ලාංකීය සැප

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    :shocked::shocked::shocked:

    11.gif
    11.gif
    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්. අපිට එංගලන්තය දෙමල මිනිසුන් වැඩි නිසයි එංගලන්තය කොටින්ට ලොකුවට සපෝට් කළා කියන්නේ. වපුරපුවා තමයි මචං නෙලා ගන්න වෙන්නේ.

    සුද්දෝ යනකොට ඉන්දියාව බෙදුව, ඒවගේම ලංකාවත් බෙදන්න තමයි හැදුවේ එත් දෙමල මිනිසුන්ට ඒ කාලයේ වෙනම රටක් අවශ්‍ය උනේ නැහැ මෙතරම් තදින්. එකට ඉඩ පැදුවේ කව්ද?? දෙමල ධෙෂපලකයෝ එට පස්සේ බණ්ඩාරනායක, පුපුරවලා දැම්මේ ජේආර්. එදා දෙමලු මරලා උන්ගේ සල්ලි පහරගත්ත යු එන පි එකම පස්සේ දෙමාළුන්ට වෙනම රටක් දෙන්න ගිය. ඕකයි රටේ ඉතිහාසය

    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.

    :yes::yes::yes::yes:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    හැමෝටම ඇහැට පේන එත් ඇත්ත කියල පිළිගන්න සුදානම් නැති කතාවක් උබ බය නැතුව කියල තියනවා බ්‍රෝ.. ෆට්ට...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙලවෙන්න ප්‍රධාන හේතුවක් තමයි සුද්දාගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමය නිදහසෙන් පස්සේ අපේ දේශපාලකයෝ තමන්ගේ බලය ව්‍යාප්ත පිණිස යොදා ගැනීම.

    දෙවනි එක රටේ එක එක ජාතීන්ට එක එක විදියෙ නීති පද්ධති තිබීම.ජාතිවාදී ගැටුම් වලට මේක බලපෑවා.

    තුන්වෙනි එක ව්‍යාපාරිකයින්ගෙන් දේශපාලන පළිගැනීම් සිද්ද කිරීම

    නිළදාරීවාදය ක්‍රියාත්මක වීම,සුදුස්සාට සුදුසු තැන නොලැබීම හා බුද්ධිගලනය තවත් හේතු.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.
    කෙටියෙන්ම කියල තියනවා ...උබ වගේ බුරුවෙක්ට තවත් තේරුම් කරන එක තෙරුමක්ම නැ ...තම්බියෝ සෙට් එකක් ඇරපු දවසට අඩාගෙන වර ...එතකන් සිහින ලෝක වල හිටපන් ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ ලියන්න මහන්සි වෙච්ච එකටවත් රිප්ලයි නෑනේ

    මට කියන්න තියෙන්නෙත් maxboysl කියලා තියෙන දේම තමයි
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්. අපිට එංගලන්තය දෙමල මිනිසුන් වැඩි නිසයි එංගලන්තය කොටින්ට ලොකුවට සපෝට් කළා කියන්නේ. වපුරපුවා තමයි මචං නෙලා ගන්න වෙන්නේ.

    සුද්දෝ යනකොට ඉන්දියාව බෙදුව, ඒවගේම ලංකාවත් බෙදන්න තමයි හැදුවේ එත් දෙමල මිනිසුන්ට ඒ කාලයේ වෙනම රටක් අවශ්‍ය උනේ නැහැ මෙතරම් තදින්. එකට ඉඩ පැදුවේ කව්ද?? දෙමල ධෙෂපලකයෝ එට පස්සේ බණ්ඩාරනායක, පුපුරවලා දැම්මේ ජේආර්. එදා දෙමලු මරලා උන්ගේ සල්ලි පහරගත්ත යු එන පි එකම පස්සේ දෙමාළුන්ට වෙනම රටක් දෙන්න ගිය. ඕකයි රටේ ඉතිහාසය

    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.

    ketei pahadili.. :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැරිසියෙ ප්‍රශ්නය .....

    පැරිසියේ ත්‍රස්ත්‍ර ප්‍රහාරවලින් මියගිය අහිංසක ජනයා කෙරෙහි ලෝක මහජනයා දැරිය නොහැකි කම්පාවකින්, වේදනාවකින් ඇලලී යද්දී, මෙම ප්‍රහාර පෙන්නුම් කරන්නේ කුමක්ද? එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එකවූ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් තමන්ගේ භූ මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් මැදපෙරදිග, විශේෂයෙන්ම සිරියානු පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ගෙනියන නව විජිතකරන යුද්ධය සියරට පැමින ඇති බව යි. 2009 වසරේදී ප්‍රංශ හමුදාවන් නැටෝවට යලි ඒකාබද්ධ කිරීම සහ 2011 වසරේදී මැදපෙරදිග යුද්ධවලට ඇමෙරිකාව හා අනෙකුත් නැටෝ බලයන් සමඟ හවුල්වීම මගින් මාරක ප්‍රතිවිපාක ජනනය කර තිබේ. ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍රවලට එරෙහිව ගෙනගිය රහසිගත යුද්ධවලදී ප්‍රංශ අධිකාරීන් ත්‍රස්ත කල්ලිවලට අනුබලය දුන් අතර එකී කල්ලි ගඩාෆිට හා අසාද්ට එරෙහිව සටන්වදින “විප්ලවවාදීන්“ ලෙස පින්තාරු කරමින් රටේ තරුනයින් එමත්‍රස්තවාදී කල්ලිවලට බැඳීමට තල්ලුව දුන්නේ ය. මැදපෙරදිග ත්‍රස්තවාදී වැඩවල නිරතවීමට හා ගරිල්ලා යුද්ධයේ යෙදීමට පුහුන කල මෙම කල්ලි දැන් සියරට පැමිනීම අරඹා ඇත.

