IFS Internship

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    the problem is IFS has there own framework. so if you want to work there in your life time then it's OK, but if you want to move to some other companies then forget about it.
    Not if you get into the right R & D teams.
    Certain teams have a really amazing tech stack now including Java, Azure, Docker, Kubernetes, Linux/Shell scripting etc.
    What you said is true for teams that use the in-house framework. However, there are lot of customer/partner consultancy opportunities for them around the world.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    උබ ඉන්ටර්න් කෙනෙක් නම් විභාග ඔක්කොම අවසන් වෙලා පලයන්. නැත්නම් තොපි වගේ උන්ගෙන් කොම්පැනියට වගතුවක් වෙන්නේ නැහැ.
     
    • Dislike
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Good Luck mchn!

    උබ ඉන්ටර්න් කෙනෙක් නම් විභාග ඔක්කොම අවසන් වෙලා පලයන්. නැත්නම් තොපි වගේ උන්ගෙන් කොම්පැනියට වගතුවක් වෙන්නේ නැහැ.
    අනේ මේ ..නොදන්න රෙද්දවල් වලට හොටදාන්නැතිව ලසා අයියගෙ,මාෂි උත්තමාවියගෙ ආශ්චර්යය ගැන ත්රෙඩ් එකක් දාලා ඉදහන් පැත්තකට වෙලා :rolleyes: :lol:
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    Good Luck mchn!


    අනේ මේ ..නොදන්න රෙද්දවල් වලට හොටදාන්නැතිව ලසා අයියගෙ,මාෂි උත්තමාවියගෙ ආශ්චර්යය ගැන ත්රෙඩ් එකක් දාලා ඉදහන් පැත්තකට වෙලා :rolleyes: :lol:

    මම මේ ඇත්ත කියන්නේ උත්තෝ. ඉන්ටර්න් උන්ගෙන් Software Company වලට ප්‍රයෝජනයක් නැහැ. උන් වැඩ කරන දවස් පහේත් අර Exam මේ Assignment කියයි. කොම්පැනියේ ලයිට් බිලටත් පාඩුයි ඉන්ටර්න් උන්.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම මේ ඇත්ත කියන්නේ උත්තෝ. ඉන්ටර්න් උන්ගෙන් Software Company වලට ප්‍රෝජනයක් නැහැ. උන් වැඩ කරන දවස් පහේත් අර Exam මේ Assignment කියයි. කොම්පැනියේ ලයිට් බිලටත් පාඩුයි ඉන්ටර්න් උන්.
    කවුද ලසන්ත අයියද කියල දුන්නෙ එහෙම :lol:
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    කවුද ලසන්ත අයියද කියල දුන්නෙ එහෙම :lol:
    ලසන්තයා මේ ත්ර්ෆෙඩ් එකට අදාළ නැහැනේ. මෙලෝ වැඩක් කරන්න බැරි ඉන්ටර්න් උන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද බන්
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලසන්තයා මේ ත්ර්ෆෙඩ් එකට අදාළ නැහැනේ. මෙලෝ වැඩක් කරන්න බැරි ඉන්ටර්න් උන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද බන්
    :lol: :lol: :lol: