apo mata pennananma bari huttiyek oki,appa utti.eki henama feminism scene eke inne.salli tiyena nisa nam hodayi.oki thamayi kolla vidihara inne relationship eke mata pena vidihata
ඔව්වත් හේතු තමා .එත් ගොඩක් උන් දැන් ඒ රටවල් වලත් ටී වි බලන එක අඩු කරලා තියෙන්නෙ .ඉන්ටර්නෙට්ම තමා .Ellen show ekata kela wune, Ellen ge harrasment case wagayak pattu wuna nisa. Directors la kemati ne Ellen ekka weda karanna.