ලසිත් මාලිංග අඩු කුලේද?🤔😡👎

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Hoda wade patta wesita.dawalta aga wikunala raata wijewira amu sakkili wesige putha gana poth liyanawa.hukananna ona munta konaka tiyanala.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    O
    අැයි බං උගේ වැරැද්‍දක් කිව්වහම උෟ ඒ වැරැද්ද කියපු කෙනාගේ දේශපාලනය අල්ලගන්නේ..හෙනම ඔළුව නේද මුගේ..හිතන් ඉන්නේ Cristiano Ronaldo කියලා..ක්‍රිකට් නැති රටකට ගියහම මූව කවුරුවත් දන්නෙත් නෑ...😅

    3jAcOqn.jpeg
    Ow adu kule nam thama.

    Eth cricket Nathi Rakata uwa danne ne thama. Ehma danagnne mokatada.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,088
    113
    −273.15°C
    ගිණි ගණන් දීලා පොත් ගන්නෙ මොකටද?
    පල්ලෙකැළෙ සිංහයා ගැන ඔහු අතින්ම ලියවුනු පොත රුපියල් 2000 කටදැන් ගන්න පුලුවන් Click Lions ප්‍රකාශකයො වෙතින්

    475344950_496335023493481_8903452427441760353_n.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    මාලිංග ගැන කියපු කතාවෙ පොඩි ඇත්තක් තියෙනවා

    හැබැයි ඔහොම කමෙන්ට් දාන එක හරිනෑ


    okage comment deklama epa una

    oka anika godk media walin mic allan unta ahema benala hena pora wen dagalanawa
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    අැයි බං උගේ වැරැද්‍දක් කිව්වහම උෟ ඒ වැරැද්ද කියපු කෙනාගේ දේශපාලනය අල්ලගන්නේ..හෙනම ඔළුව නේද මුගේ..හිතන් ඉන්නේ Cristiano Ronaldo කියලා..ක්‍රිකට් නැති රටකට ගියහම මූව කවුරුවත් දන්නෙත් නෑ...😅

    3jAcOqn.jpeg
    සලාගම

    ඔකාගේ ඇඩ්මින් රොඩි කුලේද කොහෙද. ඌ මාලිංගව හානවා වැඩි. සංගක්කාරලා බෙරවා අඩුකුලේ උනාට ඔය හොඳට ඉන්නේ කිසිම අවුලක් නැතුව සුපිරියට තත්ත්වේ තියන්. හැදුන වවටපිටාව තමා.
     
    • Wow
    Reactions: kingcapton

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,803
    113
    Kandy
    සලාගම

    ඔකාගේ ඇඩ්මින් රොඩි කුලේද කොහෙද. ඌ මාලිංගව හානවා වැඩි. සංගක්කාරලා බෙරවා අඩුකුලේ උනාට ඔය හොඳට ඉන්නේ කිසිම අවුලක් නැතුව සුපිරියට තත්ත්වේ තියන්. හැදුන වවටපිටාව තමා.
    සංගක්කාර මුදියාන්සේලාගේ නෙවේද නුවර
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සංගක්කාර මුදියාන්සේලාගේ නෙවේද නුවර
    සංගක්කාර, සංගකාරිගේ, සංගක්කාරි, සන්දච්චාර,සන්දච්චාරි, සන්දච්චාරිගේ චිත්‍රච්චාරි,චිත්‍රච්චාර,ගනිතච්චාර ඕවා බෙරවා(නැකැත්) නම්.

    මුදියන්සේලාගේ එකක් තියනවාද ඌට අහලා නම් නැ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඒවුනාට උගෙ කට එච්චර හොඳ නෑ
    රත්ගම උන්ගෙ හැටි.උන්ගෙ ගෑනුත් එහෙමයි.බොක්කෙ මුකුත් නෑ, හරි උනත් වැරදි උනත් කියන්න ඕන එක මූනටම කියනවා