ලාංකීය ISIS ත්‍රස්තයෙක් හමුවෙයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලාංකීය ISIS ත්‍රස්තයෙක් හමුවෙයි

    ගලේවෙල ප්‍රෙද්ශයේ පදිංචිව සිට අයි එස් ත්‍රස්තයන් හා එක්වු අබු ෂුහේර් නම් ලාංතීය මුස්ලිම් ජාතිකයෙකු සිරියාවේදී ගුවන් ප්‍රහාරවලින් මියගොස් සිටියදි හමුවි තිබෙනවා. දරැවන් 6 දෙනෙකුගේ පියෙකු වන මෙම 37 හැවිරිදි පුද්ගලයා ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයේ එල්එල්බී උපාධිධාරියෙකුද වන බවයි පැවසෙන්නේ.
    5856-isis-member-sri-lanka1314192049.jpg

    http://gossip.hirufm.lk/5856/2015/07/isis-member-sri-lanka.html
    හොද අධ්‍යාපනයක් ලැබුවත් අල්ලා දුන් මෝඩකම නිසා ලැබු මිනිසත් බව රැකගැනීමට නොහැකි වු තවත් එක් මුස්ලිම් ජාතිකයෙක්