මේකිගෙ නම මොකක්ද බන්..
Onna damma. Visitor massage wala!
Last edited:
මේකිගෙ නම මොකක්ද බන්..
අහ් සින්හලයෝ.. තෝ මගෙ වයසෙ නෙහ්..![]()


සජානා වනිගසූරිය .. my favorite type..![]()
නේ නැද්ද මචං
නාකි නානලට රිදෙයි මේකට

ඒකනෙ මේ නාකි අංකල්ලා අයියලා ඔය මූණ රවුම් ජබ්බ කෙල්ලොන්ට කැමති උනාට අපේ ජෙනරේශන් එකේ කොල්ලො කැමති ටිකක් උස slim & sexy කෙල්ලොන්ටනේ නැද්ද මචං
නාකි නානලට රිදෙයි මේකට
![]()

Ki denekwa bandinawada?
![]()



ඔය ලස්සන බිරින්දෑවරු ගැන කිය කිය ඉදල විතරක් හරියන්නේ නැහැ බොලව්
, ලස්සන බිරින්දලගේ ෆොටෝ දෙකතුනක් දාපල්ලා කොල්ලන්ට ඇත්ට්‍රැක්ටර් පැදගන්න
. අනුන්ගේ උනත් කමක් නැහැ . . .
.ඒකනෙ මේ නාකි අංකල්ලා අයියලා ඔය මූණ රවුම් ජබ්බ කෙල්ලොන්ට කැමති උනාට අපේ ජෙනරේශන් එකේ කොල්ලො කැමති ටිකක් උස slim & sexy කෙල්ලොන්ටනේ නැද්ද මචං
නාකි නානලට රිදෙයි මේකට
![]()

Matath 5'6' wage adunam attractive adui ... Dan kenath 5'7'

උඹටත් මොකක් හරි සෙට් උනාම පෙරලුන පිට හොඳය් කියල හිතපන්.. 

Mekanam hithta waduna..ඕක මෙහෙමයි බං... මම නං එකඟ නෑ.. හදවත ලස්සන ගෑණුයි හොද, මූණේ කදේ ලස්සන වැඩක් නෑ කියන එකට.. අදකාලේ හුගක්ම පවුල් ජීවිතේ කියන දේ රැදිලා තියෙන්නේ සල්ලි මත.. වැඩේ තියෙන්නේ ලස්සන ගෑණියෙක් බදිනවනන් ඒකිව එ වගේම මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තමන්ට තියන්න ඕනේ.. ගෑණු කාගේවත් නිකං ලස්සන රැකෙන්නේ නෑ බං.. උදාහරණෙකට මම බැන්දෙත් මෑතකදීනේ බං.. එක දවසක් වෆිෆ් මට කිව්වා manicure එකකුයි pedicure එකකුයි කරගන්න යන්න ඕනේ මාත් එක්ක යන්න එනවද කියල.. පස්සේ මමත් හා කියල ගියා.. එයාව පස්සේ සලෝන් එකට දාල මම එහෙමම මගේ වැඩකැට ගියා.. පය දෙකකට පස්සේ මට එයාව ගන්න එන්න කිව්වා.. පස්සේ සලෝන් එකට රු 3000 කුත් දීල ආව.. ගෑණිගේ කිසි වෙනසක් නෑ මම ඇහුව මොකද කරේ කියල.. පස්සේ මට අත්දෙක පෙන්නලා මේ ලස්සනද ඇහුව.. යකෝ බැලින්නං රු 3000 දීල අත්දෙකෙයි කකුල් දෙකෙයි නියපොතු කපලා..අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..
අන්න එ වගේ තමයි.. ලස්සන ගෑණු බදිනවනන් උන්ව එ ව්දිහට මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තං වෙන්නේ උන් පුළුවන් එකෙක් ලගට සංක්‍රමණය වෙන එක..
ගෑණුන්ගේ හදවතේ ලස්සන වැඩක් නෑ බං පවුල් කන්න.. අපි ලස්සන ගෑණු හොයනවා.. ගෑණු සල්ලි තියෙන මිනිස්සු හොයනවා එක තමයි යතාර්ථය..
අපි තැනකට බහිනකොට ලස්සන කෙල්ලෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න කොල්ලෝ ටිකට හීල්ලෙන්න. ගෑණු තැනකට බහිනකොට හොද වාහනෙකින් සල්ලි තියෙන මිනිහෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න ගෑණු ටිකට හීල්ලෙන්න..
උඹල අපි ලස්සන වෙන්න ඕනේ නෑ ලස්සන ගෑණියෙක් බදින්න. සල්ලි තිබ්බම ඇති. එ හින්ද හොදට හම්බ කරපං... එතකොට හරි.. අනික කවදාහරි බදිද්දී ලස්සන කෙල්ලෙක්ව බැදපන්.. එතකොට තමයි ජීවිතේ ගතිය තියෙන්නේ.. ඒකට අවශ්‍ය කරන එකම සුදුසුකම සල්ලි නං.. අන්න ඒක හම්බ කරපං... ලස්සන ඕනේ නෑ, ලස්සන කන්නද කියල නිකං හිත් රවට්ටගන්නේ නැතුව..

