ලෆීර්_මහින්ද

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ලෆීර් මහින්ද..
    කියවා බලා ඔබත් ගන්න..


    10488266_10152617029004117_4236626213003240272_n.jpg



    අය වැයේ සහන වලට බලපෑ "ලාෆින්මහේන්ද්‍ර"!
    ඔබටත් මුදල් අඟහිඟකම් තිබේද?
    රත්‍රං,යාන වාහන අගහිඟද?
    විභාග සමත්වීම අමාරුද?
    සාමාන්‍ය පෙළ නැතත් උසස් රැකියාවක් අවශ්‍යද?
    ඉසෙඩ්කෝර් නැතත් විශ්වවිද්‍යාලයක් අවශ්‍යද?
    තනතුරු,උසස්වීම් ප්‍රමාදද?
    ඕනෑම නඩුවකින් ජය ගැනීම අවශ්‍යද?
    විජාතික කුමන්ත්‍රණ තිබේද?
    දේශප්‍රේමී වන්න අවශ්‍යද?
    මුදල්,දේපළ වංචා දූෂණ යටපත් කිරීමට අවශ්‍යද?
    එකී නොකී ඕනෑම අවශ්‍යතාවයකට ඔබත් අදම ලාෆින්මහේන්ද්‍ර මහානුභාව සම්පන්න පිළිරුවක් ගේ දොරකොඩ තබා ගන්න.!
    සිතූ පැතූ සියල්ල හිමි වේ.!

    - Kasun Pussewela

    sorce : FACEBOOK
     
    • Like
    Reactions: පැටියා