ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ කතාව හරියටම හරි.. අමාරුවෙන් හරි ශේප් එකේ හරි වියදම් කරල ඉගෙනගෙන එකටම බලන්නෙ ජොබට ගැලපෙන්න කාර කට්‍ටක් ගන්නනෙ.. ඒ ඉස්සර තමා දැක්ක් ඩොකා හෝ ඉන්ජ බලාගෙන.. ඒ කාලෙට වඩා දැං කාලෙ වියදම සැර වැඩි.. පොශ් වෙන්න කරන විකාර ගොඩයි..

    පරම්පරාවෙන් හම්බුන දේපලක් නැතිව ඉන්ජෙක් ඩොකෙක් උනත් ජීවිතේ ටිකක් නිදහසේ ගෙවන ගමන් class එක පන්නගන්න තරම් දෙයක් කරගනන අමාරුයි මට හිතෙන විදිහට.. හම්බම කරත් බැරි වෙයි..
    පරම්පරාවෙ ධනය නැතුව මෙහේ ජීවිතේ ගොඩ දාන්න ගොඩක් අමාරුයි .
    ගෙයක් , කාර් එකක් කියන දෙකෙන් වරකට එකයි පුලුවන් .

    මට මේ ලිපියෙ කියන විදියෙ දේවල් බුක්ති විඳීමේ මානසික නිදහස නම් තියෙනවා .
    අපේ සෙටියෙ මං ගෙදරට එන අය බලෙන් වාඩි කරනවා .
    සෙකන්ඩ් හෑන්ඩ් මිල බලන්නෙ නැතුව වාහනයක් අරන් පදිනවා .
    😁
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    "එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි.

    එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. "​

    මම දන්න කොල්ලෙකුත් ඉන්නව ඌත් මේ වගේ.
    දවසක් උන්ගෙ ගෙදරට ටීවි එකක් ගෙනාවා. අලුත් එකක්.
    මූ කරපු වැඩේ ටීවී එකේ ප්‍රමාණෙටම වීදුරු කඩේකට ගීම් වීදුරුවක් කපාගෙන ඇවිත් ,
    ඩබල් ටේප් වලින් ටීවී ස්ක්‍රීන් එක ඉස්සරහිම් ඇලෝනව.
    මම ඇහුව ඇයි බන් ඔහොම කරන්නෙ කියලා
    ඌ කියනව ගෙදරට පොඩි වුන් ආවම උන් ඇවිල්ල ටීවී එක ඔබනව එතකොට ටීවී එක හීරෙනවලු🥴
    කොම හරි අලවල දවසක් ගියෙ නෑ ඩබල් ටේප් එක කඩාගෙන වීදුරුව ගැලවිලා වැටුනා 😂

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සුපිරි නූලක් මචෝ..
    සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
    ඩොකාල , ලොකි ඉන්ජො උන් ඉන්න මානසිකත්වය අනුව, උන් අයිති වෙන ස්ථරය මචන් ඔතන කියල තියෙන්නෙ. මොන තරම් සැප පහසුකම් තිබ්බත් ඒව විදින්නත් හිතක් එන්න ඕන කියන එක. මොන තරම් සල්ලි තිබ්බ පවුලක එකෙක් උනත් හිතන පතන විදිය අනුව පහල ලෙවෙල් එකට වැටෙනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඔය දොස්තර උපාදි වලට ශිෂ්‍යයෝ දක්වපු විරෝද්යේ තියෙන්නේ නම් ඔය පන්ති වල අවුලක් නෙවෙයි. එතන වෙන්නේ , තමන් කරපු කැපකිරීම එක්ක ලැබුන දේ තමන්ට පේන දුරකින් මුදලට විකිනෙන කොට ඇතිවන විරෝදය වගේ දෙයක්.. එතන ඔය කියන ලෙඩ්ඩු ගැන හිතල කරන විරොදයක් නෑ . මම කාලයක් class කරා AL individual . එක සිරා පොෂ් ගෙයක් සෙට් උනා පට්ටම සල්ලි(තට්ටු 3,4 ක ගෙයක් , දකින දකින තැන වැඩකාරයෝ, සික්කෙකුත් හිට්යා, බල්ලෝ බලාගන්නත් වෙනම උන් ). අම්ම තමයි ගොඩක් වෙලාවට මම යන කොට හිටියේ. specialist කෙනෙක් . AL ගැන දුවටවත් අම්මටවත් එච්චර ගානක් තිබ්බේ නෑ , කොහොම හරි මෙහෙ uni එකකට යන්න ඕනේ කියලා දෙයක් තිබ්බේ නෑ . උන් හෙන අමුතු ලෝකෙක ඉන්නේ, බාහිර ලෝකේ වෙන දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් නෑ වගේ. කෙල්ලත් අනේ මන්ද , ඔහේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නව වගේ . උන් කොහොමත් දන්නවා කට්ටක් කන්න දෙයක් නෑ ඉස්සරහට යන්න කියලා, sure එකට result එන්නත් කලින් රට යන්න ඇති..
    ඒකට සෙට් උන අනිත් උන් නිදිමරාගෙන , stress එකේ වැඩ exam වලට. සල්ලි හොදට තියන උන් පවා..ඉතින් ඒ වගේ අය uni ගියාම නිදහස්ව හිතන්න බැරිනම්, ඒ වගේම dgree එකක් එළියේ සල්ලි වලට දෙද්දී පොඩි අවුලක් එනවා ඒ dgree එකේ තියන demand එකත් එක්ක ලංකාවේ..
    පැරසයිට් ෆිල්ම් එකෙත් ඔය අදහසම දෙනවා

