එතකොට ලකුණු යන්නෙ රනිල්ටනේ.මෙයා ජනාධිපති වුනාම රට ඉන්න මිනිස්සු අඩුම $100 ක් වත් ලන්කාවට එවනව කිව්ව නේද? දැන් ඒ සල්ලි ලන්කාවට එවන්න තියෙන්නෙ මෙයාට ජනාධිපති වෙන්න චන්දෙට ගන්න.
පොහොට්ටුවේ/සජබෙ අපේක්ශකය චන්දෙට මේ සැරේ වැඩිය වියදම් කලේ නැත්තෙ චන්දෙ කල් යනව කියල කලින්ම දැනගෙන වගේ. ජේ.වී.පී. එක නන් හැම තැනම රැස්වීම් වලට වියදන් කලා.