ලාබෙට උයන්න

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවෙ දැං ලාබ ගෑස් වලින් උයන එක ද? නැති නම්, කරන්ට් එකෙන් උයන එක ද?
    අලුතෙන් cooker කක් ගන්න බැලුවෙ. ඒකයි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ගෑස්. උයනෙ භාජනෙත් බලපානව. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහට ගෑස් ලැබෙයිද? රනිල් ගැන පොඩි හරි විශ්වාසයක් තියෙන නිසාද කුකර් එකකට අයෝජනය කරන්න හදන්නෙ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Gas. I think

    ගෑස්. උයනෙ භාජනෙත් බලපානව.

    ගෑස් ලාබයි.

    ගෑස් වලින් උයන එක ලාබයි

    thanks all. ගෑස් cooker එකක් ගන්න ඕන එහෙනම්.

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහට ගෑස් ලැබෙයිද? රනිල් ගැන පොඩි හරි විශ්වාසයක් තියෙන නිසාද කුකර් එකකට අයෝජනය කරන්න හදන්නෙ?
    අවුරුදු දෙක තුනකට පස්සෙ ලංකාවට එන්නෙ අම්මලාව බලන්න. අපි රටේ නැති වුනාට එයාලා ඉන්නවනෙ. Duty free එකෙං free standing Oven and cooker දෙකක් අරගෙන යන්න බැලුවෙ ගෙවල් දෙකේම අම්මලාට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ගෑස් බන්
    කරන්ට් එකෙන් උයන කුකර් වල බාජන පැතලියි තෙල් දාන්න එහෙම ගියාම අමාරුයි
    අනිත් එක කරන්ට් බිල හොඳටම වැඩි වෙනවා
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෑස් බන්
    කරන්ට් එකෙන් උයන කුකර් වල බාජන පැතලියි තෙල් දාන්න එහෙම ගියාම අමාරුයි
    අනිත් එක කරන්ට් බිල හොඳටම වැඩි වෙනවා
    ඇයි උබලගේ ගෙදර solar panel දාල නේද තියෙනෙන්?
     
    • Like
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්. ගෑස් තමා ලාභ. ඉස්සරහාට ගෑස් නෑති වෙන එකක් නෑ. ඒත් අමතර ගෑස් ටෑන්කියකුත් ගන්න පුලුවන් නම් බය වෙන්න දෙයක් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thanks all. ගෑස් cooker එකක් ගන්න ඕන එහෙනම්.

    අවුරුදු දෙක තුනකට පස්සෙ ලංකාවට එන්නෙ අම්මලාව බලන්න. අපි රටේ නැති වුනාට එයාලා ඉන්නවනෙ. Duty free එකෙං free standing Oven and cooker දෙකක් අරගෙන යන්න බැලුවෙ ගෙවල් දෙකේම අම්මලාට.
    ගෑස් එකක් £10 - 15 වෙන එකේ තව මොනව කල්පණාකරන්නද? 🤔
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Gas
    අවුරුදු දෙක තුනකට පස්සෙ ලංකාවට එන්නෙ අම්මලාව බලන්න. අපි රටේ නැති වුනාට එයාලා ඉන්නවනෙ. Duty free එකෙං free standing Oven and cooker දෙකක් අරගෙන යන්න බැලුවෙ ගෙවල් දෙකේම අම්මලාට.
    Pissuda Yakooo Lankawe Duty Free eken badu ganna. Eliye eta wada patta aduwata thiyenawa. Maha kalakanni tikak inne epa wenawa ethnata giyahama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද කියන්නෙ? ගෑස් ලාබයි කියලද? ඕක තේරෙනවා නම්, මෙහෙම ප්‍රශ්ණයක් අහනවද?
    ලාබෙට වඩා දෙමව්පියන්ගේ පහසුව බලපං මචං. අනික කරන්ට් එකෙන් උයන එක එච්චර ප්‍රායෝගික නෑ වගේම බිලත් වැඩි වෙනවා යුනිට් ගාන පැන්නම.
     
    • Like
    Reactions: ජොසී