atta kiyapan.... uba rona.rona neda??/ nathnam SL20008 neda?
![]()


lolla sam![]()


ubath himijja wage hitiyata Alert eke neda inne? 
atta kiyapan.... uba rona.rona neda??/ nathnam SL20008 neda?
![]()

mamath guest indala onna ohe ekak haduwa..account hadan na ban..guest![]()
dan wadak na ban.. update wenne sahenna kalekin.. anika godak indian ewa watenne...
mamath guest indala onna ohe ekak haduwa..dan wadak na ban.. update wenne sahenna kalekin.. anika godak indian ewa watenne...
![]()
මම හිතුවේ මට විතරයි එහෙම හිතුනේ කියල


ubath himijja wage hitiyata Alert eke neda inne?
![]()





මූ මේ ලාංකිය සැප කියලා නම දාගෙන කොල්ලො ටික බාගන්නවා thread එකට බන්
රින රෙප් --![]()




සොහොන;19295418 said:
මේ ආණ්ඩුව ඕක කරයිද කියන්න තාම කල් වැඩි.
කල් වැඩි නැ මල්ලි දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ
ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ.
ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය
ඇයි මෙච්චර ආරක්ෂාවට වියදමක් ආණ්ඩුවට් ඇට බොල සෙල්ලම් කරන්නද
නැ ඒ මේකට
ඉහල දැමූ ආරක්ෂක ප්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප්රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.

යන්න අමාරු පාරක් තියනවා........... දැනුවත් කිරීම හා අදයාපනය

man eeth baluwa mata xossip maaru unada kiyala....

මූ මේ ලාංකිය සැප කියලා නම දාගෙන කොල්ලො ටික බාගන්නවා thread එකට බන්
රින රෙප් --![]()

මේ වගේ දේවල් වලට Alert නොවී කොහොමෙයි ඉතින් ..!!
මම හෙන සතුටින් අවේ බන් මේකට අපේ එකෙක් වැඩක් පටන් අරන් කියල හිතල ..බලද්දී මේ දේශපාලන මගුලක් නේ


මේකේ කොහෙද යකු දේශපාලන මගුලක්![]()



එහෙමත් හිතන්න පුළුවන්
![]()
