ලස්සන

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මේ දවස් වල නෙදර්ලන්තයෙ ඉන්නෙ. City එකේ නිකන් ඇවිද යනකොට තුර්කි රෙස්ටුරන්ට් එකකින් kebabs එකක් කන්න හිතුන. ඒ රෙස්ටුරන්ට් ලංකාවෙ රෑකඩ වගේ. කන ගමන් උන්ගෙ ටීවී එකේ දාල තිබුණ Music Video දෙකක් යන්තම් Shazam දාල අල්ල ගත්ත. හොදනම් සලකලා පලයල්ලා