මරදානේ ඉඳන් ගාල්ලට කෝච්චියේ උදේ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,818
    11,240
    113
    බල්ලනේ... දැන් මරදානෙ ඉඳන් ගාල්ලට කෝච්චි නැද්ද බං උදේට 1 ක්ලාස් ඒසී පෙට්ටි තියෙන එව්වා? අඩෝ මං සැරයක් ගියානෙ බං (හැබැයි 2022 වගේ ) බුක් කොරලා. අද බලද්දී බුක් කොරන්ඩ බඩු නැහැ. හවස කෝච්චි විතරයි තියෙන්නේ ඒසී තියෙන පෙට්ටි තියෙන එව්වා. මෙක තාවකාලිකව නැද්ද නැත්තන් ආව කාලෙ ආතල් එකට දාලා දැන් දුවන්නේ නෑ වගේ සීන් එකක් ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,126
    1
    15,943
    113
    ගාල්ලෙන් එන්න තියේ කොළඹ පැත්තට
    ගාලු කුමාරි/ රුහුණු කුමාරි

    කොළඹින් උද්ට AC ඒවා නෑ දන්න විදියට
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,240
    113
    ගාල්ලෙන් එන්න තියේ කොළඹ පැත්තට
    ගාලු කුමාරි/ රුහුණු කුමාරි

    කොළඹින් උද්ට AC ඒවා නෑ දන්න විදියට
    දැන් විද්‍යාත්මක පදනමක් ඇතිව යන්නේ.
    උබම හිතපම්. උදේට ගාල්ලට AC ගිහින් ලපන් ගහන්නද?
    බල්ලනේ... දැන් මරදානෙ ඉඳන් ගාල්ලට කෝච්චි නැද්ද බං උදේට 1 ක්ලාස් ඒසී පෙට්ටි තියෙන එව්වා? අඩෝ මං සැරයක් ගියානෙ බං (හැබැයි 2022 වගේ ) බුක් කොරලා. අද බලද්දී බුක් කොරන්ඩ බඩු නැහැ. හවස කෝච්චි විතරයි තියෙන්නේ ඒසී තියෙන පෙට්ටි තියෙන එව්වා. මෙක තාවකාලිකව නැද්ද නැත්තන් ආව කාලෙ ආතල් එකට දාලා දැන් දුවන්නේ නෑ වගේ සීන් එකක් ද?

    ethakota ban dan hawasa witharamada ban AC kochchi yanne ? thama kandy train ekath wada naa neda. eka hadannth labana awuruddeth anthima wenawa kiwwane ):