ලස්සන alcohol බෝතලයක්
ඔය හොටෙල්ස් වලින් පාර්ටිස් වලට එහෙම ගියහම වොඩ්කා එක එක මගුල් දෙනවනේ, පෙළක් බෝතල් පට්ට ලස්සනයි 
උන් a empty bottel වලට මොකද කරන්නේ
මේ ලඟදි පාටි එකට ගියා. නිල් පාට බෝතලයක් තිබ්බ පට්ට ලස්සනයි.empty ය ඉල්ලන්නත් හිතුනා.
උඹලා ගාව තියෙන ලස්සන bottlea වල photos දාපන් with price
. ලස්සන බෝතලයක් හොයාගන්න ඕන ඔෆිස් එකේ මේස් උඩින් තියා ගන්න 

, දැන් තියෙන්නෙ මෙන්ඩිස් බෝතලයක් 




Last edited:

perfume bothalekin beepn 
ලස්සන එකක් හොයාගන්න ඕනා... 





බොන්න එපා මචං