යාලුවනේ, මට ලොකු උදවුවක් ඕනෙ,
ඔයාල ලඟ තියෙනවද පුංචි සුහද හමුවකදි දාල තියන්න පුලුවන් slide shows.
හෙට උදේ තියෙන පොඩි වැඩසටහනකට මට එහෙම එකක් උවමනා වෙලා තියෙනව.
තියෙනවනම් දෙන්න..ස්තුතියි!