ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මීට අවුරුදු 2500 ටත් එහා ඉදගෙන ලංකාවේ එවුන් අමු ගොන්.
    සුද්දා අවේ නැත්නම් මුන් තාමත් රෙදිත් නැතුව ඉන්නේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ සිස්ටම් එකේ කොහෙද බන් සිහියෙන් වැඩ කරන්නේ. .
    පොඩි මිනිස්සුන්ට මේ කතාව ගොඩක් අදාලයි. .
    උන් බලන්නේ වැඩිපුර කීයක් හරි හොයගන්න. .
    ජීවත් වෙන්න වැයකල යුතු වියදම සැහෙන වැඩී. .
    ආදායම් ලබන මිනිස්සු ප්‍රමානෙන් 50% වඩා ප්‍රවාහන ශේස්ත්‍රයේලු ඉන්නේ. .
    උන් ඉතින් හැමවෙලේම ආතතියෙන් ඉන්නේ. .
    අනිත් උනුත් ඔහොමම තමයි වැඩක් හරියට කරනවට වඩා ඉක්මනින් කරලා වැඩිපුර ගානක් හොයාගන්න බලන්නේ. .
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මීට අවුරුදු 2500 ටත් එහා ඉදගෙන ලංකාවේ එවුන් අමු ගොන්.
    සුද්දා අවේ නැත්නම් මුන් තාමත් රෙදිත් නැතුව ඉන්නේ.
    කොළ අතු තමයි ඉතින්.....සෙට් එකම එලියේ.... 😂😂😂😂😂😂😂😂
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Personality එකක් නැති එක මානසික ලෙඩක්.


    ගොඩක් දෙනෙකුට තමන් ඉන්න තෙනින් වෙනස් වෙන්න ඕනේ කරන Personality එක නැහැ. ලංකාවේ තියන තත්වය එහම තමයි. එත් එක වෙනස් කර ගන්න තමන් තමන්ගේ මනසකින් ready වෙන්න ඕනේ. එකින් කියන්නේ නැහැ ලොක්කට එකපාර මචං කියන්න කියල, එත් එහම කියන්න plan එකක් ඔලුවේ තියෙන්න ඕනේ. මම දවසක ස'ට මචං කියනව කියන plan එක.
    එහම නැති එකෙක්ට තියෙන්නේ lack of personality කියන මානසික ලෙඩේ.


    මේ මානසික ලෙඩේ කොහොමත් ලංකාවේ media වලින්, අරක්කු වලින්, හදල තියනව. බෝසාගෙන් අම්මට හු* කියල අහ ගත්තත්, එකදි එක handle කර ගෙන , එක manage කර ගෙන කොහොමද බොසාට මචං level එකින් සමාන වෙන්නේ කොහොමද එහම නැත්තම් බොසා උනත් පරයා යන්න game එක ගහන්නේ කොහොමද කියල හිතන මානසික freedom එක නැති වෙන්න තමයි ලංකාවේ media වලින් ගෙනල්ල තියින්නේ. පිට රට මිනිස්සු දන්නවා එක handle කරලා බොසාට game එක දෙන විදිහ. බොසාට game එක දෙන්න ඕන බොස්සට නැතුව බැරි එකෙක් වෙලා. Company එකට Manager ට ගේම දෙන්න ඕනෙත් එහමයි.

    traffic රාළහාමිට ගේම දෙන්න ඕනේ උගේ ලෙවෙල් එකින්. උඋට ඒ වෙලාවේ sir කියල ඌවත් අන්දලා උතත් පනිය දාල දෙඩ් අඩු කර ගන්න එක. traffic රාළහාමි ලග කියන්නේ නැහැ නේ බන් මම Engineer කෙනෙක් කියල , ඌ ගව කියන්නේ Technician වගේ නිකන් පොඩි ජොබක්. උගෙන්ම පානය දාල අනුකමප්ව දිනා ගෙන දඩේ අතින් 250ක් විතර ශේප් කර ගන්න උබ දක්ෂ නම් එක එක ඒවා කියාල් (අනේ රාළහාමි මගේ gf ගේ අම්මට පිළිකාවන්, 20,000/- යනවා රාළහාමි මේ මේ injection වලට සුමානෙකට), අන්න පර්ව්ශයක් එක්ක වදින ක්‍රමය. පස්සේ ඉතින් කවදත් හිතෙන්නේ නැහැ නේ අනේ අපි වදින යටත කෙනෙක් කියල, වෙනදා තමයි ඒත් අරුට පානිය දාල අන්දලා ! :)

    අම්මට හු* කියල බැනුමක් office එකත් ඇහුවත් එක අරක්කු බෝතෙලේ ලගට ගිහින් නිවා ගන්න try කරට එක වෙන්නේ නැහැ නේ බ්‍රෝ ! අරක්කු බෝතලෙන් වෙන්නේ ඒ stress එක ගෙදර ඉන්න ගැනිගෙන් හරි පොඩි ළමයි ගෙන් හරි පිට කරන්න ඕනේ කරන මනස හදන එක. කරන්න ඕනේ එක නෙමයි බන් එහම ස' කියන උන්ට ගේම දෙන්න long time plan එකක් හදා ගන්න එක.

