ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    SAITM ගැන නෙවයි බන් මම කිව්වෙ. එකේ අවුල් තියනවා. මම කිව්වේ විදිමත් විදියට පෞද්ගලික වෛද්‍ය පීඨ තියන එකේ වැරද්දක් නෑ කියන එකයි. :)
    ඒවටත් අනිවා විශ්ව විද්‍යාල වල ඉන්න අය විරුද්ද වෙනවා doctors ල ඒවාට OK. මම කිව්වේ ඔය පෞගලික අධ්‍යාපනට විරුද්ද වෙන්නේ ලෙඩ්ඩු ගැන හිතල නම් නෙවෙයි.. ලංකාවේ දැනට හොර දොස්තරලා 50 000ක් විතර ඉන්නවා කියලා දන්නවද ? ඒ වගේ හොරුන්ට වඩා විදිමත් පුද්ගලික අධ්‍යාපන දීල ගන්න එක හොදයි.. කවදාකවත් ඒ හොරු නිසා ලෙඩ්ඩු අසරණ වෙයි කියලා කවුරුත් උද්ගෝෂණ කරල තියනවද ඒවා අල්ලන්න කියලා ?
    ලංකාවේ "ලෙඩ සුව කිරීම" , වගේ දේවල් වෙන වෙන බොරු ,මිත්‍යා දේවල් සම්බන්ද කරගෙන කොච්චර කරගෙන ගිහන් මිනිස්සුන්ගේ ජිවිත අමාරුවේ දානවද ? එක උද්ගෝෂණයක් තිබිල තියනවද ඒවා නවත්තන්න කියලා ? නෑ . හැබැයි විදිමත් විදියට හරි වෛද්‍ය වරයෙක් පුද්ගලික අංශයෙන් ලංකාව ඇතුලේ හැදෙන එකට ඒ විෂය ඉගෙන ගන්න කාලේ විරුද්දයි.. ඕක අර මම කියපු තමන් AL කාලේ කරපු කැපකිරීම, මහන්සිය එළියේ මුදලට විකිනෙනවා නේ කියන හැගීමෙන් එන විරෝධයක්.

    ඩොකා වෙද්දි තියන ප්‍රායොගික පුහුනුවේ පවුද්ගලික විශ්වවිද්‍යලයය කරන්න් බැරි දේවල් තියවා බං.ඒ අදාල අංශ වල නියමිත කාලයක් නිරත වෙන්න ඔනී.ලොකයේම පිලිගත් සම්මුති වලට අනුව සමහර පුහුනු වලට ඇදන් දාහකට වඩා තියෙන්න ඔනි හොස්පිටල් ඔනි.ලකාවේ එහම ඒවා නෑනේ private අයට.
    තව අදිකරන ,ප්‍රජා සවුක්‍ය ,වගේ ඒවා lankawe private කරන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    ඩොකා වෙද්දි තියන ප්‍රායොගික පුහුනුවේ පවුද්ගලික විශ්වවිද්‍යලයය කරන්න් බැරි දේවල් තියවා බං.ඒ අදාල අංශ වල නියමිත කාලයක් නිරත වෙන්න ඔනී.ලොකයේම පිලිගත් සම්මුති වලට අනුව සමහර පුහුනු වලට ඇදන් දාහකට වඩා තියෙන්න ඔනි හොස්පිටල් ඔනි.ලකාවේ එහම ඒවා නෑනේ private අයට.
    තව අදිකරන ,ප්‍රජා සවුක්‍ය ,වගේ ඒවා lankawe private කරන්න බෑ.
    හරි බන් මම කිව්වේ දැන් තියන පහසුකම් ගැන නෙවෙයි.. ඔය හැමදේම දීල විදිමත් විදියට පුද්ගලික වෛද්‍ය පීඨයක් දාපු දවසට . දැනට ඔය රට ගිහින් කරන එක ලංකාවේ කරන එක කිව්වේ..
     
