ඇත්ත මචන් කථාව , තව එකක් එක්කරන්නම් ඕකටම , ඔය අපේ ගෙවල් ගානෙ දෙවියන්ගෙ පොත් අරන් එන කට්ටියක් ඉන්න , මුරගල වගේ මතක විදියට , ඇමරිකන් රාජ්‍ය නොවන සංවිධාන තමයි ඕක පතුරවන්නේ , උන්ගේ ඉලක්කය තමයි අන්තිමට " මේ භූමිය දෙවියන්ගේය , අපි නියෝජිතයෝ වෙමු , එම නිසා දෙවියන්ගේ කැමැත්ත " කියා අපේ භූමියේ අණසක උන් අත්පත් කරගැනීමයි. තව එකක් ජර්මන් රාජ්‍ය නොවන සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් කියන එක අපේ රටේ සමලිංගිකත්වය පැලපදියන් කරන්න හදන එක , සමහරුන්ට නම් ගානක් නෑ , කොහොමට හිටීද කොල්ලො දෙන්නෙක් බස් එකේ මුල්ලෙ අත් අල්ලන් ලව් කර කර යද්දි... , මේ සියල්ල දෙස නුවණැසින් බැලීමේ කාලයයි
machan mewa post karala mewa pahadila karala dunnama samahara eun methana coment karanne nathuwa rep- karala kunuhabba danawa,apith kunuharpa dannawane ban..yaka naginnadda ban
රාජ්‍ය නොවන සංවිධාන වල ගොන් හැත්ත මේකෙත් ඇති , ඕවට බය වෙන්න එපාබන් උන් එකක් කපද්දි අපි හතර- පහ වැඩිකරගමු

aniwa machan bayanam na eka ballekutawath..bayanam kiyanneth nahane ban kata wahagena wena deyak balagena innawane..aniva ela machan ubalage coment walata tanx..jayawewa!![]()
![]()
කතාව සම්පූර්ණ ඇත්ත...
බටහිර ජාතීන් තමයි රටවල් වල යුද්ධ ඇති කලේ.
ත්‍රස්තවාදයට කිරි පොවලා අන්තිමට ඒක නැති කරන මුවාවෙන් රටවල් විනාශයට ඇදලා දානවා.
දැන් බොහෝ රටවල වෙන්නෙ ඒක තමයි.
උන්ට තියෙන්නෙ හමේ පාටයි,සල්ලියි විතරයි.
චගු;10254586 said:සුද්දගෙ ප්‍රොපගැන්ඩාව ගැන නම් කියල වැඩක් නෑ.. ඇෆ්ගනිස්ථානයෙදි, ඉරාකයෙදි බටහිර හමුදා අම්බානක කනකොට, උන්ගෙ මොරාල් බින්දුවට බැස්ස වෙලාවෙ මුං හැදුවා මොරාල් බූස්ට් කරන්න චිත්තර පටි.. ඉන් එකක් තමයි Rambo IV. රැම්බෝ බුරුමෙට ගිහිල්ලා බුරුම උන්ට නෙලන එකක්..
ආයෙ හැදුවා Avatar කියල එකක්.. ඒකෙදි රටක් නෙවේ.. වෙනම ග්‍රහ ලෝකයක් ම බේර ගන්නෙ ඇමෙරිකන් එකෙක්.. ඒ ලෝකෙ ඉන්න ස්වදේශිකයො වැඩ බැරි ටාසන් ලා වගේ තමයි පෙන්නන්නෙ..
කියන්නා කෙසේ කීවත්.. අසන්නා, බලන්නා සිහි බුද්ධියෙන් ඇසුවොත් බැලුවොත් හොඳයි නේද