ඔව්ඒ ප්‍රෝග්‍රෑම් එකේ පුටු මොනවගේද අර විදියටමද key කරලා තියෙන්නේ
එහෙම කියන්න එපාmona ponnayekda bn lahiru kiyanne, lankave gon vesige pathalata nam hodayi me ponnayage interview.....ova balanna epa bn,aparade velava.
lankave youtube vala nam balanna deyak ne, region eka venas karapan,thadi ponnayonge channel vala labbaval home eke nathnam....muge interview hodayi kiyana ekek innavanam man u ekka tharka karanna yanne.u kiyana de thamayi hari
![]()
ekane bn,sellan ne bn....api adambara venna ona ve ganaඑහෙම කියන්න එපා
ඔපෙරා කොපි කරා කියන්නෙ සෙල්ලන්ද
ඒ වගෙද මේක.යකෝ ඉන්දියාවේ උන් අපිට නඩු දැම්මනම් film සින්දු tv program copy කරපුවා කියලා. රටත් විකුනන්න වෙයි වන්දි ගෙවන්න.
apo mata pennananma bari huttiyek oki,appa utti.eki henama feminism scene eke inne.salli tiyena nisa nam hodayi.oki thamayi kolla vidihara inne relationship eke mata pena vidihataලංකාවෙ අළුත් දෙවල් කියලා නැහැ බන් .
එදා ඉඳන් අපි අහන සින්දු ,බලන චිත්‍රපට, නාට්ටිය කොහෙ හො රටකින් ආභාෂයක් ලබාපුවා.
සමහරක් කතාවල් වල මුල් කෘතියෙ රට එංගලන්තෙ නම් එංගලන්තෙ එකා කලිසමක් ඇඳානම් මෙහෙ උන් සරමක් අඳිවි.
අන්න එච්චරයි වෙනස.
ඉතිං ලහිරුලා විතරක් අළුත් දෙවල් කරාවිද ?
අනික් කාරණෙ ඉන්ටර්නෙට් එක නිසා ටීවී එක කිල් වෙලා තියෙන්නෙ .
ටීවී බලන්නෙම නැති තරම් .
කොටින්ම මන් ටී වී එකක් බලලා නැහැ අවුරුදු 12 කින් .
අර එලන් ද කවුද කියන එකිත් එකිගෙ ප්‍රොග්‍රැම් එක නවත්වන්න යනවා.
ලහිරුලා වගෙ උන් ඉඳිවි අර ලංකාවෙ දුක අහන්න කැමති ඩස්පයො ඉන්නකන් .
එත් ඔව්වාටත් වැඩි කල් නැහැ .
Ellen show ekata kela wune, Ellen ge harrasment case wagayak pattu wuna nisa. Directors la kemati ne Ellen ekka weda karanna.ලංකාවෙ අළුත් දෙවල් කියලා නැහැ බන් .