ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.
දැනිලා තියනවා , හිතිලා තියනවා.
ඕක ඕනම කෙනෙක්ට දැනෙන , හිතෙන දෙයක්.
ඔහොම දෙයක් දැනිච්ච කෙනෙක් නෑ කියලා කියනවානම් ඒ මිනිහා , මිනිහෙක් වෙන්න බෑ.
ප්‍රශ්ණයක් උනාම අපි ගාව තියන දේවල් වෙන දේවල් එක්ක කම්පෙයාර් කරන්න පටන් ගන්නවා මචන්.
ඒත් ඕක තාවකාලික සිතුවිල්ලක් විතරයි.
ලොකු සීන් එකක් නෑ ඒත් තාවකාලික සිතුවිල්ලක් මුල් කරන් , ඒ සිතුවිල්ල වර්ධනය කරගන්න වැඩ කරනවා නම් අන්න එතන ලොකු සීන් එකක් පටන් අරන් වැඩේ දෙල් වෙනවා.
මම මෙහෙම කියන්නම්කෝ.
උබේ කෙල්ල එක්ක උබ වලියක් දාගෙන දවසක් දෙකක් තරහා වෙලා ඉන්නකොට වෙන කෙල්ලෙක් එක්ක උබ කතා කරනවා , මැසේජ් කරනවා.
එතකොට උබේ හිතට සැනසීමක් එනවා ඇයි මේ කෙල්ල වගේ මගේ කෙල්ලට මාව තේරුම් ගන්න බැරි , මොන පවකටද මම මේ කර ගහලා ඉන්නේ කියලා.
ඔහොම හිත හිත ඉන්නකොට උබ අනිත් කෙල්ල එක්ක කතා කරන එක වැඩි කරනවා , මැසේජ් කරන එක වැඩි කරන් ටික ටික මීට් වෙන්න දාගන්නවා.
දන්නෙම නැතුව උබ ඒ කෙල්ලට ආදරේ කරනවා , ඒ කෙල්ලත් උබට ආදරේ කරනවා.
හැබැයි හිත අස්සෙන් උබ උබේ කෙල්ලටත් ආදරේ කරනවා ඇන්ඩ් උබේ කෙල්ල ටික දවසකින් මට සමාවෙන්න , මම මීට වඩා හොදට හැසිරෙන්න තිබ්බා ඔයාව තේරුම් කරන් කියලා සමාව ඉල්ලලා ආපහු උබට ලන් වෙනකොට උබ ලෝක දෙකක , කෙල්ලො දෙන්නෙක් අතරේ දෝලනය වෙනවා.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ උබ කාවද අත අරින්නේ , කාවද තියාගන්නේ කියලා.
ඕක මලාට තීරණය කරන්න බෑ කෙලින්.
පස්සේ උබට කෙල්ලෝ දෙන්නවාම ඕන වෙනවා , කාවත් අත අරින්න බැරි වෙනවා , උබ දෙන්නාටම වෙනසක් නොකර ආදරෙත් කරනවා.
ඕක ටික කාලයක් යනකොට මම මේ කරන්නේ මම ආදරේ කරන අයට වරදක් කියලා වැඩි වැඩියෙන් තේරුම් ගිහින් පස්සේ තමා විසින් තමාවම පීඩනයකට ලක් කරගෙන තවත් ප්‍රශ්ණ ඇති කරගන්නවා.
ඔන්න ඔහොම තමා සීන් එක වෙන්නේ.
මේකේ සමහර අය කියනවා වගේ ලස්සන කෙල්ලෙක්ව මේන්ටේන් කරන්න සල්ලි තියෙන්න ඕන , කැත කෙල්ලෙක්ව කොහොමද තමන්ගේ යාලුවෝ අතරට ගෙනියන්නේ වගේ කතා ඒ උදවියගේ රාමුවක දුවන ජීවන චරිතයට අනුව එයාලා විසින් අත්දැකපු දේවල් මිසක් හැමෝටම අදාල වෙන දේවල් නෙවෙයි.
තමන්ගේ කෙල්ල තමන්ට හොදයි නම් , තමන්ට ලස්සනයි නම් වෙන වේසිගේ පුතාලා , දුවලා හිතන දේවල් වලින් අපිට වැඩක් නෑ මොකද අපිට ඕන දේ කරන්න මිසක් අනිත් උන්ට ඕන දේ නෙවෙයි අපි කරන්න ඕන.