    මටත් සෙට් උනා මෙහෙන උදාහරණයක්
    එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක්.
    දුප්පත් පවුලක ඉපදිලා, ඉංජිනියරින්ග් කරලා පස්සෙ ටියුෂන් කරලා සල්ලි හොයන්න ඔනි නිසා.
    එකෙන් ධනවත් වෙච්ච පුද්ගලයෙක්.
    මිනිහා ඉහළ මධ්‍යම පන්තියට සෙට් වෙන්න ට්‍රයි කරනවා එත් බැහැ වගෙ.
    මොකද ආකල්ප අතින් අර පහල මධ්‍යම පන්තියෙ තමා.
    ළමයින්ව ටියුෂන් මැරෙව්වා කොහොම හරි කැම්පස් දාගන්න
    ලොකු පුතා නම් ඉංජීයරින් ගියා
    පොඩි පුතයි දුවයි මෙහෙ ඉංජිනියරින්ග් යන්න මදි උනා ෆිසිකල් යැවුවෙ නැහැ
    ඔසී වල මොනාෂ් යුනි එකට යැවුවා ඉංජිනියරින්
    ඒ වගෙම ගෙදර තිබ්බා වාහන 5 ක් විතර. සෙරම ජපන් වාහන
    ඔන්න ඉඳලා ඉඳලා පොර ගත්තා බෙන්ස් කාර් එකක් ( සී 180)
    හයියො පට්ට ගොඩයා කියන්නෙ මිනිහා කාර් එකෙ යනගමන් කියනවා
    "හැමොම කාර් එක දිහා බලනවා නෙද "
    අර බෙන්ස් එකෙ තියෙන සෙන්සර්ස් අනං මනං ගැජට් ගැන මිනිහා හරි වර්ණනාව ,පැදපු ජපන් වාහනෙට බැන්නා පළු යන්න.
    හැබැයි මිනිහා බෙන්ස් එක යුස් කරෙ ටික දවසයි.
    විකුණන්න හෙව්වා බෙන්ස් එක ,ආයෙ ජපන් වාහනෙටම බැස්සා.

    තව දෙයක් .පොර පොඩි පුතාව මොනාෂ් එකට යවන්න ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු බලලා මට කියනවා "බලන්නකො එහෙ කැම්පස් ,අපෙ එව්වා වගෙද ? අපෙ එව්වා නිකන් එහෙ ඉස්කොල වගෙ "
    මිනිහා ගොඩයා උනාට ළමයින්ව පොෂ් කරවන්න සැහෙන්න ට්‍රයි කරා
    එත් පොෂ් පාට නම් ගන්න බැරි උනා එක්කෙනෙක්ගෙන්වත් නිදහස් අධ්‍යාපනෙ තියෙන විභාග වලින් ඉහලින් සමත් වෙන්න පට්ට ගෙමක් දුන්නා.
    ළමයි උනත් ඒ පොෂ් ලයින් එකට ආවෙම නැහැ නිකන් ලඟින් ගියා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තරල ඉංජිනේරුවො උනාට පන්ති පිම්ම පැනගන්න ලේසි නෑ. මමත් උත්සාහ කරල අතෑරල දැම්ම. ඊට වඩා ලේසියි ඉන්න පන්තියෙ උන්ව පහත් කරල සලකන එක. එතකොට උඩ ඉන්න ෆීලින් එකක් එනවා😅
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    දොස්තරල ඉංජිනේරුවො උනාට පන්ති පිම්ම පැනගන්න ලේසි නෑ. මමත් උත්සාහ කරල අතෑරල දැම්ම. ඊට වඩා ලේසියි ඉන්න පන්තියෙ උන්ව පහත් කරල සලකන එක. එතකොට උඩ ඉන්න ෆීලින් එකක් එනවා😅
    you are mahh boyyyyy

