ඇල්ලෙ මිට්ටට්න්ගේ විරෝධය

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව මොනවද ලංකාවේ airport එක ඇතුලේ apps වලින් එන උන්ට එළිපිට ගැහුවේ එකෙක් හිරේ දැම්මද . අඩු තරමේ රටේ ප්‍රධාන තැනක එහෙම කරපු උන්ට එකේ taxi දුවන එකෙන් අයින් කරාද ?

    කොළඹ ඉස්සර හැම තැනම එළිපිට apps දුවන උන්ට ගැහුවා .

    දැන් කොළඹ එහෙම වෙන්නෙම නැති තරම් ඒත් තවම වෙන පැති වල වෙනවා අලුත් නිසා තවම apps අනිත් areas වලට .


    නැගෙනහිර පැත්තේ පන්සලක් තීනවා යන වහෙනෙන් පන්සලට යන්න දෙන්නේ නැහැ ,
    එතන ඉන්න ත්‍රී වීල් & වෑන් පොන්නයෝන්ගේ ඒවගෙන් යන්න ඕන .



    ඔය වගේ උන්ට තමයි කැරලි මර්ධන එකෙන් දාල උපරිම බලය යොදලා එලවන්න ඕන ඒත් , ඔය කෑ ගහන මෝඩයෝ ඡන්ද දෙන නිසා ඒවා වෙන්නේ නැහැ .

    කොළඹ නගර සභාවෙන් ඉස්සර pavement එක block කරගෙන ඉන්න අනවසර වෙළෙන්දෝ . pickpocket කාරයෝ , එළිපිට පිටකොටුවේ මංකොල්ල කන උන් අල්ලන්න දුන්නේ නැහැ උන්ට ඡන්ද ඕන නිසා .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ඉස්කෝලේ ගිය ගමන් , තී්‍රවිල් එකක් ගන්න එක තමයි කොල්ලොන්ගේ හීනය..

    උන්ට කරුමෙකටවත් හිතෙන්නෑ , ටෙක්නිකල් යන්න, හරිහමන් කෝස් එකක් කරන්න..
    සල්ලි ටිකක් එකතු කරගත්තා
    ගත්තා තීවිල් එක

    සල්ලි නැතිකම කියලා කියයි.. ඒ වුනත් බලපන් අලුත ගත්ත තී්‍රවිල් එක නිකන් නයිට්රයිඩර් වගේ හදන්න ලක්ෂ ගනන් වැයකරන්නේ

    ඔය ඇල්ල ගාව , වැල්ල ගාව ඉන්න බහුතරයක්
    ගාන කපන්න ඉන්න මිනිස්සු ,
    ඔය පැත්තේ වැස්සකටවත් උභර් , පිඛ්මී තියනවාද දන්නෑ
    මීටර් තිබ්බට , එයාලට ඔන විදියට වෙනස් කරගන

    දෙයක් බැරි නම්
    වයසක කෙනෙක් තිවිල් රස්සාව කලාට කමක් නෑ ..මම කියන්නේ
    හයිය හත්තිය තියන කොල්ලෝ ..
    මේ මගුල් වල ඉන්න එක තමයි
    කාලා ඉන්න බැරි...

    විට කකා ..හන්දියේ තිවිල් ගොඩක් ඉන්නේ
    හැච්චෝ බැච්චෝ
     
    • Like
    Reactions: zid2021

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අන්‍රයියට චන්දෙ දෙන අඩු කුලේ හුත්තිගෙපුතාලා ටිකක්නෙ. ඔය පකයො තමා ආරුක්කු පාලම ගාවත් දැන් ත්‍රිවිල් පාක් එකක් දාගෙන ඉන්නෙ. ඔතනට අපි යනකොට 2013 වගෙ බල්ලෙක්වත් නෑ.

    රට හදන්න බැරි දේශපාලකයො හින්ද නෙවෙයි මේ වගෙ ගහල පද්දො නිසා
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    ඉස්කෝලේ ගිය ගමන් , තී්‍රවිල් එකක් ගන්න එක තමයි කොල්ලොන්ගේ හීනය..

    උන්ට කරුමෙකටවත් හිතෙන්නෑ , ටෙක්නිකල් යන්න, හරිහමන් කෝස් එකක් කරන්න..
    සල්ලි ටිකක් එකතු කරගත්තා
    ගත්තා තීවිල් එක

    සල්ලි නැතිකම කියලා කියයි.. ඒ වුනත් බලපන් අලුත ගත්ත තී්‍රවිල් එක නිකන් නයිට්රයිඩර් වගේ හදන්න ලක්ෂ ගනන් වැයකරන්නේ

    ඔය ඇල්ල ගාව , වැල්ල ගාව ඉන්න බහුතරයක්
    ගාන කපන්න ඉන්න මිනිස්සු ,
    ඔය පැත්තේ වැස්සකටවත් උභර් , පිඛ්මී තියනවාද දන්නෑ
    මීටර් තිබ්බට , එයාලට ඔන විදියට වෙනස් කරගන

    දෙයක් බැරි නම්
    වයසක කෙනෙක් තිවිල් රස්සාව කලාට කමක් නෑ ..මම කියන්නේ
    හයිය හත්තිය තියන කොල්ලෝ ..
    මේ මගුල් වල ඉන්න එක තමයි
    කාලා ඉන්න බැරි...

    විට කකා ..හන්දියේ තිවිල් ගොඩක් ඉන්නේ
    හැච්චෝ බැච්චෝ
    Oya whaane Ban karanne nathuwa oka karana baa bung.. Lokkata uwamanawak thiyenawanum karanna puluwan. koheda ooth ekai..
     
    • Like
    Reactions: Shamal3001