ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ක දිනුමේ චෙක් පත ජයග්‍රාහිකයාට ලබා දෙයි...❤️♦️

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ගමක ඩයල් එකක් වගේ නේද ඇඳල ඉන්න විදිහෙන්.
    සල්ලි ටිකට කෙල කර ගනියිද දන්නෑ.
    කවුද කියල තිබ්බ මෙහෙම සල්ලියක් හම්බුනාම මුලින්ම කරන්න ඕනෙ financial advisor කෙනෙක් hire කරන එක කියල.
    සහතික ඇත්ත.
    උන් තමයි නියම ඛැරියො
    බං කොලොත් බිස්නස් කාරයෙක් සෙට් කරන් අරූගෙ අමුඩෙත් එක්ක ගලවල ගයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ගමක ඩයල් එකක් වගේ නේද ඇඳල ඉන්න විදිහෙන්.
    සල්ලි ටිකට කෙල කර ගනියිද දන්නෑ.
    කවුද කියල තිබ්බ මෙහෙම සල්ලියක් හම්බුනාම මුලින්ම කරන්න ඕනෙ financial advisor කෙනෙක් hire කරන එක කියල.
    සහතික ඇත්ත.
    ehema hire karapu ekekwa financial advisor marala uge salli tika adala thibba,
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ගමක ඩයල් එකක් වගේ නේද ඇඳල ඉන්න විදිහෙන්.
    සල්ලි ටිකට කෙල කර ගනියිද දන්නෑ.
    කවුද කියල තිබ්බ මෙහෙම සල්ලියක් හම්බුනාම මුලින්ම කරන්න ඕනෙ financial advisor කෙනෙක් hire කරන එක කියල.
    සහතික ඇත්ත.
    ඒ පක්කු වැඩි හරියක් කරන්නේ තමන්ගේ වාසියට කියවන එක බන් , පහුගිය ටිකේ එකෙක් මල වදයක් දුන්න මෙහෙම ඉන්වෙස්ට් කරමු අරහෙම ඉන්වෙස්ට් කරමු ගගා . මෙච්චරක් දැම්මොත් අච්චරක් ගන්න පුළුවන් ගගා . මුගෙන් ඇහුව දැන් උබ මොනවද ඉන්වෙස්ට් කරලා තියෙන්නේ , portfolio එකයි ROI රිපෝර්ට් ටිකත් අරන් වරෙන් කියල . එදා ඉදලා මූ සද්ද නෑ .
     
    • Like
    Reactions: chathura414

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    උන් තමයි නියම ඛැරියො
    බං කොලොත් බිස්නස් කාරයෙක් සෙට් කරන් අරූගෙ අමුඩෙත් එක්ක ගලවල ගයි.

    ehema hire karapu ekekwa financial advisor marala uge salli tika adala thibba,
    හරි මනුස්සයෙක්ව ගන්න ඕනෙ ඉතින්. ඕවට ප්‍රසිද්ධ කම්පැනි එහෙම තියෙනවනෙ. ඒ වගේ පිළිගත්ත firm එකකින් වගේ ගන්න ඕනෙ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඒ පක්කු වැඩි හරියක් කරන්නේ තමන්ගේ වාසියට කියවන එක බන් , පහුගිය ටිකේ එකෙක් මල වදයක් දුන්න මෙහෙම ඉන්වෙස්ට් කරමු අරහෙම ඉන්වෙස්ට් කරමු ගගා . මෙච්චරක් දැම්මොත් අච්චරක් ගන්න පුළුවන් ගගා . මුගෙන් ඇහුව දැන් උබ මොනවද ඉන්වෙස්ට් කරලා තියෙන්නේ , portfolio එකයි ROI රිපෝර්ට් ටිකත් අරන් වරෙන් කියල . එදා ඉදලා මූ සද්ද නෑ .
    සිරාවටම
    අනුන්ගෙ සල්ලි වියදම් කරන විදිය ගැන ටෝක් දෙන පකීර්ල. උන්ට ඉන්න තැනවත් නෑ
    ඕකුනුත් බ්රෝකර්ල වගයක් එක විදියක. එක එකාට බිස්නස් සෙට් කරල දෙපැත්තෙන්ම ගාන කපාගන්නව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Oya kuddek ban.man nna hitanne ne orginal eka ohoma jivitheta pic ekakata idiy kiyala

    ජාතික ඇදුම ඇදලා තියෙන්නෙ හොයා ගන්න බැරි වෙන්න වගේ බන් ඒකයි එහෙම පෙන්නෙ

    ow.amaruma wade nadayongen berena 1.Hodama wade hena durakin aluth geyak aran yana 1 wadiya katawath kiyanne nathuwa.

