ලාබෙට කජු කමුද? Sri Lankan cashews

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම දෙසැරයක් order කරලා කජු ගෙන්න ගත්තා කජු ටික එලටම තිබුනා recommended :yes:
     
    • Like
    Reactions: epgehan1

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අඩෝ :love2:කුලියාපිටියේ නේද, තව ටිකක් අඩුවට දෙන්න පුලුවන්ද මන්ද ;) නාගොල්ලගොඩ, කිනියම පැත්තේ එහෙම නානල අරන් විකුනන්නේ

    bump, page එකට msg එකක් දැම්ම
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මම දෙසැරයක් order කරලා කජු ගෙන්න ගත්තා කජු ටික එලටම තිබුනා recommended :yes:
    kauda bn. page ekata msg ekak dapn aye balanna. Thanks a lot for the recommendation. :cool::cool::cool:
    Pick up karanawann kohenda ganna thiyenne
    Kuliyapitiya, nethnm colombo wageth puluwn samahara dawas walata. kohetada ona.
    අඩෝ :love2:කුලියාපිටියේ නේද, තව ටිකක් අඩුවට දෙන්න පුලුවන්ද මන්ද ;) නාගොල්ලගොඩ, කිනියම පැත්තේ එහෙම නානල අරන් විකුනන්නේ

    bump, page එකට msg එකක් දැම්ම
    thanks machn. ow kuliyapitiye. bulk gaddi thawa 50-100 adu wenwa bn. ehema aran process karala wikunanna be neh :/
     
    • Like
    Reactions: Hashan dis and vgp

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    දන්න කෙනෙක් කියන්නකො අඩුවට චොකලට් ටිකක් ගන්න තැනක්... බිස්නස් එකට නෙමෙයි මට කන්න 🥴🥴🙊❤ Kandos සල්ලි දීලා කන්න හිතෙන්නෙත් නෑෑ බං 😒
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    dan owa rate onema thanakata yawanwada natham colombo awata witharai da?.
    onama thenakata yawanawa
    We deliver via Certis and 1kg costs LKR 250, and LKR 50 is added to each additional kg. FREE DELIVERY for the orders above 5kg. ඒ කියන්නෙ 1kg නම් delivery cost එක රු.250, 2kg නම් රු.300, 3kg නම් රු.350 යි.
    Ratnapureta deliver charges kiyada bn :)
    250i bn 1kg walata
    We deliver via Certis and 1kg costs LKR 250, and LKR 50 is added to each additional kg. FREE DELIVERY for the orders above 5kg. ඒ කියන්නෙ 1kg නම් delivery cost එක රු.250, 2kg නම් රු.300, 3kg නම් රු.350 යි.

    දන්න කෙනෙක් කියන්නකො අඩුවට චොකලට් ටිකක් ගන්න තැනක්... බිස්නස් එකට නෙමෙයි මට කන්න 🥴🥴🙊❤ Kandos සල්ලි දීලා කන්න හිතෙන්නෙත් නෑෑ බං 😒
    kotuwe thiyenwa bulk gannawa nam. Dubai ewa hebei. rasa nam madi