ලාබෙට රැපක් කරගන්න ඕනෙ කාටද?

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    FB_IMG_1616128963573.jpg
    https://www.facebook.com/StudioRajarata/
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,872
    113
    Gampaha
    ගොත ගහන අයට කථන හා ශ්‍රවණ තෙරපි වරයෙකුගේ සහය.

    කුණුහරුප නොකියා බැරි අයට බීප් නාදය නොමිලේ.

    කීමට අමාරු වචන ඛණ්ඩ අප විසින්ම කියනු ලැබේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රැප් කෙසේවෙතත් අඩුවට නවතින්න තැනක් තියෙනවා. අර කෙල්ල එක්ක යන්න තැනක් කිය කිය රූම් හොයන උන්ට මේ පොට් එක පෙන්වන්න ඕනෙ.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගිහින් කාල බීල නතර වෙලා රෙස්ට් කරල ලේත් පිරිසිදු කරන් ආවත් පාඩු නෑ රු 4000/= ට