ලාබෙට තෙල්.....
.
.
.
.
.
.
.
.
තෙල් සංස්ථාවේ කොටසක් විකිණිමේ යෝජනාවක් ඇවිත්
- ඇමැති චන්දිම විරක්කොඩි
2015 ඔක්තෝබර් 01 08.00 a.m
(කමණී හෙට්ටිආරච්චි)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තුනෙන් එකක් පෞද්ගලික අංශයට විකිණිය යුතු බව ශ්රී ලංකා වාණිජ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ඛනිජ තෙල් හා පෙටේරා්ලියම් වායු පිළිබඳ ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ප්රකාශ කළේය. ශ්රී ලංකාවේ වාර්ෂික අය - වැය ඉදිරිපත් වන කාලසීමාව වන විට යම් යම් ආයතනවල සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වූ යෝජනා ශ්රී ලංකා වාණිජ මණ්ඩලයට ඉදිරිපත් වන බවත් මෙය ද එවැනි යෝජනාවක් බවත් වීරක්කොඩි මහතා පැවැසීය.
එමෙන්ම මෙම යෝජනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කළ බව සඳහන් කළ ඇමැතිවරයා, එය ක්රියාත්මක කරන්නේද යන්න පිළිබඳව මතෛක් තීරණයකට පැමිණ නැති බව ද සඳහන් කළේය. -ලක්බිම

Last edited: