අද හවස නේද අගමැති කාර්යාලය අත්පත්කරගත්තේ රෑ වෙනකොට පාර්ලිමේන්තුව අල්ලන්න හදනවා. මේවට නායකත්වය දෙන්නේ හමුදා වෛද්‍ය බලකායේ හිටපු කර්නල් පැතුම්. රැසියාවේ යුක්රේන ආක්‍රමණය වත් මේ තරම් වේගවත් නෑ. කියෙව් නගරෙට කිට්ටු කලේ බොහොම හිමින්. අනික දැන් මුන් කියන විදියට අල්ලන්න ගිහින් අන්තිමට අල්ලන්න තැනක් නැති වෙනකොට ගමේ ග්‍රාමසේවක කාර්යාලය හරි අල්ලන්න අරගලේ උන් පෙලඹෙයි. ෂික්
