ලස්සන_බිරිඳක්

thanujaka

Well-known member
  • රත්තරං අයියයි තනුජක අයියයි දෙන්නම කියනවනං අනිවා සීන් එක ඇත්ත වගේ ඒකියන්නෙ කෙල්ලො කොල්ලන්ගෙ ලස්සන බලන්නෙම නැද්ද?? සල්ලි විතරද බලන්නෙ???? (ෆීලිං අපරාදෙ යකූ ජිම් එකේ යකඩ කාලා හදාගත්ත ඇගයි පැක් 6යි:confused::oo::P:rofl:)

    එහෙම හිතන්න එපා.. ලස්සන ඇගක් තියෙන එක මනුස්සයෙක්ට ප්‍රසන්න පෙනුමක් තියාගන්න හොදයි.. කොල්ලෙකුගේ ඇග තිබ්බ කියල කෙල්ලෝ කැමති වෙනවා උන්ට එකතරා වයසක් එනකං... එතනින් පස්සේ ඒක එහෙම්මම නතරවෙලා යනවා උන් මෝරනකොට... උඹ තාම පොඩි වයසේ එකෙක් නං පොඩි පොඩි කෑලි ටෝක් කරගන්න උපකාරයක් වෙනවා ලස්සන ඇගක් තියෙන එක.. වැඩේ තියෙන්නේ කෙල්ල ලස්සනයි නං තේරුම් තියෙන වයසට එනකොට ඒත් සල්ලි තියෙන එකෙක් එක්ක යනවා...:rofl: ඇගත් එකකම සල්ලිත් හොයපන් කෑල්ල ලගම තියාගන්න ඕනෙනං...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    ගෑනිගේ හැදියාවට ඉවසිලි වන්තකමට අරක නගින්නේ නැහැ.:D:D
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    ලස්සන, උගත් සහ පොළවෙ පයගහල ඉන්න පුළුවන් ඔලුව ඉදිමිච්ච නැති කෙනෙක් බැඳගනින් .. ලස්සන වැඩක් නෑ කියල ගොඩක් අය කිව්වට සහ වයසට යනකොට ලස්සන නැති වෙනවනෙ කිව්වට, ඒ වයසට ගිය කෙනාත් අනිත් එයාගෙ වයසෙ ඉන්න අනිත් අයත් එක්ක තිබ්බම ලස්සනයි ... කැත ගෑනියෙක් බැඳගත්තොත් අනිවා අපරාදෙ කියල හිතෙයි ලොල් .. බට් කාලයක් යනකොට තේරුමක් නෑ කියල හිතෙනව .. :dull::P

    ලස්සන wife කෙනෙක් ඉන්නකොට තියන feeling දන්නෙ ලස්සන wife ඉන්නකෙනා විතරයි, honestly where ever you go you get good feeling, respect (??) , help from others
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නං අවංකව ම බැලුවේ දේවල් දෙකයි.....
    එක- මට මේ ගෑණිත් එක්ක ජීවිතේ ඉතිරි කාලේ ඉන්න පුළුවන් ද?
    දෙක-මේ ගෑණි මගේ දරුවන් ගේ අම්ම වෙන්න සුදුසු ද?
     
    • Like
    Reactions: sanjaya22

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    1987 උපන්නෙමි.
    බැන්දේ 2015 දෙසැම්බර්..ගිය අවුරුද්දේ වගේ තමයි ඉතිං..:dull:

