ලාබ පෙන් ඩ්රයිව් ඕනේ

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන්ලා පොඩි 20mb විතර ඩොකියුමන්ට් එකක් රාජ්‍ය ආයතනයක ලොක්කෝ දෙන්නෙකුට යවන්න ඕන. පෙන් ඩ්‍රයිව් දෙකක දාල සිකුරිටි ළඟ තියල යන්නලු. ලාබෙට ගන්න 1gb වගේ හරි කොහෙද තියෙන්නේ. කීයක් වෙයිද? CD වල බැලු email කරන්නත් බැලු. ඕක ආයේ හම්බෙන්නෙත් නෑ