යුක්‍රේන් ඉන්නේ හිගන සුද්දො.උන්ට පුකෙන් හිනාතමන්ගේ රටේ පුරවැසියා දෙවැනිපෙලට වැටුන එහෙනං ඈ!
රෙස්පෙට්සෑර්! ආහ් සොරි නන්දසේන (මේවත් හොඳ නම් ඉතිං)
ඕකට රචනාවක් නෙවේ නවකතාවක් ලිව්වත් තව අවුරුදු 4ක් උඹලට ඔය පීඩනය විඳින්න වෙනවා.@wiky123 rachanawak liyamuda?
රචනාවක් නම් ලියලා තියනවා. හැබැය් ඉතින් හැමදාම වගේ කොහෙද යන්නෙ මල්ලෙ පොල්.ඕකට රචනාවක් නෙවේ නවකතාවක් ලිව්වත් තව අවුරුදු 4ක් උඹලට ඔය පීඩනය විඳින්න වෙනවා.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අහවල් හොටලේවත්, විදේශිකයෝ එන එකේවත් නෙවේ. පුක දීලා කැම්පේන් කරත් සජියා රෙවෙන්න පරාද උන එක. ඔය අමාරුව ඉතින් සනීප වෙන පාටක් නෑ මොකද ගොන් සජියා ජනාධිපති වෙනවා ඌ කට වහන් හිටියනම්. වටේ අර මූන මැද්දේ තියෙන ලොකු හිල ඇරියම ඌ මී හරක් කතා කියනවා. වාඛ්යට ඡන්ද 1000 ගානේ අඩුවෙන්නේ.
වගකීම් සහගත විපක්ෂයක් වශයෙන් සජියගේයි අනුරයගෙයි ගල් කොල්ලොන්ට ඕනේ කොරෝනා පිට ගහලා රටේ ආර්ථිකය සදාකල් අන්තිම අඩියේ තියන්න. එතකොට තමයි මිනිස්සුන්ගේ පීඩනය රජයට එල්ල කරන්න පුළුවන්. දැන් සංචාරක ව්‍යාපාරයේ එහෙම හිටිය මිනිස්සු සල්ලි නැතුව අනාතවෙලා ඉන්නේ. දැන් උන් කියක් හරි හම්බ කරගත්තොත් උන්ට ප්‍රශ්න නැතිවෙනවනේ. එහෙම උනාම ගූ සජියගේ කැම්පේන් එක ෆේල් වෙන එක තමයි ඔතන ප්‍රශ්නේ. ඉතින් මොකක්හරි හෝටලයක් වහනවා කිව්වොත් පොල් අතු අස්සෙන් ගේ තෙමෙන, සජියගේ කටවුට් එක ලැට් එකේ දොරට තියෙන උනුත් ඊළඟ සතියේ ඒ හෝටලේ තමයි ඉන්න ඉඳලා තියෙන්නේ.
ඕක තමයි මම කියන්නේ මේ වගේ රටට කෙලවියන් අපේ මී හරක ජනාධිපති වෙන්න කියලා කැම්පේන් කරන වේසිගෙ පුතාලා ඉන්න රටවලට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නෑ කියලා. අද සජියා ජනාධිපති උනානම් අර ඇස් ගහන ලොඩියා හිනාවෙවී දවසට මැරිච්ච එවුන් 100යි 200යි කියවනවා. එහෙව් පොන්නයව කළුතරින් එක කරපු හැත්ත තමයි හෝටලේ ඇරලා රට හදන්න හදන්නේ. පුකේ ග්‍රෙනේඩ් ඔබලා පින් එක අදින්න ඕනේ.
තව ටිකක් ලියන්නද මේ ඇද්ද?![]()
OWU ITHIN RATA AADAYAMATH ONE NE
ලබන බ්‍රහස්පතින්දා (21) සිට සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට වෙන් කරන ලද හෝටල් 50 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනාවරණය කරනවා.
මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සීට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල්ජාලවලට අයත් වනවා.
එසේම සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ කේප් වැලිගම වැනි හෝටල් කිහිපයක්ද මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වනවා.
මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.
විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද අධිකාරිය විසින් උපදෙස් ලබාදී ඇත. ලබන ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුය.
පසුගිය ජනවාරි 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අධිකාරිය බලාපොරොත්තු වෙයි.
https://www.truenews.lk/55-hotels-banned-for-sri-lankans/
meka nam apahasathmaka wadak. salli wenuwen me tharam peechan wenna oneda ? ahuwoth kiyai corona walin lankikayan araksha karanna me wadey karanawa kiyala. thamange aathma garuthwaya vikunala salli upayanna one naha. suddo tika wata gahala helayo tika ain karala thiyenakota kohoma thiyewida ?
Correction "සිංහලුන්ට"