ලාංකීය කාන්තාවන් සහ ආදරය
"ගෑණු ආදරේ කරන්නේ එකපාරයි. ඒ එකෙකුට විතරයි. ඊට පස්සේ උන් මිනිහෙක් එක්ක දාන්නේ ඩීල් එකක්. ඒ උන්ගේ අනාගතේ සරු කරගන්ඩ."
මේ වගේ කතාවක් ලාංකීය ඔබ ඇතැම් විට අසා ඇති. ඉතින් මේකට හොඳම උදාහරණයක් ඊයේ දිනයේ හවස මට හමු වුනා. මේ ඒ ගැනයි.
හැමෝම දන්නවා වගේ මේ දවස් වල නුවරට හොඳටෝම වැස්ස.වෙලාව හවස පහට විතර ඇති. හුළඟත් එක්ක හයියෙන් වහින වැස්සෙන් බේරෙන්න මම රිංගුවේ මදක් අඳුරු සල්ගාදු හෝටලේ අගුවට. හයියෙන් වැටෙන ලොකු වැහි බින්දු දිහා බලාගෙන උන්නු මගේ හිත ගැස්සුනේ ගොඩාක්ම ලඟින් ආපු හුරුපුරුදු වික්ටෝරියා සීක්‍රට් විලවුන් සුවඳකට. මා අසල උන්නු පාසැල් සමයේ මාගේ මිතුරිය මට හදුනා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
මදක් මා සමග දොඩමලු වූ ඇය මාහට සුළු ආහාර වේලක් ගැනීමට අරාධනා කළා. කරවෙච්චි රෝස් පාන් එක්ක උණු හාල්මැස්සන් හොද්දයි කුනිස්සෝ දාපු පොල් සම්බෝලෙයි ඒ වගේ වෙලාවේ හැටියට හොඳටෝම ඇති. ඇය පාසැල් සමයේ තරුණයකු සමග පෙම් සබදතාවයක් පැවැත්වූවා. ඉතින් මම ඇගෙන් ඔහුව විවාහ කරගත්තා දැයි විමසුවා. අදුරු වූ මුහුණින් යුතුව බිම බලාගත් ඇගේ ඇසින්
වැටුණු කදුළු බිඳු හාල්මැස්සන් හොද්ද සමග පවා මුසුවන සැටි මම දුටුවා. ඈ පැවසුවේ මෙහෙම කතාවක්.
ඇත්තටම එයා ගොඩක් හොඳ ලාමක පිරිමි ළමයෙක්. ගොඩක් ආගමට දහමට බරයි. ඒත් මට තිබ්බ ප්‍රශ්න වලට එයා එක්ක මූණ දෙන්න බැරි වුනා. ඉතින් මට මගේ ප්‍රශ්න වලට වඩා ශක්තිමත්ව මූහුන දෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න උනා. එතකොටයි මට අයියව හම්බවුනේ. එයා ඕස්ට්‍රේලියාවේ හිටය බිස්නස් කාරයෙක්. ඉතින් ඉක්මනටම අපි දෙන්නා බැඳලා රට ගියා. එත් මම දැන් ගොඩක් සැප පහසුකම් එක්ක සතුටින් ඉන්නව. මේ වැකේෂන් එකට ආපු ගමන්. පැයක් පමණ අතීත මතකයන් බෙදා ගත්ත අපි දෙදෙනා සමු ගන්නා විට ඇදිරි වැටිලා.
ඉතින් ගොඩක් ලාංකීය කාන්තාවන් මේ වගේ නේද? එයාලගේ අරමුණ තමන්ගේ ආනාගතය සරු කරගන්න එක විතරමයි. ඉතින් උන්ගේ ඒ හින වල ගොදුරු වෙන්නේ අහිංසකයෝ. ආයෙමත් කියනවා. ගෑණු ආදරේ කරන්නේ එකපාරයි. ඒ එකෙකුට විතරයි. ඊට පස්සේ උන් මිනිහෙක් එක්ක දාන්නේ ඩීල් එකක්. ඒ උන්ගේ අනාගතේ සරු කරගන්ඩ විතරමයි. එකඟයි නේද?
බුකියෙන් ඉස්සුවෙ