    12249746_1098419276837274_7232607805271266315_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාවේ උන්ට මොලේ හොද නැ කියන්න මීට වඩා උදාහරන මොකටද? බොම්බා ගැහුවේ ප්‍රන්ශේට.. මැරුනේ යුරොප් උන්.. උන්ගේ රටවල උන් එකමුත්වෙන් ත්‍රස්තවාදය පරද්දන්න ඔනේ කියලා සෙට් වෙනවා. නැතුව එන්ගලන්තේ උන්වත් ඇමෙරිකන් උන්වත් ප්‍රන්ශෙට දොස් කියන්නේ නැ තම තමන්ගේ රටවල උන්ට ආරක්ශාව දුන්නේ නැ කියලා.. ලන්කාවේ එකෙක්වත් ඔය ප්‍රහාරයෙන් මැරුනෙත් නැ තුවාල උනෙත් නැ.. ලින් ගෙම්බො ප්‍රන්ශ ප්‍රහාරය ලන්කාවේ දේශපාලනේටයි ඉතිහාසයටයි ඇදගෙන ලිපි ලියනවා එකසිය ගානට.. ප්‍රශ්නේ කොහෙවත්, උත්තර කොහෙවත්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැනට අපෙ රටේ තත්වය ......

    “ඉන්දියානු සාගරයේ ප‍්‍රමුඛ නාවුක මාර්ග මධ්‍යයේ පිහිටා තිබීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට, මහ බලවතුන් අතර තරගයේ සුලියට ඇද දමනු ලැබ ඇත.”

    2015 ජනාධිපතිවරනය පිලිබඳ විශ්ලේෂනය, වොෂින්ටනය කලාපය තුල සිදු කරන මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මැතිවරනය දැක ගත්තේ ය. පෙරට පැමිනියේ ඇමරිකාව විසින් පෙල ගස්වන ලද හා ඉන්දියාව සහාය දැක්වූ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් තුල (මහින්ද) රාජපක්ෂට අභියෝග කිරීම සඳහා (මෛත‍්‍රීපාල) සිරිසේන පෙරට ගෙන තිබේ.

    රාජපක්ෂ තන්ත‍්‍රය ඉවත් කිරීමෙන් පසුව සිරිසේන ආන්ඩුව බලාපොරොත්තු වූයේ, ජාමූඅ හා වෙනත් ආයතන වලින් පහසු නය ලබා ගත හැකිය කියල යි. කොහොම වුනත්, ජාමූඅ නය ඉල්ලීම බැහැර කලා පමනක් නො ව මීට පෙර නියම කල ආකාරයට ආන්ඩුව අයවැය පරතරය අඩු කල යුතු යැයි දැඩිව පැවසුවා

    තවත් මෙක ඉස්සරහට යනවා ....

    ලබන අවුරුද්ද මැද වෙද්දි හොද හොද සෙල්ලම් බලාපොරොත්තු වන්න .....​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19289224 said:

    උබ කියන කතාවට 100%ක්ම මම එකගයි.. ජනාදිපතිවරනයට කලින්දාත් මම ඔක කිව්වා, මහින්දවාදියෙකුට... උබ කියන කාරනාව තමා උනේ.. නමුත් ඔතන අපි හිතන්නේ නැති කාරනාව තමා කාගෙද වැරැද්ද කියන එක.. චන්දේ දාන අර කුඩා ලී පෙට්ටිය පුරවන්න සුද්දො ආවේ නැනේ.. 52%ක් මයිත්‍රීව චන්දෙන් පත්කලේ මේ ලන්කාවේ ජනතාව. ඉතින් ලන්කාවේ බහුතර ජනතාව කියන්නේ ඇමෙරිකන් රූකඩ නම් තව මොන කතාද?
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අද වෙනකොට .. ශ්‍රී ලාංකිකයෝ කිව්ව අපි , බෙදිලා ඉන්නවා ,
    සිංහල
    දෙමල
    මුස්ලිම්
    වශයෙන්...

    සිංහල , ගොඩක් උන් කියනවා සී හල / සිව් හෙළ / සිංහ ලේ කියල, ඇත්තටම සිංහල බෞද්ධ , සිංහල කතෝලික වශයෙනුත් සිංහල අපි බෙදෙනවා. තවත් සමහරු කියනවා තමන්ගේ මුතුන් මිත්තෝ කවුරු හරි සින්හයෙක්ට ජාතක වෙච්ච නිසා තමයි අපිට සිංහල කියන්නේ කියල ... :rofl: :rofl: (ඒ මොන විහිළුවක්ද .. එහෙම කියන්න හේතුව අර මං කිව්ව සංස්කෘතිය බදා ගැනීම නිසා ඇතිවුණු මහන්තත්ත කමේ ප්‍රතිඵලයක්)

    *******************************************

    කෝ යකෝ එතකොට සිංහල ඉස්ලාම් එවුන්...... :growl: :growl: :growl: