ලාල්කාන්ත, බිමල් පච පතුරවයි පිලි ගන්න එපා

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මුන් දැන් මැරිල ඉපදිල වගේ talk දෙන්නේ රටේ තියෙන පසුගාමී බවට වගකියන්ඩ ඕනෙ ජෙප්පො ඇතුලු උන්ගෙ මතවාදය කරේ තියන් යන පෙසප වගේ උන් ටික
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    :lol: :lol: :lol:

    රනිල් විතරයි 2001 ඉදන් රාජ්ය සේවය අඩු කරල රට බන්කොලොත් වෙන එක නවත්තන්න හදල තියෙන්නෙ. එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව 1994 රට චන්ද්‍රිකාට බාර දෙනකොට ඔය විදුලි බල මණ්ඩලය, එයා ලන්කා, ඛනිජ තෙල් ඔක්කොම ලාබ ලබන ආයතනලු.
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    :lol: :lol: :lol:

    රනිල් විතරයි 2001 ඉදන් රාජ්ය සේවය අඩු කරල රට බන්කොලොත් වෙන එක නවත්තන්න හදල තියෙන්නෙ. එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව 1994 රට චන්ද්‍රිකාට බාර දෙනකොට ඔය විදුලි බල මණ්ඩලය, එයා ලන්කා, ඛනිජ තෙල් ඔක්කොම ලාබ ලබන ආයතනලු.
    pamka thamai....sajiya usa miti hoya hoya job dunne wena ratakada..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    රාජපක්ෂලාට බනින ඒවා ඇත්ත උනාට, මුන් රනිල්ට නම් බනින්නේ පැහැදිලි ඉරිසියාවට
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ ඔකුන්ගේ හැටි දාන්න නිසා මිනීමරුවෝ.
     
    • Haha
    Reactions: tupac97