    • Like
    Reactions: tha123

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    හරි බන් මම කිව්වේ දැන් තියන පහසුකම් ගැන නෙවෙයි.. ඔය හැමදේම දීල විදිමත් විදියට පුද්ගලික වෛද්‍ය පීඨයක් දාපු දවසට . දැනට ඔය රට ගිහින් කරන එක ලංකාවේ කරන එක කිව්වේ..
    එක කාටවත් වචනයක් නොකියම විදිහට හදන්න වෙනවා බං ඒනම්.
    ඒක ලේසි නෑ.එක කරන්න medical student ලා ලෙසියට ඉඩදෙන්නේ නැතිවෙයි.
     
    • Like
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    එක කාටවත් වචනයක් නොකියම විදිහට හදන්න වෙනවා බං ඒනම්.
    ඒක ලේසි නෑ.එක කරන්න medical student ලා ලෙසියට ඉඩදෙන්නේ නැතිවෙයි.
    ආර්ටිෆිශල් ඉන්ටලිජන් බෙහෙත් දෙන්න ගත්ත දවසට ඩොකාලාගෙ සිවිල් බලයෙ හුලන් බහිවි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඕක ලියපු එකාට ක්‍රෙඩිට්ස් දුන්නට ඇටයක් යන්නෙ නෑ නේද සුදූ 😁
    (සොරි වෙන්ඩ ඕනෙ...උඹ ඉස්සුවා කියල ලියල තියෙනව දැක්කෙ නෑ)

    උඹ සමහරවිට නම නොදන්නව ඇති, අවුලක් නෑ...ලිව්වෙ චන්දිම ගෝමස්.
     
    Last edited:
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඕක ලියපු එකාට ක්‍රෙඩිට්ස් දුන්නට ඇටයක් යන්නෙ නෑ නේද සුදූ 😁

    උඹ සමහරවිට නම නොදන්නව ඇති, අවුලක් නෑ...ලිව්වෙ චන්දිම ගෝමස්.
    නම දන්නෙ නැහැ බන් බ්ලොග් එකක දැක්කෙ
    අන්තිමට ලින්ක් එක දාලා ඇති "ඉස්සුවා මෙතනින්" කියලා .
     
    • Like
    Reactions: lovethebomb

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අඩෝ මම
    මේක කියවනකොට තේරුනේ සහ කොමෙන්ට්ස් වලින්.
    මම හිතන විදියට අපේ පවුල ඉස්සර 2010 කලින් ලොවර් මිඩල් ක්ලාස් ඒත් දැන් මම අප්පර් මිඩල් ක්ලාස් වෙලා වගේ. ඒ කියන්නේ ක්ලාස් දෙකක් උඩට ඇවිල්ලා.
    එහෙම වෙන්න බලපාපු ප්‍රදානම හේතුව මන් හිතන්නේ ලංකාවේ අවුරුදු 30 තිබ්බ යුද්දේ ඉවර වෙලා සංවර්දන මාවතකට රට යොමුවෙලා තිබීම. ඒ එක්කම අපේ ආකල්ප වෙනස් වෙලා නූතනත්වයට වැටිලා තිබීම.
    ඉස්සර අපේ අම්මා සාස්තර පස්සෙ ගිහින් එක එක විකාර කලා මතකයි කාලයත් එක්කම ඒවා ඔක්කොම දැන් නැතිවෙලා ගිහින්. දැන් පන්සලකට යන්නෙත් කලාතුරකින්.
    ඒවගේම මගේ සහ අපේ පවුලේ හිටපු යාලුවන්ගේ ලෙවල් එකත් අපි එක්කම උඩට ඇවිල්ලා කියලා හිතනවා.
    මට වෙලාවකට හිතෙනවා ඒක අපේ රටේ දියුනුවද කියලා.
    සරල උදාහරණයක් ගත්තොත්. ඉස්සර අපේ තාත්තලා සෙට් වෙන්නෙ යාලුවෙක්ගෙ ගෙදරක නැත්තම් කොහේහරි වතුරපාරක් අයිනේ. මාස දෙකකට වගේ සැරයක්. දැන් එහෙම නෑ. ඔන නම් දැන් ගිහින් හොද 3 ස්ටර් රෙස්ටුරන්ට් එකක සෙට් වෙන්න තරන් වත් කමක් තියනවා.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    පරම්පරාවෙ ධනය නැතුව මෙහේ ජීවිතේ ගොඩ දාන්න ගොඩක් අමාරුයි .
    ගෙයක් , කාර් එකක් කියන දෙකෙන් වරකට එකයි පුලුවන් .