    දැනටම මුගේ ගෑනී ගෑනිගෙ නෑයොන්ට කියලා ඇති මූ උගේ නෑයන්ට කියලා ඇති 😂
     
    • Haha
    Reactions: super077

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    සිරාවටම
    අනුන්ගෙ සල්ලි වියදම් කරන විදිය ගැන ටෝක් දෙන පකීර්ල. උන්ට ඉන්න තැනවත් නෑ
    ඕකුනුත් බ්රෝකර්ල වගයක් එක විදියක. එක එකාට බිස්නස් සෙට් කරල දෙපැත්තෙන්ම ගාන කපාගන්නව
    ඒක බන් උන්ගේ වැරද්දම නෙවෙයි බන් , උන්ව පුරුදු කරලා තියෙන්නේ එහෙමයි උන්ගේ කොම්පැණි වලින් . පොඩි පඩියකටයි , කොමිසන් එකකටයි නේ බන් උනුත් හතර වටේ දුවන්නේ . genuine කරන එක ඕකේ, සමහරු එන්නේ අපිව අන්දලා උන්ගේ කුට්ටිය සාක්කුවට දාගන්න . ඒක අවුල් .
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඒක බන් උන්ගේ වැරද්දම නෙවෙයි බන් , උන්ව පුරුදු කරලා තියෙන්නේ එහෙමයි උන්ගේ කොම්පැණි වලින් . පොඩි පඩියකටයි , කොමිසන් එකකටයි නේ බන් උනුත් හතර වටේ දුවන්නේ . genuine කරන එක ඕකේ, සමහරු එන්නේ අපිව අන්දලා උන්ගේ කුට්ටිය සාක්කුවට දාගන්න . ඒක අවුල් .
    අර පිරමීඩ කාරයො වගේම තමයි
    කයිය ගහන්න පුරුදු කරල එක එකා ලගට යවනව.
    සමහරු නෙවෙයි බහුතරය එන්නෙ හාවෙක් අල්ලගෙන සුද්ද කරල ලයිෆ් එකම ගොඩදාගන්න
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    අර පිරමීඩ කාරයො වගේම තමයි
    කයිය ගහන්න පුරුදු කරල එක එකා ලගට යවනව.
    සමහරු නෙවෙයි බහුතරය එන්නෙ හාවෙක් අල්ලගෙන සුද්ද කරල ලයිෆ් එකම ගොඩදාගන්න
    90% ක් ඔව්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ගමක ඩයල් එකක් වගේ නේද ඇඳල ඉන්න විදිහෙන්.
    සල්ලි ටිකට කෙල කර ගනියිද දන්නෑ.
    කවුද කියල තිබ්බ මෙහෙම සල්ලියක් හම්බුනාම මුලින්ම කරන්න ඕනෙ financial advisor කෙනෙක් hire කරන එක කියල.
    සහතික ඇත්ත.
    හප්පේ ඌට ලොතරැයි ය දුන්නා නම් ඉවරයි. ඉන්ෂුරන්ස් කාරයන්ට දැන් කියන්නේ Wealth Management Specialist.... 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    හප්පේ ඌට ලොතරැයි ය දුන්නා නම් ඉවරයි. ඉන්ෂුරන්ස් කාරයන්ට දැන් කියන්නේ Wealth Management Specialist.... 😂
    එහෙම මේ දෙකයි පනහෙ පගයල නෙමෙයි බන්. දැන් මුගෙ අතේ ඩොලර් මිලියන එකහමාරක් තියෙනව. මාසෙකට ලොකු සැලරි එකක් දීලා හරි හමන් එකෙක් ගන්න ඕනෙ. එහෙම නැතුව අත පල්ලෙන් වැටිච්ච කොමිෂන් වලට වැඩ කරන උන් නෙමෙයි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    එහෙම මේ දෙකයි පනහෙ පගයල නෙමෙයි බන්. දැන් මුගෙ අතේ ඩොලර් මිලියන එකහමාරක් තියෙනව. මාසෙකට ලොකු සැලරි එකක් දීලා හරි හමන් එකෙක් ගන්න ඕනෙ. එහෙම නැතුව අත පල්ලෙන් වැටිච්ච කොමිෂන් වලට වැඩ කරන උන් නෙමෙයි.
    උබනම් අලිවංශෙන් හුකව ගන්න ජාතියෙ එකෙක් 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,959
    11,402
    113
    ජාතික ඇදුම ඇදලා තියෙන්නෙ හොයා ගන්න බැරි වෙන්න වගේ බන් ඒකයි එහෙම පෙන්නෙ
    Meka matath hithuna. Jeevitheta sarama adinne nathi ekek wenna athi
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    අපිට මෙහෙම උත්සව තියන්නේ නැතුව තෑග්ග දෙන්න කියලා ඉල්ලන්න බැරිද?
    ඔව් බං.sure නෑ සිරි ලංකන්ස්ලා