ලාංකිකයන්ට හෝටල් 55ක් තහනම්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    meka nam apahasathmaka wadak. salli wenuwen me tharam peechan wenna oneda ? ahuwoth kiyai corona walin lankikayan araksha karanna me wadey karanawa kiyala. thamange aathma garuthwaya vikunala salli upayanna one naha. suddo tika wata gahala helayo tika ain karala thiyenakota kohoma thiyewida ?
    සල්ලිම නෙමෙයි ඉතිං. යුක් රේන් වලින් අර මිග් ගන්න ගොහිල්ලානේ අපේ නන්දසේනයා (මේවත් හොඳ නම් ඉතිං) බිලියන ගානක් මාටියා ගැහුවා කියන්නේ. ඕක ලියපු ලසන්තයා මහ දවල්, මහ පාර මැද මැරුවා. උදයංග ඉන්ටර්පෝල් ලිස්ට් එකේ හිටපු පොරක්. තේරෙනව නේහ් අපේ නන්දසේනයා කොයිතරම් පිරිසිදුද කියලා. දුක කියන්නේ සමහරු මැද මූලනට කොයිතරම් ගැතිද කිව්වොත් අපේ නන්දසේනයා කොරන හැම වැඩකම හොඳක්මයි දකින්නේ. අර වුරුශන කෝෂ කියන එව්වත් මැදමූලනේ වලව්වෙන් කපලම දාලා උන්ගේ. පවු නේහ්! :lol: :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Dan kohomada oya hotels thora ganne.?
    Kohomat oya list eke sulu ha madya parimana ewa nane.
    Loku resort wenna athi.
    Ewage invest karapu aya okenma yapenneth naha.
    Podi ewa ganat hituwot hodayi.
    Yaluwange ewa tika/tamange ewa goda daganna wa wagema