දකුණු ආසියාවේ පැතිර යන නව කොරොනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද (29දා) නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.
මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.
මෙම නීතිය ඉතාලි ජාතික පුරවැසියන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුල්වීමට හැකියාව තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි.
ඉදිරි දින 15 ක් දක්වා මෙම නීතිය ක්‍රියාත්මක අතර ඉන් අනතුරුව තත්ත්වය සළකා බලමින් ඉදිරි තීරණ ගැනීමට නයමිතය.

ඉතාලියේ මිනිස්සු මැරෙද්දි හිනාඋන උන් හිටියා අපි හොදට කරනවා කියලා .