ඔයාල හිතනවද ලංකාවේ අයෙත් චන්දයක් තියේවි කියල ?
ඔව්
නොතිබ්බොත් මොකද කරන්නේ?
මොනව කරන්නද ඉතින් අපි කරන්න කියලද
තියල , පස්සේ අවලංගු කරන්නේ පුලුවනේ ?
ඔව් පුලුවන් , බලය තියන බලය තියන අයට කීකරු අයට පුලුවන්
අන්තිම මොහොතේ අපේක්‍ෂකත්ව අවලංගු කරන්න පුලුවනේ ?
පුලුවන් සිම්පල්
තව මොනවද කරන්න පුළුවන්
ෆැසිස්ට් පාලනයක් ගේන එක
දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉදපිය කියලා නියෝග දීම
එලි බහින උන්ට වෙඩි තැබීම
JVP නැති රටක් හදමු !!!
එක වෙන් නෑනේ ගොං කතාවක් 3% වඩා ලැබෙයි