ලහිරු කුමාරට ICC න් දඩුවම්!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සාජා: බංග්ලාදේශය සමඟ පැවති දෙවන වටයේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයේදි වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.

    අනතුරුව විනිසුරුවරුන් මැදිහත්වී එම උණුසුම් තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කළා.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දු ‍යවන ක්‍රීඩක ලහිරු කුමාරට සිය තරඟ ගාස්තුවෙන් 25% ක මුදලක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

    ලිටන් දාස් ට ද තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කර තිබෙනවා.

    @aquaman2020 මාරයි නේද..🤣

    මයිනගේ ගූ කකා හිටපන් නොදන්න මගුල් කියන්නෙ නැතුව

    බැට්ස්මන් ක්‍රීස් එකෙන් ඉස්සරහ හිටියෙ. ලහිරු කුමාරගේ එතනදී වැරැද්දක් නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    බොලේ විසි කරපු එකේ අවුලක් නෑ බන්. :rofl:

    අඩෝ බංගලි පොඩි උන්ට නොන්ඩි ගැහිල්ලක් අද ගහල නේ. :rofl: :lol:

    NrX1bd2.jpg

    ------ Post added on Oct 25, 2021 at 6:15 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    සාජා: බංග්ලාදේශය සමඟ පැවති දෙවන වටයේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයේදි වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.

    අනතුරුව විනිසුරුවරුන් මැදිහත්වී එම උණුසුම් තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කළා.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දු ‍යවන ක්‍රීඩක ලහිරු කුමාරට සිය තරඟ ගාස්තුවෙන් 25% ක මුදලක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

    ලිටන් දාස් ට ද තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කර තිබෙනවා.

    @aquaman2020 මාරයි නේද..🤣
    https://timesofindia.indiatimes.com...-icc-code-of-conduct/articleshow/87255802.cms

    නිව්ස් එකෙන් බාගයක් දාන්නෙ ඉතුරුටික මයින උබේ පුක අස්සට එබුවද?
    Fine කලේ විකට් එක ගත්තට පස්සෙ වෙච්ච දේට බුරුවො

    After getting involved in a heated exchange of words, the two cricketers tried getting physical with each other on the field forcing the umpire and the other players to intervene during their match on Sunday in Sharjah.

    "... Sri Lankan bowler Lahiru Kumara and Bangladeshi batter Liton Das Kumar were both fined for breaching level 1 of the ICC Code of Conduct for Players and Player Support Personnel," the apex body said in a statement.

    "Kumara was fined 25% of his match fee and received 1 demerit point. Das was fined 15% of his match fee and received 1 demerit point," the ICC added.

    1635167763567.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සාජා: බංග්ලාදේශය සමඟ පැවති දෙවන වටයේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයේදි වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.

    අනතුරුව විනිසුරුවරුන් මැදිහත්වී එම උණුසුම් තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කළා.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දු ‍යවන ක්‍රීඩක ලහිරු කුමාරට සිය තරඟ ගාස්තුවෙන් 25% ක මුදලක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

    ලිටන් දාස් ට ද තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කර තිබෙනවා.

    @aquaman2020 මාරයි නේද..🤣
    රාජපුක්ෂකට කඩේ යද්දි ටවුමේ වේසගැනි වගේ වටේටම දෙන්න වෙනවා නේ.
    දැන් ණය දෙන නිසා බංගලිත් හෝදන්න වෙලා.
    මෙහෙමත් අංගාත බංග ජිවිත