ලස්සන anime එකක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    man sahenan try kara anime balanna.. set wennema na bung :( oke sinduwanam pattama lassanai habai


    මටත් එහෙමයි. සමහර සෙට් වුණ animation ඒවා නැතුව නෙවෙයි. හැබැයි මේ type ඒවා සෙට් වෙන්නේ නෑ බොහෝ දුරට. බලන්න කම්මැලි. හැබැයි මේ සින්දුවේ නම් සෙට්. පස්සේ කාලෙක බලන්න හිතෙයි ද දන්නෙත් නෑ හැබැයි

    එකේ එක අයගේ කැමැත්ත තමයි ඉතින්
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Makoto Shinkai ගේ anime වල animations පට්ට quality


    මේක විනාඩි 20 ගානයි movie එකම


    මේක පට්ට ඒත් දෙවෙනි පාර බලන්න බැහැ(ඒ තරම් සැරට හිතට වදිනවා story එක ) ,ලඟදි බූට් කාපු උන් නම් බලන්න එපා
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Cat Kitten GIF

    :love: :love: :love:
     
    • Like
    Reactions: VultureMax