ලාංකීය සැප

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
උබටත් කෙටියෙන්ම කියන්නම් ...මුස්ලිම් හැත්ත ඔක්කොම එකයි ...හොද එවුන් නෑ ඔක්කොම සක්කිලි ...හොද එවුන් ඉන්නවා උන්ගේ ජාතිය 50% වෙනකන්...උබත් හයි හයියෝ මුස්ලිම් එකෙක්වත් හොද නෑ කියල දවසක අඩාගෙන වර ....

mama niyama buddayek vasayen jatiyen, kulayen, agamen minissu maninne na. budun kiyala tiyenne ehema karannath epa kiyalai. ubata one nam uba hama muslim ekama eka godata dala hitapan, namuth uba davasaka terum gani, yaksayan atareth devivaru innava kiyala. devivaru atareth yaksayo innava kiyala.
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහය දෙන්නේ කොහොමද කියල තේරුම් අරන් තියනවද එකට පාරක් තියනද සොහොන

    profilepic454429_25.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරි නම් එන්ගල්ස් කියල තියන විදියට ජාති හා ආගම්වාදය කියන දෙවල් නැති වෙලා යනවා දනවාදය ඇතුලෙ. එත් එවා ආසියාවෙ පවතින්නෙ සංකෘතික බැම්ම බැදිලා තියනවා වැඩි. මදපෙරදොගට ඉස්ලාම බැදිලා තියනවා වැඩි. එකයි ජාති හා ආගම් වාදය අව්ලවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇමරිකාවේ පවා කලුසුදු බෙදය නද්ති උනේ දනවාදය ක්‍රමයෙන් රජ වෙනකොට. එත් දනවාදය පිරිහෙන්න ගත්තම නැවත ඇතිවෙනවා ජාති ආගම් බෙදා එක අපිට මේ ලෝකය හොදට පෙන්වල දෙනවා

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. එතකොට තත්වේ ඔහොම වෙනකොට , තමන්ගේ සිස්ටම් එක ධනවාදයේ ගොදුරක් කරගත්ත රටකට ඒකෙන් ආයේ ගොඩ ඒමක් කවදාවත් නැහැ නේද ? මට නං හිතෙන්නේ එහෙමයි. එකම ගොඩ ඒම එක්කෝ විප්ලවයක් හෝ කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ එත් , වර්තමානේ ඒක ප්‍රායෝගිකත් නැහැ නේ ... එතකොට දැන් අපි එරිල ඉවරද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19294945 said:
    මල්ලි මොකක්ද මේ ඇතිවුණු විප්ලවේ
    පැහැදිලි කිරීමක් දෙන්න බලන්න

    ඔතන මං විප්ලවය කියල දාල තියෙන්නේ හැමෝම පාවිච්චි කරන වචනයක් නිසා, ඇත්තටම කිව්වොත් ඕක කුමන්ත්‍රණයක්. :P එත් ඒ කුමන්ත්‍රණය වැරදි නැහැ .

    මොකද ඒකාධිපති පාලනයක ලක්ෂණ දිගටම පෙන්නුම් කරගෙන ආපු පාලන රජයක් තවත් ඉස්සරහට තිබ්බොත් ඒක රටට හොඳ නැති බව යම් කිසි පිරිසකට තේරුණු නිසා තමයි ඕක ඔහොම සිද්ද උනේ. එදා ඔය දේ මට තේරුනෙත් නැහැ. හැබැයි දැන් නං තේරෙනවා. එදා පාලනය වට්ටලා අද ඇවිල්ල ඉන්නේ සීයට සීයක් හොඳම මිනිස්සු කියල මං කියන්නෙත් නැහැ. එත් ඒක එහෙම නොවූන නං මීට වඩා බරපතල ප්‍රශ්න අපිට එන්න තිබ්බ. ගොඩක් දෙන තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න චේතනාවෙන් තමයි ඔය විප්ලවයට/කුමන්ත්‍රණයට සහභාගී වුනේ. එත් එකෙන් හොඳක් සිද්ධ නොවුනෙම නෑ .. !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබටත් කෙටියෙන්ම කියන්නම් ...මුස්ලිම් හැත්ත ඔක්කොම එකයි ...හොද එවුන් නෑ ඔක්කොම සක්කිලි ...හොද එවුන් ඉන්නවා උන්ගේ ජාතිය 50% වෙනකන්...උබත් හයි හයියෝ මුස්ලිම් එකෙක්වත් හොද නෑ කියල දවසක අඩාගෙන වර ....