    ලංකාවේ අපි ගත්තු නැති ණය අපිට ගෙවන්න වෙලා තියනව, දැන් කියයි අපි නය ගෙවන්නේ නැහැ දෙෂප්ලාවෝ තමයි එක ගෙවන්නේ කියල, වැරදියි බ්‍රෝ, එක නෙමයි ඇත්ත , උබල බොන අරක්කු බෝතල් වලින් තමයි ඔය නය ගෙවන්නේ හොයල බලපන්. ඊට පස්සේ අන්තිමට එකේ දුක විදින්නේ සමාජේ අඩුම protected, ගැහැණු සහ පොඩි ළමයි. අනිතිමේදී රට වෙනුවෙන් ෆ්කින් සුල්තාන් කෙනෙක් ගාවට වැඩට ගිහින් , සුල්තන්ගෙන් දුෂණය වෙලා , ඇගෙ වකුගඩු වගේ දේවල් හිටන් විකුනන්න වෙලා අබදිතයෙක් වෙලා ලංකාවට ඇවිල්ල ලංකාවේ වෙනුවෙන් ලොකුම ණය ගෙවනන්ව.

    ඔන්න ඕක තමයි බන් ලංකාවේ පිරිමි අපේ මානසික රෝග නිසා ලංකාවේ සමාජය විදින දුක, මේකට සම්පුර්නයින්ම වග කියන්න ඕනේ ලංකාවේ දේශපාලුවන්ගේ ඕනේ එපා කම් වල පෙනී සිටින media !
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    Illusion ekak real kiyala hitagena jivath wena ekama manasika ledakne bn.5 senses walin VR ekak mawila eka atta kiyala hitagena eka athule awidinawa
     
    • Like
    Reactions: thushana

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?
    ඔබතුමා ඔය ප්‍රකාශ කරන්නේ දේශපාලනය ගැනද? නැත්නම් වෙන දෙයක් ද?

    දේශපාලනේ නම් ගන්න දෙයක් නැහැ. අන්තිමට කව්රුවත් රට ගැන හිතලා නැ .. එයාලට තමා හොදටම කරගෙන තියෙන්නේ

    මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ 3
    ------ Post added on Sep 4, 2021 at 8:47 PM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?
    පුක දෙන්නේ නැතුව කොහොමද බන් ලංකාව වගේ රටක නායකයෙක් පත් කරගන්නේ?
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මානසික ලෙඩ්ඩු තමා
    කාටහරි බැන බැන ඉන්නව ඇරෙන්න තමුන්ට දෙයක් කරගන්න එකක්යැ
    නිකන් කාලෙ කනව
    තමුන්ගෙ වැරැද්ද හදාගන්නෑ අනුන් හදන්න යනව
    අනිත් හැමෝටම අපහාස කරනව
    තමුන් විතරයි දන්නෙ
    තමුන්ට විතරයි කරන්න පුලුවන්
    නමට විතරයි බුද්ධාගම
    බුදුන් එපා කියපුව විතරයි කරන්නෙ
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    හා ❤️

    මිනිස්සු වැරදි කරනව. වැරදි වලින් පාඩම් ඉගන ගන්නවා. මොකක්ද වැරැද්ද?

    නතර උන මනුස්සය ට තමා පේන්නේ මිනිස්සු පිස්සො වගේ දුවනව.

    කමු මැණික ❤️ මේ හුත්තලා දන්නෙ පරණ පකවල් අවුස්සලා හැමිනිනෙන්න විතරයි. අපි වෙනස් වෙන මිනිස්සු. දැන් ඉන්නේ වෙනස්ම මතේ ක. මේ පක්කු එක පැත්තක් අල්ලන් මැරෙන්න හදනවා
    කලින් හිටිය එවුන් හරි නැති නිසා නේ හැට නවයක් චන්දෙ දුන්නෙ...... දැන් සැප ද කියලා අහන්නෙ කලින් හිටපු එවුන් ටික හොදයි කියන්න ද....... මුන්වත් ගෙදර යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕන ..

    නැතිව අර සජියගෙ පැත්තෙ ඉන්න ගොබ්බයො ටික ගේන එක නෙවෙයි අපි කරන්න ඕන.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?

    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    4OwNlNB.jpg




    ගෝටා දිනල ඉවරයි බන්. :love: ඉතුරු පොටෝ ටික හෙමීට දාන්නම් ත්‍රෙඩ් එක නැගල ගියොත් :cool:


    Bump
    Bump
    Bump
    Bump
    Bump
    Bump
    Bump
    Bump
    Bump
    Bump
    Bump

    Bump

    Bump
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සර ඉදන්ම මෙහෙමද අහන්නේ බන් අවුරුදු 100ක් 200 ක් ලංකාවේ ජිවිත් වෙච්ච එවුන් ඉන්නවාද ?
    මිනිසා එන්න එන්න පිරිහෙනවා
    තව කාලයක් යනකොට තව පිරිහිලා ආයුෂ අඩු වෙලා අවුරුදු 10 මැරෙන ගානට එනවා
    සාටක හැතිකරේ තව අවුරුදු 15ක් රට පාලනේ කරානං ඇති ඔය ටික වෙන්න