සාජා: බංග්ලාදේශය සමඟ පැවති දෙවන වටයේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයේදි වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.
අනතුරුව විනිසුරුවරුන් මැදිහත්වී එම උණුසුම් තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට සිය තරඟ ගාස්තුවෙන් 25% ක මුදලක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ලිටන් දාස් ට ද තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කර තිබෙනවා.
@aquaman2020 මාරයි නේද..

මයිනගේ ගූ කකා හිටපන් නොදන්න මගුල් කියන්නෙ නැතුව
බැට්ස්මන් ක්‍රීස් එකෙන් ඉස්සරහ හිටියෙ. ලහිරු කුමාරගේ එතනදී වැරැද්දක් නැහැ