ලාංකීය අරගලකරැවාගේ වේගවත් ගමන

ara88

Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    අද හවස නේද අගමැති කාර්යාලය අත්පත්කරගත්තේ රෑ වෙනකොට පාර්ලිමේන්තුව අල්ලන්න හදනවා. මේවට නායකත්වය දෙන්නේ හමුදා වෛද්‍ය බලකායේ හිටපු කර්නල් පැතුම්. රැසියාවේ යුක්රේන ආක්‍රමණය වත් මේ තරම් වේගවත් නෑ. කියෙව් නගරෙට කිට්ටු කලේ බොහොම හිමින්. අනික දැන් මුන් කියන විදියට අල්ලන්න ගිහින් අන්තිමට අල්ලන්න තැනක් නැති වෙනකොට ගමේ ග්රාමසේවක කාර්යාලය හරි අල්ලන්න අරගලේ උන් පෙලඹෙයි. ෂික්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    MuGiAfh.gif
     
    • Haha
    Reactions: Kalegana

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    අද හවස නේද අගමැති කාර්යාලය අත්පත්කරගත්තේ රෑ වෙනකොට පාර්ලිමේන්තුව අල්ලන්න හදනවා. මේවට නායකත්වය දෙන්නේ හමුදා වෛද්‍ය බලකායේ හිටපු කර්නල් පැතුම්. රැසියාවේ යුක්රේන ආක්‍රමණය වත් මේ තරම් වේගවත් නෑ. කියෙව් නගරෙට කිට්ටු කලේ බොහොම හිමින්. අනික දැන් මුන් කියන විදියට අල්ලන්න ගිහින් අන්තිමට අල්ලන්න තැනක් නැති වෙනකොට ගමේ ග්රාමසේවක කාර්යාලය හරි අල්ලන්න අරගලේ උන් පෙලඹෙයි. ෂික්
    1657729522368.png

    බලපං උබේ නමේම තියනවා බයි කම :ROFLMAO:
     
    • Haha
    Reactions: Die-hard and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    Okkoma pathum banknawa
    Main culprit is here
    IUFWtAP.png

    FVfjQ8a.png

    මේ පැතුම්ගෙ ලගම ඉන්න යාළුව. දෙන්නත් එක්ක කතා වෙලා බෙදාගන්නකො කවුද මුලින්ම වැඩේ පටන් ගත්තෙ කියල.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    IUFWtAP.png

    FVfjQ8a.png

    මේ පැතුම්ගෙ ලගම ඉන්න යාළුව. දෙන්නත් එක්ක කතා වෙලා බෙදාගන්නකො කවුද මුලින්ම වැඩේ පටන් ගත්තෙ කියල.
    hari hari u weradda karagatta habei ehema kihal u vitarák wata karan Ghana eka weradiy
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    hari hari u weradda karagatta habei ehema kihal u vitarák wata karan Ghana eka weradiy
    ehzHRwB.png

    අහ් ඔන්න තවත් ලේසි කරා දැන් කවුද මුලින් පටන් ගත්තෙ කියල ලේසියෙන්ම හොයාගනන් පුලුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    u live ekedi kuwa yako mulaidanm

    293604127_411968910960454_5740605928443425499_n.jpg
    හරි හරි මම ඔය එවිඩන්ස් ටිකක් දුන්නෙ ශෙප් එකේ කවුද මුලින් පටන් ගත්තෙ කියන එක තෝරගෙන පස්සෙ කියන්න හදිසියක් නෑ දැන් වැඩේ අල වෙලා ඉවරයිනෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හරි හරි මම ඔය එවිඩන්ස් ටිකක් දුන්නෙ ශෙප් එකේ කවුද මුලින් පටන් ගත්තෙ කියන එක තෝරගෙන පස්සෙ කියන්න හදිසියක් නෑ දැන් වැඩේ අල වෙලා ඉවරයිනෙ.
    patan gatte hadunnetti do you need more evidence?
     
    • Like
    Reactions: sanhen143

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    patan gatte hadunnetti do you need more evidence?
    ඇදගෙන ගියෙ පැතුම්. දැන් බැනුම් අහන්නෙත් පැතුම්. ඕකට කියන්නෙ එක්ස්පීරියන්ස් නැති කම. ඒ නිසා ඕක ආයෙ ගලේ කොටල ඇලෙව්වත් වෙනස් වෙන්නෙ නෑ.
    පැතුම් තාම චූටි බබෙක් ගෝල් ෆේස් එකේ ඉන්න උන් පොඩි උන් කිව්වට මූ තාම දන ගාන්නවත් දන්නෙ නැති බබෙක්. උබත් මේ එක එකා බැක් කරන එක පැත්තක තියල හරි වැරද්ද ගැන විතරක් ෆෝකස් කරගෙන හිටපන්. අන්තිමට ඇරල යනකන් අපි දන්නෙත් නෑ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    අද හවස නේද අගමැති කාර්යාලය අත්පත්කරගත්තේ රෑ වෙනකොට පාර්ලිමේන්තුව අල්ලන්න හදනවා. මේවට නායකත්වය දෙන්නේ හමුදා වෛද්‍ය බලකායේ හිටපු කර්නල් පැතුම්. රැසියාවේ යුක්රේන ආක්‍රමණය වත් මේ තරම් වේගවත් නෑ. කියෙව් නගරෙට කිට්ටු කලේ බොහොම හිමින්. අනික දැන් මුන් කියන විදියට අල්ලන්න ගිහින් අන්තිමට අල්ලන්න තැනක් නැති වෙනකොට ගමේ ග්රාමසේවක කාර්යාලය හරි අල්ලන්න අරගලේ උන් පෙලඹෙයි. ෂික්
    අන්තිමට ඇට දෙක තමයි අල්ලගන්න වෙන්නේ