    මට මේ ලිපියෙ කියන විදියෙ දේවල් බුක්ති විඳීමේ මානසික නිදහස නම් තියෙනවා .
    අපේ සෙටියෙ මං ගෙදරට එන අය බලෙන් වාඩි කරනවා .
    සෙකන්ඩ් හෑන්ඩ් මිල බලන්නෙ නැතුව වාහනයක් අරන් පදිනවා .
    😁
    yup
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අඩෝ මම
    මේක කියවනකොට තේරුනේ සහ කොමෙන්ට්ස් වලින්.
    මම හිතන විදියට අපේ පවුල ඉස්සර 2010 කලින් ලොවර් මිඩල් ක්ලාස් ඒත් දැන් මම අප්පර් මිඩල් ක්ලාස් වෙලා වගේ. ඒ කියන්නේ ක්ලාස් දෙකක් උඩට ඇවිල්ලා.
    එහෙම වෙන්න බලපාපු ප්‍රදානම හේතුව මන් හිතන්නේ ලංකාවේ අවුරුදු 30 තිබ්බ යුද්දේ ඉවර වෙලා සංවර්දන මාවතකට රට යොමුවෙලා තිබීම. ඒ එක්කම අපේ ආකල්ප වෙනස් වෙලා නූතනත්වයට වැටිලා තිබීම.
    ඉස්සර අපේ අම්මා සාස්තර පස්සෙ ගිහින් එක එක විකාර කලා මතකයි කාලයත් එක්කම ඒවා ඔක්කොම දැන් නැතිවෙලා ගිහින්. දැන් පන්සලකට යන්නෙත් කලාතුරකින්.
    ඒවගේම මගේ සහ අපේ පවුලේ හිටපු යාලුවන්ගේ ලෙවල් එකත් අපි එක්කම උඩට ඇවිල්ලා කියලා හිතනවා.
    මට වෙලාවකට හිතෙනවා ඒක අපේ රටේ දියුනුවද කියලා.
    සරල උදාහරණයක් ගත්තොත්. ඉස්සර අපේ තාත්තලා සෙට් වෙන්නෙ යාලුවෙක්ගෙ ගෙදරක නැත්තම් කොහේහරි වතුරපාරක් අයිනේ. මාස දෙකකට වගේ සැරයක්. දැන් එහෙම නෑ. ඔන නම් දැන් ගිහින් හොද 3 ස්ටර් රෙස්ටුරන්ට් එකක සෙට් වෙන්න තරන් වත් කමක් තියනවා.

    මිනිස්සු කොච්චර නැති කම කිව්වත් සල්ලි තියෙනවා.
    බලපන් දැන් තියෙන වාහන තොගෙ.
    ඉස්සර 2010 ට කලින් කොළඹ හරියෙවත් අවුඩියක් බෙන්ස් එකක් දකින්න බැහැ.
    එත් දැන්.
    බෙන්ස් අවුඩි සාමාන්‍ය වාහන .
    ඒ වගෙම ගෙවල් .
    තට්ටු දෙකෙ ගෙවල් සාමන්‍යයි දැන්

