකෝ
    දැන් බොන්නෙත් නැහැ බෝතලුත් ලග නැහැ තිවුන නම් උඹට දෙන්න තිවුනා

    සාමාන්‍යෙන් Absolute ෆ්ලේවර්ඩ් ඒවයෙ ටිකක් ලස්සන බෝතල් එනවා, බ්‍රැන්ඩි වර්ග වයින් වර්ග එහෙමත් හොද ලස්සන බෝතල් වල එනවා


    ඔව් බං මං බොන්නත් නෑ... එහි නිසා බෝතලයක් හොයාගන්න විදියකුත් නෑ. අපේ උන් ගහන්නේ ගල් 😒 සෙට් උනොත් දීපන් හොඳේ ❤️
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled: මගේ ගාව තියෙන්නෙ martell cognac france කියල එකක් බන්, පියන වෙනුවට එන්නෙ කිරල ඇබයක් ගහන්න තියෙන විදියට :dull: ලස්සන එකක් හොයාගන්න ඕනා... :D
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    Haig Club කියලා Whisky එකක් මචං. දැන් මතක් උනේ.බලපංකො සර්ච් කරලා පට්ට ලස්සනයි bottle එක

    bothale nm hodayi
    eth bn wathura bonna bothale pitin ganna kota amaruyi neda
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් ඔය වගේම සීන් එකක් උනා මගේම් වෙඩින් එකේදී..

    මමත් යාලුවෙකුට කියලා ඩියුටි ෆ්රී විස්කි බෝතල් 20ක් ගෙන්න ගත්තා...

    අපරාදෙ බන් ඒ බෝතලේත් ෆට්ට ලස්ස්නයි..

    මට ඒ ටික (හිස් බෝතල්) ආපහු ඉල්ලගන්න බැරි උනා..

    මට ඒකේ වටිනාකම ඒවෙලාවේ මතක් උනේ නෑ..

    දැන් හිතෙනවා ඉල්ලගත්තානම් හරි කියලා..

    දැන් ඒවයෙ කෑලිවත් නැතිව ඇති..


    :confused::confused::confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    :baffled: මගේ ගාව තියෙන්නෙ martell cognac france කියල එකක් බන්, පියන වෙනුවට එන්නෙ කිරල ඇබයක් ගහන්න තියෙන විදියට :dull: ලස්සන එකක් හොයාගන්න ඕනා... :D

    :love::D

    bothale nm hodayi
    eth bn wathura bonna bothale pitin ganna kota amaruyi neda

    ශෝ එකටනෙ බන් :lol: :rofl:

    බොන්නම වෙනවා මචං............

    :baffled::no:
    මටත් ඔය වගේම සීන් එකක් උනා මගේම් වෙඩින් එකේදී..

    මමත් යාලුවෙකුට කියලා ඩියුටි ෆ්රී විස්කි බෝතල් 20ක් ගෙන්න ගත්තා...

    අපරාදෙ බන් ඒ බෝතලේත් ෆට්ට ලස්ස්නයි..

    මට ඒ ටික (හිස් බෝතල්) ආපහු ඉල්ලගන්න බැරි උනා..

    මට ඒකේ වටිනාකම ඒවෙලාවේ මතක් උනේ නෑ..

    දැන් හිතෙනවා ඉල්ලගත්තානම් හරි කියලා..

    දැන් ඒවයෙ කෑලිවත් නැතිව ඇති..


    :confused::confused::confused:

    ඒවනම් ගන්න පුලුවන් බන් :dull:

    බෝතල් Bump..
    මගේ ගාව තියෙන්නේ passport scotch එකක්.
    ඒකත් එකෙක්ගෙන් ඉල්ල ගත්ත එකක්

    :love::D
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    :love::D



    ශෝ එකටනෙ බන් :lol: :rofl:



    :baffled::no:



    ඒවනම් ගන්න පුලුවන් බන් :dull:



    :love::D


    පට්ට...:yes: බොන්න එපා මචං :love: වෙඩිමකදි පාටි එකකදි සෙට් වෙයි ඉල්ලගනින්....
     
    • Like
    Reactions: CorD SaC