    :nerd::nerd:

    mata wada 5 years wadimalne uba.... 28n wage awulak na neda ban....:P ita wada parakku unoth gedarin marum kanna wenawa......:rofl::P
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    30 පනින්න නොදී බැදපන් කොහොමහරි..
    මැරීඩ් ලයිෆ් එකත් ආතල් බං එක අතකට..:rofl:

    ow ban....thama stable weegena enne.....28n wage bandanna one ape gedarin proposal hoyanawa.....:love::love::love::love:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    එහෙම හිතන්න එපා.. ලස්සන ඇගක් තියෙන එක මනුස්සයෙක්ට ප්‍රසන්න පෙනුමක් තියාගන්න හොදයි.. කොල්ලෙකුගේ ඇග තිබ්බ කියල කෙල්ලෝ කැමති වෙනවා උන්ට එකතරා වයසක් එනකං... එතනින් පස්සේ ඒක එහෙම්මම නතරවෙලා යනවා උන් මෝරනකොට... උඹ තාම පොඩි වයසේ එකෙක් නං පොඩි පොඩි කෑලි ටෝක් කරගන්න උපකාරයක් වෙනවා ලස්සන ඇගක් තියෙන එක.. වැඩේ තියෙන්නේ කෙල්ල ලස්සනයි නං තේරුම් තියෙන වයසට එනකොට ඒත් සල්ලි තියෙන එකෙක් එක්ක යනවා...:rofl: ඇගත් එකකම සල්ලිත් හොයපන් කෑල්ල ලගම තියාගන්න ඕනෙනං...

    ඔව් අයියේ මට තාම 21යි :P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    එක එක ඒවා කියල මානසිකව වට්ටලා මේකේ ඉන්න තනිකඩ උන් හැමෙකාවම ඉක්මනට බන්දවන්න ඕනේ..:rofl:

    muu ara walige kapagaththa nariyage wade krnne :angry::lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    1987 උපන්නෙමි.
    බැන්දේ 2015 දෙසැම්බර්..ගිය අවුරුද්දේ වගේ තමයි ඉතිං..:dull:


    තෝ මගේ වයසෙනේ. මට නම් බඳින්න සල්ලිත් නෑ.
    කරදරේ කරන්නත් බෑ. 3000 ගානේ දෙන්නත් බෑ.
    කෙල්ලෙකුත් නෑ. හෙව්වෙත් නෑ
    නිදහස් නිවහල් ජීවියෙක් මම :yes:


    63960f187e3b42a919837f991ffa95a5.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?


    දැනිලා තියනවා , හිතිලා තියනවා.
    ඕක ඕනම කෙනෙක්ට දැනෙන , හිතෙන දෙයක්.
    ඔහොම දෙයක් දැනිච්ච කෙනෙක් නෑ කියලා කියනවානම් ඒ මිනිහා , මිනිහෙක් වෙන්න බෑ.
    ප්‍රශ්ණයක් උනාම අපි ගාව තියන දේවල් වෙන දේවල් එක්ක කම්පෙයාර් කරන්න පටන් ගන්නවා මචන්.
    ඒත් ඕක තාවකාලික සිතුවිල්ලක් විතරයි.
    ලොකු සීන් එකක් නෑ ඒත් තාවකාලික සිතුවිල්ලක් මුල් කරන් , ඒ සිතුවිල්ල වර්ධනය කරගන්න වැඩ කරනවා නම් අන්න එතන ලොකු සීන් එකක් පටන් අරන් වැඩේ දෙල් වෙනවා.
    මම මෙහෙම කියන්නම්කෝ.
    උබේ කෙල්ල එක්ක උබ වලියක් දාගෙන දවසක් දෙකක් තරහා වෙලා ඉන්නකොට වෙන කෙල්ලෙක් එක්ක උබ කතා කරනවා , මැසේජ් කරනවා.
    එතකොට උබේ හිතට සැනසීමක් එනවා ඇයි මේ කෙල්ල වගේ මගේ කෙල්ලට මාව තේරුම් ගන්න බැරි , මොන පවකටද මම මේ කර ගහලා ඉන්නේ කියලා.
    ඔහොම හිත හිත ඉන්නකොට උබ අනිත් කෙල්ල එක්ක කතා කරන එක වැඩි කරනවා , මැසේජ් කරන එක වැඩි කරන් ටික ටික මීට් වෙන්න දාගන්නවා.
    දන්නෙම නැතුව උබ ඒ කෙල්ලට ආදරේ කරනවා , ඒ කෙල්ලත් උබට ආදරේ කරනවා.
    හැබැයි හිත අස්සෙන් උබ උබේ කෙල්ලටත් ආදරේ කරනවා ඇන්ඩ් උබේ කෙල්ල ටික දවසකින් මට සමාවෙන්න , මම මීට වඩා හොදට හැසිරෙන්න තිබ්බා ඔයාව තේරුම් කරන් කියලා සමාව ඉල්ලලා ආපහු උබට ලන් වෙනකොට උබ ලෝක දෙකක , කෙල්ලො දෙන්නෙක් අතරේ දෝලනය වෙනවා.
    දැන් ප්‍රශ්නේ තියෙන්නේ උබ කාවද අත අරින්නේ , කාවද තියාගන්නේ කියලා.
    ඕක මලාට තීරණය කරන්න බෑ කෙලින්.
    පස්සේ උබට කෙල්ලෝ දෙන්නවාම ඕන වෙනවා , කාවත් අත අරින්න බැරි වෙනවා , උබ දෙන්නාටම වෙනසක් නොකර ආදරෙත් කරනවා.
    ඕක ටික කාලයක් යනකොට මම මේ කරන්නේ මම ආදරේ කරන අයට වරදක් කියලා වැඩි වැඩියෙන් තේරුම් ගිහින් පස්සේ තමා විසින් තමාවම පීඩනයකට ලක් කරගෙන තවත් ප්‍රශ්ණ ඇති කරගන්නවා.
    ඔන්න ඔහොම තමා සීන් එක වෙන්නේ.