    උඹ කිව්වදෙට දෙයක් කිව්වොත්
    මෙකනෙ
    අපෙ පවුලෙ 4 යි
    කාලයක් අපෙ තාත්තාගෙ පඩියෙන් සෙරම රන් උනෙ
    අපෙ පවුලට ඉන්කම් එක ඒක විතරයි.
    එත් දැන් අපෙ පවුලෙ මායි මල්ලි ජොබ් කරනවා බිස්නස් කරනවා.
    එතකොට ඉන්කම් එක වැඩි.
    තාත්තාට පුළුවන් තාත්තාගෙ සල්ලි වලින් ඔනි ෆන් එකක් ගන්න.
    උඹලාගෙ ගෙදරත් ඔය සීන් එක වෙන්න ඇති.
    එත් ක්ලාස් එක කියන්නෙ වෙනම සීන් එකක් බන්.
    සල්ලි වලින් විතරක්ම නෙමෙ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    තව දෙයක් කියන්න ඕන මේකනම් ක්ලාස් වලට අදාල නැතිවෙන්න පුලුවන් ඒත් ලංකාවේ උන්ගෙ අනවශ්‍ය වියදම වැඩී.
    මට ලංකාවේ හොදම සැලූන් එකකට ගිහින් කොන්ඩේ කපාගන්න වත්කමක් තිබුනත් මම යන්නේ හංදියේ සැලුන් එකට 150 දීලා කපාගන්නවා. කොරොනවලින් පස්සේ ඒ ගියෙත් නෑ ගෙදර ට්‍රිමර් එකෙන් නෝට් එකට දෙපාරක්ම ගාල ඉන්නේ දැන්. මගේ තියන කම්මැලිකමත් වෙලාවකට මගේ සල්ලි ඉතුරු වෙන්න බලපානවා කියල මම හිතනවා. සමහරු දස අතේ නය වෙලානේ බන් 2000,2500 දීලා කොන්ඩේ කපන් එන්නේ.
    මම සමහර දේවල් වල වටිනාකම මනින්නේ ලයන් ස්ට්‍රොන්ග් ලොකු කෑන් එකේ මිම්මෙන් ඒ කියන්නේ රුපියල් 300/ න්.
     
    සල්ලි ලැබීම වැඩිවෙන අනුලෝමව ක්ලාස් එකත් ඉහලට යනවා මචන්. මොනව කිව්වත් ඒක මොන සක්කරයටවත් නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896

    lankawe 2500 ta konde(boys) kapena than tiyenewa kiyela dan tamai danne:oops:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    සල්ලි ලැබීම වැඩිවෙන අනුලෝමව ක්ලාස් එකත් ඉහලට යනවා මචන්. මොනව කිව්වත් ඒක මොන සක්කරයටවත් නවත්තන්න බෑ.
    සල්ලිම නෙවේ..

    ආකල්ප,
    ආශ්‍රය කරන සමාජය,
    පවුල් පසුබිම,
    ජිවත් වෙන් ප්‍රදේශය,
    වගේ ගොඩක් දේවල් බලපානවා
     
    • Like
    Reactions: kasun_kbp

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සුපිරි නූල

    පහළ පංතියක එවුන් උනත්
    හැදි ගෑරුප්පු තරු පහේ හෝටල්වල කන බොන විදි ටයි එක සූට් අදින හැටි ඔය ඔක්කොම ඉගන ගෙන හොද රස්සාවක් කරලා අනිත් අයට පේන්න ඉහළ ධනපති පංතිය විදියට ඉන්නවා වෙන්න බැරි ද
     
    • Like
    Reactions: kasun_kbp

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    සල්ලිම නෙවේ..

    ආකල්ප,
    ආශ්‍රය කරන සමාජය,
    පවුල් පසුබිම,
    ජිවත් වෙන් ප්‍රදේශය,
    වගේ ගොඩක් දේවල් බලපානවා
    ඔව් බන් ඉතින් ඕවා ඔක්කොම සල්ලි ලැබෙනකොට ලැබෙන දේවල්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සුපිරි නූල

    පහළ පංතියක එවුන් උනත්
    හැදි ගෑරුප්පු තරු පහේ හෝටල්වල කන බොන විදි ටයි එක සූට් අදින හැටි ඔය ඔක්කොම ඉගන ගෙන හොද රස්සාවක් කරලා අනිත් අයට පේන්න ඉහළ ධනපති පංතිය විදියට ඉන්නවා වෙන්න බැරි ද

    Europe wala low class hingannai maha rajinai okkomala handi garuppuwen ne ban kanne. Chine/Japan wala lokuma kotipathiyath chop sticks walin. Eken kiyawenne naha machan class eka gana. Eka rata ratawala sanskruthiyai kaama wala hatiy.

    Honda class ekaka lankawe porak spaghetti handi garuppu walin kaala, indi appa/pizza wage deyak athin kayi.

    Boru class ekak mawanna hadana godayek thamai handi garuppu walin indiappa, roti, appa, wage ewa kanna yanne.