මේ කිරියේ සමහර කොල්ලන්ගේ කෙල්ලො ඉන්නවා කොල්ලාට වඩා පට්ට ලස්සනයි , පට්ට පෝසත් , හැමදාම මීට් උනාම කොල්ලාගේ අතට බස් ගාස්තු දීලා , බයික් එකට පැට්‍රොල් ගහන්න සල්ලි දෙන කෙල්ලෝ.
අන්න එතනයි මචන් ආදරේ කියන්නේ.
තවත් උන්ගේ කෙල්ලෝ ඉන්නවා වැඩිය ලස්සන නෑ ඒ උනාට සෙක්ස් කියන දේ කොල්ලාට උපරිමේටම මෝල කරවෙන්න දීලා කොල්ලාව හූරගෙන කාලා දාන.
ඔය ජාති දෙකේම උන්ව මට මේ කිරියෙන්ම සෙට් වෙලා තියනවා.
ලස්සන වෙන්න සැලෝන් යන්න , වෙනම වියදම් කරන්න ඕන නෑ මචන්.
එහෙම කරන කෙල්ලොත් ඉන්නවා.
ගෙදර තියන පොල් තෙල් ටිකක් කොන්ඩෙට ගාලා , තියන නියපොතු කපන කටර් එකකින් නියපොතු කපලා , තමන්ගේ ඇදුම් තමන් විසින්ම ලස්සනට මහලා ජීවත් වෙන කෙල්ලො , වයිෆ්ලා ඉන්නවා මේ ලෝකේ ඕන තරම්.
මේකප් නැත්තම් බල්ලෙක්වත් බලන්නේ නැතුව , සතියට දෙතුන් පාරක් සැලෝන් ගිහින් , ඔඩෙල් එකෙන් ඇදුම් අරන් බොරුවට පොශ් වෙන්න දගලන කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ ඕන තරම් , වයිෆ්ලත් ඉන්නවා .
සෝ වැඩේ වෙලා තියෙන්නේ අපි දැනගන්න ඕන අපිට හරියන්නේ කාවද කියන දේ තෝරා බේරා ගන්න , දෙන්නාටම හොද විදියකට දෙන්නාවම හැඩ ගැහෙන්න.
එක්කෝ දෙන්නාම කතා කරන් ජීවත් වෙන්න ඕන , එහෙම නැත්තම් එක්කෙනෙක් කැපකිරිමක් කරලා අනිත් කෙනාට ඕන විදියට ජීවත් වෙන්න ඕන.
කාලයත් එක්ක ඕවා නිකම්ම අපේ ජීවිත කතාව වෙනවා.
ලොකු සීන් එකක් නෑ.
උබ මේ ත්‍රේඩ් එක දානකොට අනිවා මොනාහරි ප්‍රශ්ණයක ඉදලා තියනවා කියලා මම බය නැතුව කියනවා ඇන්ඩ් ඒ නිසා උබ සමහර දේවල් කම්පෙයාර් කරලා තියනවා.
තාවකාලික ෆීලින් එකක් නිසා මචන් තියන දේවල් නැති කරගන්න එපා.
අපි රොබෝලා නෙවෙයි නේ.
අපි මිනිස්සු.
ඕවා වෙනවා ඕන තරම් ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඔහොම උනාම 99% ලයිෆ් එක අනාගන්න එකයි කරන්නේ.
මගේ කෙල්ලට මම තාම හුකලා නෑ ඒත් හුකනවානම් හුකන්න ඕන තරම් කෙල්ලො මට සෙට් වෙනවා.
මගේ කෙල්ල ඒක හොදටම දන්නවා.
මොනාහරි ප්‍රශ්නයක් උනාම මගේ කෙල්ල කියනවා ඔව් මාව ඕන නෑ නේ , අරකි එක්ක ගිහින් බුදියගන්නවා මාව දාලා කියලා.
එහෙමයි කියලා මම වෙන උන්ට හුකන්න යන්නේ නෑ.
කටවහන් ඉදලා , සින්දුවක් අහලා , නින්දක් දාලා , මුකුත් උනේ නෑ වගේ කෙල්ලට කෝල් එකක් අරන් මෝඩ ජෝක්ස් කෑල්ලක් දාලා , ශේප් එකේ ඉන්නවා.
ඊට පස්සේ මට සමාවෙන්න තරහා අරන් කෑ ගැහුවට මාව දාලා යන්න එපා කියලත් කෙල්ලම කියනවා.
ඔය අතර මැද මම වෙන කෙල්ලෙක්ට හිකුවානම් මම පට්ට අනාත ෆීලින් එකකින් දුක් වෙනවා.
තාවකාලික හැගීම් වලට මෝඩ වෙන්න එපා.
එච්චරයි කියන්න තියෙන්නේ.


මෙන්න මේකට අවංකවම උත්තරයක් දියල්ලා කොල්ලො විදිහට ඔන්න කෙල්ලෙක් ඉන්නවා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන හැබැයි එයා කලුයි ඇගේ කිසි ශේප් එකක් නෑ බැරල් එකක් වගේ මහත.....(තව මේ වගේ ලිස්ට් එකක්ම දැම්ම කියලා හිතහන්කො) කොටින්ම කැතම කැත කෙල්ලෙක් උබලා කැමතිද කැත උනාට එයා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන කෙල්ලෙක් නිසා එයාව කසාද බදින්න??? අවංකවම හිතට එකගව කියපල්ලා?? මගෙ නම් උත්තරේ නෑ කියන එක..ඕනම කොල්ලෙක් කැමති ලස්සන කෙල්ලෙක්ට අනිවාරෙන්ම ලස්සන උනා කියලා මෝඩ ගොන් බඩු වලට කරගහපන් කියලා නෙවෙයි කියන්නෙ බැදලා හොද ජීවිතයක් ගෙවන්නනං අනිවාරෙන් ඒ කෙල්ල හොද උගත් හොද චරිතයක් තියන කෙල්ලෙක් වෙන්නම ඕනෙ ඒකෙ කිසි තර්කයක් නෑ හැබැයි ඒත් එක්කම ලස්සන වෙන්නත් ඕන.....අද ලංකාවේ හොද චරිතයක් තියාගෙන ඉන්න උගත් කෙල්ලො ගොඩක් අඩුයි ඒ අතරෙනුත් ලස්සන කෙල්ලො ඉන්නෙ හුගාක් අඩුවෙන් ඒකයි අද කොල්ලෙක්ට බදින්න හරිහමන් කෙල්ලෙක්ව හොයාගන්න එක කළුනික හොයනවා වගේ වෙලා තියෙන්නෙ ඒ හොද උගත් චරිතයක් තියාගෙන ඉන්න කුලකයේ ඉන්න ලස්සන නැති කෙල්ලොන්ට කරන්න තියන හොදමදේ "මම මම විදිහටම ඉන්නවට කැමති....වටිනාකම තේරුම්ගන්න.....etc බුවෙක් එනකං ඕහෙ බිකවගෙන ඉන්න එක නෙවෙයි අද ලෝකෙ දියුණුයි ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් ඒ කියන්නෙ තමන් කළුනං අර ඉන්ජෙක්ෂන් එක ගහගෙන තම්බපු ඉස්සො වගේ සුදු වෙන්න හදන එක නෙවෙයි තමන්ගෙ උපතින් ලැබුණු පෙනුම පුලුවන්තරං හොද තත්වෙකට ගේන්න මහන්සි වෙන එක (උදා:- තමන් බැරල් එකක් වගේ මහතයි නං ජිම් ගිහිං වර්ක් අවුට් , ඩයට්, යෝගා වගේ දේවල් කරලා ඇගේ ශේප් එක හදාගන කලුයි නං තියන හම පැහැපත් කරගන්න.... ට්‍රයි කරන එක ....etc
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි
![]()

Machan Uba kohomada oka danne?
Lassana saa pekshai machan. Ubata kalu katha baral wage kellek wena kenekta lassana wenna puluwan.
Mata nam hithenne,
50/50 hama dema thiyenna one.