මට උබ මතකයි කුකුලෝහ් උබයි මායි නේද අර එකපාරක් ත්‍රෙඩ් එකක චීන කෙල්ලෙක්ට පැණි හැලුවෙ![]()

මට උබ මතකයි කුකුලෝහ් උබයි මායි නේද අර එකපාරක් ත්‍රෙඩ් එකක චීන කෙල්ලෙක්ට පැණි හැලුවෙ![]()
ඒකනෙ මේ නාකි අංකල්ලා අයියලා ඔය මූණ රවුම් ජබ්බ කෙල්ලොන්ට කැමති උනාට අපේ ජෙනරේශන් එකේ කොල්ලො කැමති ටිකක් උස slim & sexy කෙල්ලොන්ටනේ නැද්ද මචං
නාකි නානලට රිදෙයි මේකට
![]()
හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා.
මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ.
රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ කියල කැත නැතුව කටපුරා කියන්න පුළුවන් කම ඇති. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.
ඒත් ඔයා ටිකකට හිතන්න ඔයාටත් දුවෙක් හිටියනම් ඔය ඔයා කියනවා වගේම කළු කැත මිටි. ඒ වගේම මේ ඔයා හිතන විදියටම මේ ලෝකේ ඔක්කොම පිරිමි හිතනවා කියලත් හිතමුකෝ. එතකොට ඔයා ඒ දුව ව කවදාවත් කාටවත් බන්දල දෙන්නේ නැද්ද?? හැමෝම ඔයා වගේ ඒ දුව ව පිළිකුල් කරන්න ගත්තොත් තාත්තා කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ? මං දන්නවා ඔයා ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා. ඒත් කවුරු ම හරි තාත්තා කෙනෙකුට ඔය හැගීම එන්න පුළුවන්.
ඔව් ඔයත් එතකොට පිරිමි කෙනෙක් නිසා බඳින්න ලස්සන කෙනෙක් හොයල බඳින්න ඇති. ඒත් කරුමෙකට ඔයාගේ දුව එච්චර වාසනාවන්ත නෑ. එතකොට ඒ දුව ව උපන් ගෙයි දිම මරලා දානවද? කැත නිසා. පිරිමියෙක් ට බන්දලා දෙන්න තරම් ලස්සන නැති නිසා. මොකද කවුරුත් බාර ගන්න කැමති වෙන එකකුත් නෑ නේ. මොකද ලෝකේ ඉන්න කැතම පිරිමියාත් ලස්සන කෙල්ලෙක් නම් හොයන්නේ.
මේක ඔයාට නොවෙන්න පුළුවන්. එත් ඔයාගේ දරුවෙක් ගේ දරුවෙක් ට වෙන්න පුළුවන්.
මට තර්ක කරන්න අවශ්‍යතාවක් නැහැ. හෙට වෙද්දි මගේ නමට ඉස්සරහින් රතු කොටු වැටිලා තිබුන කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. වෙනදා වගේම අදත් හෙටත් තව ඉස්සරහටත් එළකිරි එනවා visitor කෙනෙක් විදියට. රත්තරං සහෝදරයාගේ පොස්ට් මම ඕන තරම් කියවලා තියෙනවා. ඒත් මෙතැනදී නම් කොහෙත්ම මට ඔයත් එක්ක එකග වෙන්න බෑ.
මිනිස්සු විදියට මනුස්ස කම් වලට වටිනා කමක් දෙන්න.