    මේකේ සමහර අය කියනවා වගේ ලස්සන කෙල්ලෙක්ව මේන්ටේන් කරන්න සල්ලි තියෙන්න ඕන , කැත කෙල්ලෙක්ව කොහොමද තමන්ගේ යාලුවෝ අතරට ගෙනියන්නේ වගේ කතා ඒ උදවියගේ රාමුවක දුවන ජීවන චරිතයට අනුව එයාලා විසින් අත්දැකපු දේවල් මිසක් හැමෝටම අදාල වෙන දේවල් නෙවෙයි.
    තමන්ගේ කෙල්ල තමන්ට හොදයි නම් , තමන්ට ලස්සනයි නම් වෙන වේසිගේ පුතාලා , දුවලා හිතන දේවල් වලින් අපිට වැඩක් නෑ මොකද අපිට ඕන දේ කරන්න මිසක් අනිත් උන්ට ඕන දේ නෙවෙයි අපි කරන්න ඕන.
    මේ කිරියේ සමහර කොල්ලන්ගේ කෙල්ලො ඉන්නවා කොල්ලාට වඩා පට්ට ලස්සනයි , පට්ට පෝසත් , හැමදාම මීට් උනාම කොල්ලාගේ අතට බස් ගාස්තු දීලා , බයික් එකට පැට්‍රොල් ගහන්න සල්ලි දෙන කෙල්ලෝ.
    අන්න එතනයි මචන් ආදරේ කියන්නේ.
    තවත් උන්ගේ කෙල්ලෝ ඉන්නවා වැඩිය ලස්සන නෑ ඒ උනාට සෙක්ස් කියන දේ කොල්ලාට උපරිමේටම මෝල කරවෙන්න දීලා කොල්ලාව හූරගෙන කාලා දාන.
    ඔය ජාති දෙකේම උන්ව මට මේ කිරියෙන්ම සෙට් වෙලා තියනවා.
    ලස්සන වෙන්න සැලෝන් යන්න , වෙනම වියදම් කරන්න ඕන නෑ මචන්.
    එහෙම කරන කෙල්ලොත් ඉන්නවා.
    ගෙදර තියන පොල් තෙල් ටිකක් කොන්ඩෙට ගාලා , තියන නියපොතු කපන කටර් එකකින් නියපොතු කපලා , තමන්ගේ ඇදුම් තමන් විසින්ම ලස්සනට මහලා ජීවත් වෙන කෙල්ලො , වයිෆ්ලා ඉන්නවා මේ ලෝකේ ඕන තරම්.
    මේකප් නැත්තම් බල්ලෙක්වත් බලන්නේ නැතුව , සතියට දෙතුන් පාරක් සැලෝන් ගිහින් , ඔඩෙල් එකෙන් ඇදුම් අරන් බොරුවට පොශ් වෙන්න දගලන කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ ඕන තරම් , වයිෆ්ලත් ඉන්නවා .
    සෝ වැඩේ වෙලා තියෙන්නේ අපි දැනගන්න ඕන අපිට හරියන්නේ කාවද කියන දේ තෝරා බේරා ගන්න , දෙන්නාටම හොද විදියකට දෙන්නාවම හැඩ ගැහෙන්න.

