

බල්ලො දෙන්නෙක් ගනින් එක බල්ලෙක් හොද කීකරුයි අහින්සකයි හැබැයි ලොන් හැලිල මල කැතයි අනික් බල්ලා පට්ට සැරයි අහු වෙච්ච එකාව කනවා ඌ ලස්සනයි. උබට ආදරේ හිතෙන්නේ මොකාටද? ඒක තමයි මිනිස් ගතියලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.




මගේ පිනට නම් මට හම්බුනේ හැම අතින්ම හොද කෙනෙක් මන් වසනාවන්තයි මන් දන්නෙ එච්චරයි මේ යන්නෙ එයා මට හම්බෙලා 13 අව්රුද්ද (ස්කූල් කාලයේ ප්‍රේමය... කසාදය...)



රත්තරං;21228501 said:
ඔය හදවතේ ලස්සන ගැන කියන්නේ පෙරලුන පිට හොදයි කියල හිත හදාගන්න..බල්ලො දෙන්නෙක් ගනින් එක බල්ලෙක් හොද කීකරුයි අහින්සකයි හැබැයි ලොන් හැලිල මල කැතයි අනික් බල්ලා පට්ට සැරයි අහු වෙච්ච එකාව කනවා ඌ ලස්සනයි. උබට ආදරේ හිතෙන්නේ මොකාටද? ඒක තමයි මිනිස් ගතිය
සැර නැත්නම් මිරිස් වලින් වැඩක් නෑ
අදින්නේ නැත්න්ම වාහනේකින් වැඩක් නෑ
බොන්න බැරිනම් තේකෙන් වැඩක් නෑ
කෑමක් උනත් කොච්චර ගුන උනත් පෙනුම නැත්නම් වැඩක් නෑ
ඒ වගේම තමයි....
මොන දේ තිබ්බත් ලස්සන නැත්නම් ගෑනියෙක්ගෙන් වැඩක් නෑ
Maah sinhaluරත්තරං;21228508 said:ඉතින් ඒවත් එක්කම ලස්සනත් තියේන එකක් හොයාගනින්කෝ
ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට. සුන්දර දේකට.. උබටම එපාවෙයි කාලයක් යද්දි.. විවාහ ජීවිතේ සෙක්ස් කියන්නේ බොහොම වැදගත් කාරනාවක්...
බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම ඉවසිලිවන්තකම තිබ්බට දැක්කට අහවල් එක නගින්නේ නෑ බන්
පෙනුම කියනේ අත්‍යාවශ්‍ය සාදකයක්


මගේ පිනට නම් මට හම්බුනේ හැම අතින්ම හොද කෙනෙක් මන් වසනාවන්තයි මන් දන්නෙ එච්චරයි මේ යන්නෙ එයා මට හම්බෙලා 13 අව්රුද්ද (ස්කූල් කාලයේ ප්‍රේමය... කසාදය...)


හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..
එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.
රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..
ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..
උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?




ලස්සන තියෙන්නෙ කොහොමත් ටික කාලයයි... කසාද බඳින ගෑනිගෙ ලස්සන විතරක් බලනව නම් අනාගතේදි ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයි..
අනික කොච්චර ලස්සන උනත් ටික කාලයක් යද්දි විශේශත්වයක් නැතුව යනව, එහෙම කාලෙකදි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්තන් ඉතින් සොරි තම්යි...
හොඳ මනුස්සයො කියල කොට්ටසයක් නෑ.. අදහස් ගැලපීම තමයි බලන්න ඕනෙ..

onema ganiyek 40 wenakota Sahena Matured Look ekak gannawa.. So Lassana balala bandoth ithin E kale weddi gaanith ekka malen inna wenne hamatissema