    පැරසයිට් ෆිල්ම් එකෙත් ඔය අදහසම දෙනවා

    මටත් සෙට් උනා මෙහෙන උදාහරණයක්
    එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක්.
    දුප්පත් පවුලක ඉපදිලා, ඉංජිනියරින්ග් කරලා පස්සෙ ටියුෂන් කරලා සල්ලි හොයන්න ඔනි නිසා.
    එකෙන් ධනවත් වෙච්ච පුද්ගලයෙක්.
    මිනිහා ඉහළ මධ්‍යම පන්තියට සෙට් වෙන්න ට්‍රයි කරනවා එත් බැහැ වගෙ.
    මොකද ආකල්ප අතින් අර පහල මධ්‍යම පන්තියෙ තමා.
    ළමයින්ව ටියුෂන් මැරෙව්වා කොහොම හරි කැම්පස් දාගන්න
    ලොකු පුතා නම් ඉංජීයරින් ගියා
    පොඩි පුතයි දුවයි මෙහෙ ඉංජිනියරින්ග් යන්න මදි උනා ෆිසිකල් යැවුවෙ නැහැ
    ඔසී වල මොනාෂ් යුනි එකට යැවුවා ඉංජිනියරින්
    ඒ වගෙම ගෙදර තිබ්බා වාහන 5 ක් විතර. සෙරම ජපන් වාහන
    ඔන්න ඉඳලා ඉඳලා පොර ගත්තා බෙන්ස් කාර් එකක් ( සී 180)
    හයියො පට්ට ගොඩයා කියන්නෙ මිනිහා කාර් එකෙ යනගමන් කියනවා
    "හැමොම කාර් එක දිහා බලනවා නෙද "
    අර බෙන්ස් එකෙ තියෙන සෙන්සර්ස් අනං මනං ගැජට් ගැන මිනිහා හරි වර්ණනාව ,පැදපු ජපන් වාහනෙට බැන්නා පළු යන්න.
    හැබැයි මිනිහා බෙන්ස් එක යුස් කරෙ ටික දවසයි.
    විකුණන්න හෙව්වා බෙන්ස් එක ,ආයෙ ජපන් වාහනෙටම බැස්සා.

    තව දෙයක් .පොර පොඩි පුතාව මොනාෂ් එකට යවන්න ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු බලලා මට කියනවා "බලන්නකො එහෙ කැම්පස් ,අපෙ එව්වා වගෙද ? අපෙ එව්වා නිකන් එහෙ ඉස්කොල වගෙ "
    මිනිහා ගොඩයා උනාට ළමයින්ව පොෂ් කරවන්න සැහෙන්න ට්‍රයි කරා
    එත් පොෂ් පාට නම් ගන්න බැරි උනා එක්කෙනෙක්ගෙන්වත් නිදහස් අධ්‍යාපනෙ තියෙන විභාග වලින් ඉහලින් සමත් වෙන්න පට්ට ගෙමක් දුන්නා.
    ළමයි උනත් ඒ පොෂ් ලයින් එකට ආවෙම නැහැ නිකන් ලඟින් ගියා
    chemistry da ugannanne
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.

    Medical school eke aulkut tibba. Pitarata idan ena un ERPM ACT 16 exm eka karala enne. SAITM eke un unma tiyaganna exm ekak karala gov hospital walata enna balan hitapu un. Ekai wenasa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    you are mahh boyyyyy

    chemistry da ugannanne
    නොප් ෆිසික්ස්
    පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.

    Medical school eke aulkut tibba. Pitarata idan ena un ERPM ACT 16 exm eka karala enne. SAITM eke un unma tiyaganna exm ekak karala gov hospital walata enna balan hitapu un. Ekai wenasa.

    අනික පහල මධ්‍යම පාන්තිකයොත් රට යනව ලමයා ඩොකෙක් කරන්න
    මන් දන්න එකෙකුත් ගියා රුසියාවෙ එහෙම
    පොඩි කාලෙ ඉඳන් වැඩ බැහැ
    ඕ ලෙවල් හරියෙද් ෆොර්ම් උනා
    ඒ ලෙවල් ෆෙල්
    තුන් වෙනි පාර යන්තම් පාස්
    පස්සෙ රුසියාවෙ යැවුවා කර්ස්ක් මෙඩිකල් යුනි එකට
     
    • Like
    Reactions: Lahiru120

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.

    Medical school eke aulkut tibba. Pitarata idan ena un ERPM ACT 16 exm eka karala enne. SAITM eke un unma tiyaganna exm ekak karala gov hospital walata enna balan hitapu un. Ekai wenasa.

    Anit seen eka , pitarata upaadiya laabayi mehe ekata wada.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    දිග වැඩියි ….සාරාංශයක් නැද්ද
    සාරංශයක් විදියට ගත්තොත් එලීට් ක්ලාස් එකයි අපර් මිඩ්ල් ක්ලාස් එකයි සහ පූවර් ක්ලාස් එකයි අතර මැද්දෙ පීචං වෙන ලොවර් මිඩ්ල් ක්ලාස් එක ගැන තමා මෙ කියන්නෙ.

    ඉන්කම් එකෙන් ,පොතෙ උගත් කමෙන් විතරක්ම ක්ලාස් එක මනින්න බැහැ කියන එක තමා සාරංශය .උගත්කමත් වත්කමත් තමන් භාවිතා කරන ආකල්පය මත තමා ක්ලාස් එක තීරණය වෙන්නෙ කියන දෙ තමා කියන්නෙ