    මචන් උබටත් මං කෙටියෙන් කියන්නං :) උබේ හිත ඇතුලේ තියෙන වෛරයම තමයි උබට නොපෙනී උබව විනාස කරලා දාන්නේ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔතන මං විප්ලවය කියල දාල තියෙන්නේ හැමෝම පාවිච්චි කරන වචනයක් නිසා, ඇත්තටම කිව්වොත් ඕක කුමන්ත්‍රණයක්. :P එත් ඒ කුමන්ත්‍රණය වැරදි නැහැ .

    මොකද ඒකාධිපති පාලනයක ලක්ෂණ දිගටම පෙන්නුම් කරගෙන ආපු පාලන රජයක් තවත් ඉස්සරහට තිබ්බොත් ඒක රටට හොඳ නැති බව යම් කිසි පිරිසකට තේරුණු නිසා තමයි ඕක ඔහොම සිද්ද උනේ. එදා ඔය දේ මට තේරුනෙත් නැහැ. හැබැයි දැන් නං තේරෙනවා. එදා පාලනය වට්ටලා අද ඇවිල්ල ඉන්නේ සීයට සීයක් හොඳම මිනිස්සු කියල මං කියන්නෙත් නැහැ. එත් ඒක එහෙම නොවූන නං මීට වඩා බරපතල ප්‍රශ්න අපිට එන්න තිබ්බ. ගොඩක් දෙන තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න චේතනාවෙන් තමයි ඔය විප්ලවයට/කුමන්ත්‍රණයට සහභාගී වුනේ. එත් එකෙන් හොඳක් සිද්ධ නොවුනෙම නෑ .. !

    හොදක් නොවුනා විතරක් තවත් ඉස්සරටත් වැඩිය ඇනගෙන ඉන්නේ

    ඉස්සරහට මොකක්ද මල්ලි හිතන විදිහට හොදක් සිද්ද වෙන්න කරන්න ඕනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19295304 said:
    හොදක් නොවුනා විතරක් තවත් ඉස්සරටත් වැඩිය ඇනගෙන ඉන්නේ

    ඉස්සරහට මොකක්ද මල්ලි හිතන විදිහට හොදක් සිද්ද වෙන්න කරන්න ඕනේ

    ඔය යටිතල පහසුකම් සංවර්ධනය(බොරුවට) , දේශපාල පලිගැනීම් , මාධය සංදර්ශන , කලින් ආණ්ඩුව වගේ බදු වලින් යැපෙන එක , වගේ දේවල් නවත්තල..

    ඉස්සෙල්ල ආර්ථිකය ස්ථාවර කරලා , රටේ මානව සම්පත දියුණු කරන්න ඒ මුදල් යොදවන්න ඕනේ. කලාව, සාහිත්‍යය, හරවත් මාධ්‍ය සංස්කෘතිය, වගේ දේවල් මිනිස්සුන්ව හරවත්ව ඥානනය කරන්න යොදා ගන්න ගමන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් හෙමිට ඇති කරන්න ඕනේ. එහෙම නොකර මේ රටට ගොඩ ඒමක් නෑ කියල තමා මං නං හිතන්නේ. මේ ආණ්ඩුව ඕක කරයිද කියන්න තාම කල් වැඩි. :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය යටිතල පහසුකම් සංවර්ධනය(බොරුවට) , දේශපාල පලිගැනීම් , මාධය සංදර්ශන , කලින් ආණ්ඩුව වගේ බදු වලින් යැපෙන එක , වගේ දේවල් නවත්තල..