    එක්කෝ දෙන්නාම කතා කරන් ජීවත් වෙන්න ඕන , එහෙම නැත්තම් එක්කෙනෙක් කැපකිරිමක් කරලා අනිත් කෙනාට ඕන විදියට ජීවත් වෙන්න ඕන.
    කාලයත් එක්ක ඕවා නිකම්ම අපේ ජීවිත කතාව වෙනවා.
    ලොකු සීන් එකක් නෑ.

    උබ මේ ත්‍රේඩ් එක දානකොට අනිවා මොනාහරි ප්‍රශ්ණයක ඉදලා තියනවා කියලා මම බය නැතුව කියනවා ඇන්ඩ් ඒ නිසා උබ සමහර දේවල් කම්පෙයාර් කරලා තියනවා.
    තාවකාලික ෆීලින් එකක් නිසා මචන් තියන දේවල් නැති කරගන්න එපා.
    අපි රොබෝලා නෙවෙයි නේ.
    අපි මිනිස්සු.
    ඕවා වෙනවා ඕන තරම් ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඔහොම උනාම 99% ලයිෆ් එක අනාගන්න එකයි කරන්නේ.
    මගේ කෙල්ලට මම තාම හුකලා නෑ ඒත් හුකනවානම් හුකන්න ඕන තරම් කෙල්ලො මට සෙට් වෙනවා.
    මගේ කෙල්ල ඒක හොදටම දන්නවා.
    මොනාහරි ප්‍රශ්නයක් උනාම මගේ කෙල්ල කියනවා ඔව් මාව ඕන නෑ නේ , අරකි එක්ක ගිහින් බුදියගන්නවා මාව දාලා කියලා.
    එහෙමයි කියලා මම වෙන උන්ට හුකන්න යන්නේ නෑ.
    කටවහන් ඉදලා , සින්දුවක් අහලා , නින්දක් දාලා , මුකුත් උනේ නෑ වගේ කෙල්ලට කෝල් එකක් අරන් මෝඩ ජෝක්ස් කෑල්ලක් දාලා , ශේප් එකේ ඉන්නවා.
    ඊට පස්සේ මට සමාවෙන්න තරහා අරන් කෑ ගැහුවට මාව දාලා යන්න එපා කියලත් කෙල්ලම කියනවා.
    ඔය අතර මැද මම වෙන කෙල්ලෙක්ට හිකුවානම් මම පට්ට අනාත ෆීලින් එකකින් දුක් වෙනවා.

    තාවකාලික හැගීම් වලට මෝඩ වෙන්න එපා.
    එච්චරයි කියන්න තියෙන්නේ.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තෝ මගේ වයසෙනේ. මට නම් බඳින්න සල්ලිත් නෑ.
    කරදරේ කරන්නත් බෑ. 3000 ගානේ දෙන්නත් බෑ.
    කෙල්ලෙකුත් නෑ. හෙව්වෙත් නෑ
    නිදහස් නිවහල් ජීවියෙක් මම :yes:


    63960f187e3b42a919837f991ffa95a5.jpg

    තෝ කලුයි කැතයි කොටයි......තනයක් මිරිකන්නත් පින් කරන්න ඕනේ සහෝ....(දැන් අඩපන් ..හු..)​