ලාංකීය සැප

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    mun okkoma xosip innawa neh..? :rofl::rofl::rofl:

    ndtslowmo_5004051_GIFSoup.com_.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol::lol::lol: ubath himijja wage hitiyata Alert eke neda inne? :P

    මේ වගේ දේවල් වලට Alert නොවී කොහොමෙයි ඉතින් ..!! :P:P:rofl:
    මම හෙන සතුටින් අවේ බන් මේකට අපේ එකෙක් වැඩක් පටන් අරන් කියල හිතල ..බලද්දී මේ දේශපාලන මගුලක් නේ :baffled::baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මූ මේ ලාංකිය සැප කියලා නම දාගෙන කොල්ලො ටික බාගන්නවා thread එකට බන්
    රින රෙප් -- :angry::angry:

    ඔව් බන් අපේ දේ අගේ කරන කොල්ලෝ රැවටෙනවා රෙද්ද ..!!
    මමත් අවේ දහසක් බලාපොරොත්තු තියාගෙන :dull::dull::(
    මගෙනුත් -රේප් :frown::frown:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19295418 said:

    :lol::lol::lol:

    මේ ආණ්ඩුව ඕක කරයිද කියන්න තාම කල් වැඩි.

    කල් වැඩි නැ මල්ලි දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ

    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය

    ඇයි මෙච්චර ආරක්ෂාවට වියදමක් ආණ්ඩුවට් ඇට බොල සෙල්ලම් කරන්නද :lol:

    නැ ඒ මේකට

    :frown:

    ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.

    එහෙමත් හිතන්න පුළුවන් :)

    :) යන්න අමාරු පාරක් තියනවා........... දැනුවත් කිරීම හා අදයාපනය

    :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මූ මේ ලාංකිය සැප කියලා නම දාගෙන කොල්ලො ටික බාගන්නවා thread එකට බන්
    රින රෙප් -- :angry::angry:

    :P

    මේ වගේ දේවල් වලට Alert නොවී කොහොමෙයි ඉතින් ..!! :P:P:rofl:
    මම හෙන සතුටින් අවේ බන් මේකට අපේ එකෙක් වැඩක් පටන් අරන් කියල හිතල ..බලද්දී මේ දේශපාලන මගුලක් නේ :baffled::baffled:

    මේකේ කොහෙද යකු දේශපාලන මගුලක් :eek::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Smile, an everlasting smile
    A smile can bring you near to me
    Don't ever let me find you gone
    Cause that would bring a tear to me
    This world has lost it's glory
    Lets start a brand new story
    Now my love
    You think that I don't even mean
    A single word I say...
    It's only words
    And words are all I have
    To take your heart away

    Talk, in everlasting words
    And dedicate them all, to me
    And I will give you all my life
    I'm here if you should call to me
    You think that I don't even mean
    a single word I say...