ලස්සනත් බුද්දියත් සාපේක්ෂ දේවල් ඔය විදියට හිතුවොත් කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ලස්සන කෙල්ලෙක් බැන්දා කියමු රුපේ අවලස්සන වුනොත් උබ අතරිනවද ? බුද්ධිමත් කෙල්ලෙක් බැන්දා කියමු කෙල්ල හදිස්සියේ අසනීප වෙලා මොංගල් වුනොත් උබ අතාරිනවද? අපිට පාලනය කරන්න පුළුවන් අපේ හිත විතරයි අනිකුත් සියලුම දේවල් අපේ පාලනයෙන් තොරයි. උබේ හිත උබට පාලනය කරගන්න පුලුවන්නම් කොයි විදියේ කෙනෙක් කසාද බැන්දත් සතුටින් ඉන්න පුළුවන්

ඕක මෙහෙමයි බං... මම නං එකඟ නෑ.. හදවත ලස්සන ගෑණුයි හොද, මූණේ කදේ ලස්සන වැඩක් නෑ කියන එකට.. අදකාලේ හුගක්ම පවුල් ජීවිතේ කියන දේ රැදිලා තියෙන්නේ සල්ලි මත.. වැඩේ තියෙන්නේ ලස්සන ගෑණියෙක් බදිනවනන් ඒකිව එ වගේම මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තමන්ට තියන්න ඕනේ.. ගෑණු කාගේවත් නිකං ලස්සන රැකෙන්නේ නෑ බං.. උදාහරණෙකට මම බැන්දෙත් මෑතකදීනේ බං.. එක දවසක් වෆිෆ් මට කිව්වා manicure එකකුයි pedicure එකකුයි කරගන්න යන්න ඕනේ මාත් එක්ක යන්න එනවද කියල.. පස්සේ මමත් හා කියල ගියා.. එයාව පස්සේ සලෝන් එකට දාල මම එහෙමම මගේ වැඩකැට ගියා.. පය දෙකකට පස්සේ මට එයාව ගන්න එන්න කිව්වා.. පස්සේ සලෝන් එකට රු 3000 කුත් දීල ආව.. ගෑණිගේ කිසි වෙනසක් නෑ මම ඇහුව මොකද කරේ කියල.. පස්සේ මට අත්දෙක පෙන්නලා මේ ලස්සනද ඇහුව.. යකෝ බැලින්නං රු 3000 දීල අත්දෙකෙයි කකුල් දෙකෙයි නියපොතු කපලා..අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..
අන්න එ වගේ තමයි.. ලස්සන ගෑණු බදිනවනන් උන්ව එ ව්දිහට මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තං වෙන්නේ උන් පුළුවන් එකෙක් ලගට සංක්‍රමණය වෙන එක..
ගෑණුන්ගේ හදවතේ ලස්සන වැඩක් නෑ බං පවුල් කන්න.. අපි ලස්සන ගෑණු හොයනවා.. ගෑණු සල්ලි තියෙන මිනිස්සු හොයනවා එක තමයි යතාර්ථය..
අපි තැනකට බහිනකොට ලස්සන කෙල්ලෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න කොල්ලෝ ටිකට හීල්ලෙන්න. ගෑණු තැනකට බහිනකොට හොද වාහනෙකින් සල්ලි තියෙන මිනිහෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න ගෑණු ටිකට හීල්ලෙන්න..
උඹල අපි ලස්සන වෙන්න ඕනේ නෑ ලස්සන ගෑණියෙක් බදින්න. සල්ලි තිබ්බම ඇති. එ හින්ද හොදට හම්බ කරපං... එතකොට හරි.. අනික කවදාහරි බදිද්දී ලස්සන කෙල්ලෙක්ව බැදපන්.. එතකොට තමයි ජීවිතේ ගතිය තියෙන්නේ.. ඒකට අවශ්‍ය කරන එකම සුදුසුකම සල්ලි නං.. අන්න ඒක හම්බ කරපං... ලස්සන ඕනේ නෑ, ලස්සන කන්නද කියල නිකං හිත් රවට්ටගන්නේ නැතුව..

කෙල්ලත් ඉතින් ලස්සනයි.![]()
හැබැයි ඉතින් අර රත්තරං කියපු කතාව තමයි.. කෙල්ලො ලස්සන නම් කොච්චර වයසට ගියත් ඒ වයසෙ ගෑනුත් එක්ක බලද්දි ලස්සනට ඉන්නව.. කෙල්ලගෙ අම්මයි, ඒ වයසෙම ඇන්ටිලයි එකට ඉන්නකොට ඒක හොදට පේනව.. ලන්කාවේ ලොකුම අවුල 40 වෙනකොට ගෑනු බැරල් වගේ size වෙන එකනෙ..

තවම ඉන්නෙ ඒ හිටපු කෙල්ලමද?![]()

ඔව් බන්.. තාම අවුලක් නෑ..
ඒක A/L කාලෙ පටන් ගත්ත ලව් එක බන්.. next year වලට 5 years..
දැන් උබ මොකද කරන්නෙ.. love එකක් එහෙම තියනවද, නැත්නම් තාම තනිකඩද..![]()
තාම අවුරුද්දක් නෑ 
ෆලෝව් ලෝඩ් බුද්ධා'ස් විෂන්
(විත් ඕල් ඩියු රෙස්පෙක්ට් ටු හර් ඔෆ් කෝස්.)ඒකාලෙ තිබ්බ එක නෑ දැන් තියෙන්නෙ වෙන එකක්තාම අවුරුද්දක් නෑ
![]()
Bendata passe kotcgara kal yanawada bn epa wenna?


