ලාබයි ලාබයි ලාබයි Kaspersky

Valour

Member
Jan 16, 2013
152
4
0
Key ekak hoyagaththa kiyala mama wada karayek wenne kohomada machan. Salli wala watinakama hambu karana ekata terenawa ban. Okata viyadam karana 2000 wena prayojanawath wadakata viyadam karanna puluwan neda machan. Aduma tarame kanna natiwa duk vidina minehekuta kama tikak aran denna wage. Ehema kaloth ape rata guna garuka kamin #1 karaganna puluwan neda machan. Anna ube talk daala meke eka mage rep kapala ubawa ahu wenna.. :lol:

:D Taraha wenna epa mahema kiwwata.
Oya software hadannath oya minissu salli saha kalaya kapa karanawa.
Danno danith katta kohomada kiyala. Anika free AV tiyeddi KIS wage paid AV soft use karanne security wedi nisane. :oo:
Hora kama hora kama mai machan.
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545

Mokata taraha wennada ban. Ube adahasa hisatath ihalin piligannawa.. Hatz off. Habae machan ekak. Mage lap eke tiyenne Windows 7. Genuine labunu eka podi system error ekak avith hora copy ekak daala re boot karanna una. Ekath horakamak tamae ban. Ay Windows 7 hadanna kochchara mahansi unada.. Mata tibbane Ubantu wage free dena OS ekak daaganna. Hari hari mama hora. Mama taraha ne. Ubath taraha wenna epa. Ubata ehema case ekak unoth uba sallidilama Windows 7/ 8 gannawada machan..? :cool:
 
Last edited:

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    update copy karanna ba wage
    Machan KIS 2013 Me Option eka thiyenawada, Ehema thiyenawanam Mama gannawa

    31962345.png
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    02-07-2013 10:13 PM uba wada karayek newei key ekak hoyagaththa kiyala.

    Rep power eka +1 wechcha ekekta ridila. Mama hitanne me thread eka dapu eka. "caps" dapu talk eka dala kapala tiyenne uwa kiyala hitae kiyala wenna ati. Yako apita methana adahasak prakasha karanna bene. Me thread eka dapu ekama rep kapala. Machan uba rep kapuwata mama ube kapanna yanne ne. EK eka wage prayojanawath site ekak weladaam karanna aragena chatar karanna epa ban. Ubata business karaganna onanam Ikman.lk, wow.lk eka wage ekaka add eka dapan. Ubath ekkath ekka paudgalika tarahak ne machan site ekata adare nisa kiwwe. Anika mama wada karayek wenne kohomada ban key ekak hoyagaththu paliyata kat.ph gihin keys search kala gaman key enawa. Ewala comment kiyola download karaganna tiyenne. Meka metana kiwweth uba mage rep kapapu nisa. :P :P

    උබේ අදහසට විරුද්ද අදහසයි මම කිව්වේ.අලුතෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන කොල්ලෙක් කෙල්ලෙක් උබේ වගේ කමෙන්ට් දැකලා මේ හොර වැඩේ ට්‍රයි කරලා බලන්න පුලුවන් .ඒකෙන් අනාගතේට හානියක් වෙන නිසයි.

    මම එළකිරි එකේ 6 වෙනි අවුරුද්ද මේ ඉන්නේ.මට කාටවත් බය වෙන්න ඕනේ නෑ රෙප් කපන්න.උබ ගනන් ගන්න එපා රෙප් කපපු එකට.මම කපනවනම් 7- කින් කපන්නේ..

    උබ කියන කතාවත් ඇත්ත.බිස්නස් කරන්න මේක ඕනේ නෑ තමයි.ඒකට මම උබ කියන එක පිලිගන්නවා

    7+ REP added by "caps"
     
    • Like
    Reactions: luckyluke111

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    mamane meka damme mama rep kapuwe na ban kagewat......anika kis ganna ayata aduwata denna puluwan nisai damme
    02-07-2013 10:13 PM uba wada karayek newei key ekak hoyagaththa kiyala.