    ඉස්සෙල්ල ආර්ථිකය ස්ථාවර කරලා , රටේ මානව සම්පත දියුණු කරන්න ඒ මුදල් යොදවන්න ඕනේ. කලාව, සාහිත්‍යය, හරවත් මාධ්‍ය සංස්කෘතිය, වගේ දේවල් මිනිස්සුන්ව හරවත්ව ඥානනය කරන්න යොදා ගන්න ගමන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් හෙමිට ඇති කරන්න ඕනේ. එහෙම නොකර මේ රටට ගොඩ ඒමක් නෑ කියල තමා මං නං හිතන්නේ. මේ ආණ්ඩුව ඕක කරයිද කියන්න තාම කල් වැඩි. :sorry:

    :lol::lol::lol:

    මේ ආණ්ඩුව ඕක කරයිද කියන්න තාම කල් වැඩි.

    කල් වැඩි නැ මල්ලි දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ

    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය

    ඇයි මෙච්චර ආරක්ෂාවට වියදමක් ආණ්ඩුවට් ඇට බොල සෙල්ලම් කරන්නද :lol:

    නැ ඒ මේකට

    :frown:

    ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19289224 said:
    දැනට අපෙ රටේ තත්වය ......

    “ඉන්දියානු සාගරයේ ප‍්‍රමුඛ නාවුක මාර්ග මධ්‍යයේ පිහිටා තිබීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට, මහ බලවතුන් අතර තරගයේ සුලියට ඇද දමනු ලැබ ඇත.”

    2015 ජනාධිපතිවරනය පිලිබඳ විශ්ලේෂනය, වොෂින්ටනය කලාපය තුල සිදු කරන මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මැතිවරනය දැක ගත්තේ ය. පෙරට පැමිනියේ ඇමරිකාව විසින් පෙල ගස්වන ලද හා ඉන්දියාව සහාය දැක්වූ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් තුල (මහින්ද) රාජපක්ෂට අභියෝග කිරීම සඳහා (මෛත‍්‍රීපාල) සිරිසේන පෙරට ගෙන තිබේ.

    රාජපක්ෂ තන්ත‍්‍රය ඉවත් කිරීමෙන් පසුව සිරිසේන ආන්ඩුව බලාපොරොත්තු වූයේ, ජාමූඅ හා වෙනත් ආයතන වලින් පහසු නය ලබා ගත හැකිය කියල යි. කොහොම වුනත්, ජාමූඅ නය ඉල්ලීම බැහැර කලා පමනක් නො ව මීට පෙර නියම කල ආකාරයට ආන්ඩුව අයවැය පරතරය අඩු කල යුතු යැයි දැඩිව පැවසුවා

    තවත් මෙක ඉස්සරහට යනවා ....

    ලබන අවුරුද්ද මැද වෙද්දි හොද හොද සෙල්ලම් බලාපොරොත්තු වන්න .....​

    ඔව් ලංකාවටත් අරාබි වසන්තයේ ලන්කන් වර්ෂන් එක ලෑබන්න පුළුවන් .එතකන් ටෝයියෝ බයියෝ කියල කාකොටාගෙන ඉදපල්ලා ...:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. එතකොට තත්වේ ඔහොම වෙනකොට , තමන්ගේ සිස්ටම් එක ධනවාදයේ ගොදුරක් කරගත්ත රටකට ඒකෙන් ආයේ ගොඩ ඒමක් කවදාවත් නැහැ නේද ? මට නං හිතෙන්නේ එහෙමයි. එකම ගොඩ ඒම එක්කෝ විප්ලවයක් හෝ කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ එත් , වර්තමානේ ඒක ප්‍රායෝගිකත් නැහැ නේ ... එතකොට දැන් අපි එරිල ඉවරද ?

    :) යන්න අමාරු පාරක් තියනවා........... දැනුවත් කිරීම හා අදයාපනය