පව් බන් මේ account එක අර අනුරාද වගේ attention ඕනි කරන ඩයල් එකකගෙ එකක්. එක්කො අපේම එකෙක් ඔය ලසා කියන එකාත් එක්ක මලෙන් ඉන්නව. ඒ නිසා ඌව පොරක් වගේ වෙන්න බොරුවට ත්‍රෙඩ් දාල ඌට බනින එකෙන් and මූට බනින එකෙන් මූ උගෙ ආතල් එක ගන්නව අර ස්කවි වගේ. අහිංසක දුප්පත් ගෙදරක ජීවත් වෙන ඩයල් එකක්. ඒක මූගෙ comment දාන විදියෙන් හොදටම තේරෙනව. අනික මූ ගෙදර ඉන්නෙ කිසිම වැඩක් නොකර.
)