    Rep power eka +1 wechcha ekekta ridila. Mama hitanne me thread eka dapu eka. "caps" dapu talk eka dala kapala tiyenne uwa kiyala hitae kiyala wenna ati. Yako apita methana adahasak prakasha karanna bene. Me thread eka dapu ekama rep kapala. Machan uba rep kapuwata mama ube kapanna yanne ne. EK eka wage prayojanawath site ekak weladaam karanna aragena chatar karanna epa ban. Ubata business karaganna onanam Ikman.lk, wow.lk eka wage ekaka add eka dapan. Ubath ekkath ekka paudgalika tarahak ne machan site ekata adare nisa kiwwe. Anika mama wada karayek wenne kohomada ban key ekak hoyagaththu paliyata kat.ph gihin keys search kala gaman key enawa. Ewala comment kiyola download karaganna tiyenne. Meka metana kiwweth uba mage rep kapapu nisa. :P :P
     
    Last edited:

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    Mokata taraha wennada ban. Ube adahasa hisatath ihalin piligannawa.. Hatz off. Habae machan ekak. Mage lap eke tiyenne Windows 7. Genuine labunu eka podi system error ekak avith hora copy ekak daala re boot karanna una. Ekath horakamak tamae ban. Ay Windows 7 hadanna kochchara mahansi unada.. Mata tibbane Ubantu wage free dena OS ekak daaganna. Hari hari mama hora. Mama taraha ne. Ubath taraha wenna epa. Ubata ehema case ekak unoth uba sallidilama Windows 7/ 8 gannawada machan..? :cool:
    :D
    windows 7 COA 1 tiyanawanam mama help karannam oyata genuine windows 7 daganna. ;)
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    :lol::rofl:
    :lol::lol: moko prashnen panala wenama kathawak kiwwe. Hira una neda pute ahapu prashneta.. Hikz... (machan me series ganna epa harida. Jst athal ekata..) :lol:

    :lol::rofl:
    Mageth lap eke genuine windows 7 awe. Windows 8 upgrade offer eken Genuine Windows 8 dagatta $14 deela. :P
    Problem? :rofl:
    BTW Mage Windows 7 awl diya nam mama dannawa recover karanna using recovery partition or recovery disks. So mata hora copy danna awashyatawayak na.
    And same thing with windows 8 :P
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :lol::rofl:

    :lol::rofl:
    Mageth lap eke genuine windows 7 awe. Windows 8 upgrade offer eken Genuine Windows 8 dagatta $14 deela. :P
    Problem? :rofl:
    BTW Mage Windows 7 awl diya nam mama dannawa recover karanna using recovery partition or recovery disks. So mata hora copy danna awashyatawayak na.
    And same thing with windows 8 :P

    හික්ස් එහෙම්මම කරයි කියලා තමයි බය....:P:P ඔයාගේ එකේ තියෙන හැම සොෆ්ට්වෙයාර් කෑල්ලක්ම ජෙනුයින් ගත්තපුවා වෙන්ටැ... :lol::lol: අපිට නම් බල්ලන්ට කන්න දෙන්න තරම් සල්ලි නැහැනේ...:angry::angry::angry: ආණ්ඩුවෙන් ගෙවන්නේ බොහොම අඩු පඩියක්...:(:( ඒක නිසා ඔව්වට වියදම් කරන්න තරම් සල්ලියක් නැහැ මචං... ඉතින් මම නම් කරන්නේ හොරකමක් තමයි කෙලින්ම... ඔයා ළඟ බැකප්ස් එහෙමත් තියෙනව ඇතිනේ නේද.... අපිට ඔය ප්‍රශ්ණ නැහැනේ... අවුල් ගියාද අලුතින් ගැහුවා..... මොකෝ හොර කොපි හැම තැනමනේ... උඹ එහෙනම් ඔහොමම කරගෙන යමන් අවුලක් නෑ ආඩම්බරයි උඹ වගේ එකෙකුත් ලංකාවේ ඉන්නවයි කියලා දැන ගත්තු එක.... :P:P:P
     
    :D රිදිලද දඟලන්නෙ ඔයා.
    ඔව් හැම එකම ජෙනුයින් තමා.
    ඔයාගෙ ලැප්ටොප් එකේ මෙන්න මේ වගේ ස්ටිකර් එකක් තියනවද?
    එහෙනම් මම ඔයාට කියල දෙන්නම් ජෙනුයින් විදියට වින්ඩෝස් 7 දාගන්න හැටි.
    images
     
    Last edited: