Personality එකක් නැති එක මානසික ලෙඩක්.
ගොඩක් දෙනෙකුට තමන් ඉන්න තෙනින් වෙනස් වෙන්න ඕනේ කරන Personality එක නැහැ. ලංකාවේ තියන තත්වය එහම තමයි. එත් එක වෙනස් කර ගන්න තමන් තමන්ගේ මනසකින් ready වෙන්න ඕනේ. එකින් කියන්නේ නැහැ ලොක්කට එකපාර මචං කියන්න කියල, එත් එහම කියන්න plan එකක් ඔලුවේ තියෙන්න ඕනේ. මම දවසක ස'ට මචං කියනව කියන plan එක.
එහම නැති එකෙක්ට තියෙන්නේ lack of personality කියන මානසික ලෙඩේ.
මේ මානසික ලෙඩේ කොහොමත් ලංකාවේ media වලින්, අරක්කු වලින්, හදල තියනව. බෝසාගෙන් අම්මට හු* කියල අහ ගත්තත්, එකදි එක handle කර ගෙන , එක manage කර ගෙන කොහොමද බොසාට මචං level එකින් සමාන වෙන්නේ කොහොමද එහම නැත්තම් බොසා උනත් පරයා යන්න game එක ගහන්නේ කොහොමද කියල හිතන මානසික freedom එක නැති වෙන්න තමයි ලංකාවේ media වලින් ගෙනල්ල තියින්නේ. පිට රට මිනිස්සු දන්නවා එක handle කරලා බොසාට game එක දෙන විදිහ. බොසාට game එක දෙන්න ඕන බොස්සට නැතුව බැරි එකෙක් වෙලා. Company එකට Manager ට ගේම දෙන්න ඕනෙත් එහමයි.
traffic රාළහාමිට ගේම දෙන්න ඕනේ උගේ ලෙවෙල් එකින්. උඋට ඒ වෙලාවේ sir කියල ඌවත් අන්දලා උතත් පනිය දාල දෙඩ් අඩු කර ගන්න එක. traffic රාළහාමි ලග කියන්නේ නැහැ නේ බන් මම Engineer කෙනෙක් කියල , ඌ ගව කියන්නේ Technician වගේ නිකන් පොඩි ජොබක්. උගෙන්ම පානය දාල අනුකමප්ව දිනා ගෙන දඩේ අතින් 250ක් විතර ශේප් කර ගන්න උබ දක්ෂ නම් එක එක ඒවා කියාල් (අනේ රාළහාමි මගේ gf ගේ අම්මට පිළිකාවන්, 20,000/- යනවා රාළහාමි මේ මේ injection වලට සුමානෙකට), අන්න පර්ව්ශයක් එක්ක වදින ක්‍රමය. පස්සේ ඉතින් කවදත් හිතෙන්නේ නැහැ නේ අනේ අපි වදින යටත කෙනෙක් කියල, වෙනදා තමයි ඒත් අරුට පානිය දාල අන්දලා !
අම්මට හු* කියල බැනුමක් office එකත් ඇහුවත් එක අරක්කු බෝතෙලේ ලගට ගිහින් නිවා ගන්න try කරට එක වෙන්නේ නැහැ නේ බ්‍රෝ ! අරක්කු බෝතලෙන් වෙන්නේ ඒ stress එක ගෙදර ඉන්න ගැනිගෙන් හරි පොඩි ළමයි ගෙන් හරි පිට කරන්න ඕනේ කරන මනස හදන එක. කරන්න ඕනේ එක නෙමයි බන් එහම ස' කියන උන්ට ගේම දෙන්න long time plan එකක් හදා ගන්න එක.
ලංකාවේ අපි ගත්තු නැති ණය අපිට ගෙවන්න වෙලා තියනව, දැන් කියයි අපි නය ගෙවන්නේ නැහැ දෙෂප්ලාවෝ තමයි එක ගෙවන්නේ කියල, වැරදියි බ්‍රෝ, එක නෙමයි ඇත්ත , උබල බොන අරක්කු බෝතල් වලින් තමයි ඔය නය ගෙවන්නේ හොයල බලපන්. ඊට පස්සේ අන්තිමට එකේ දුක විදින්නේ සමාජේ අඩුම protected, ගැහැණු සහ පොඩි ළමයි. අනිතිමේදී රට වෙනුවෙන් ෆ්කින් සුල්තාන් කෙනෙක් ගාවට වැඩට ගිහින් , සුල්තන්ගෙන් දුෂණය වෙලා , ඇගෙ වකුගඩු වගේ දේවල් හිටන් විකුනන්න වෙලා අබදිතයෙක් වෙලා ලංකාවට ඇවිල්ල ලංකාවේ වෙනුවෙන් ලොකුම ණය ගෙවනන්ව.
ඔන්න ඕක තමයි බන් ලංකාවේ පිරිමි අපේ මානසික රෝග නිසා ලංකාවේ සමාජය විදින දුක, මේකට සම්පුර්නයින්ම වග කියන්න ඕනේ ලංකාවේ දේශපාලුවන්ගේ ඕනේ එපා කම් වල පෙනී සිටින media !