ලාල්කාන්ත සහෝදරයා, ඔබට ස්තුතියි!

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    c541948900610a40f455d7464fc6d1a7_XL.jpg

    ආණ්ඩුවේ විනාසකාරී විකිණීමේ ප්‍රතිපත්තියට පයින් ගසමින්, වෘතිය සමිති සටන මෙහෙයවමින් කොලබ වරාය බේරාගත් ලාල්කාන්ත සහෝදරයානෙනි, ඔබට ස්තුතියි.... !
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    hambanthota wikunanawata wiruddawa chande dunne jvp eka witharai neda?
    JVP එකේ එවුන් විරුද්දව ඡන්දෙ දුන්නා කියලා පණත පරාද වෙන්නේ නැහැ . එදා JVP එක 100% එක දැනගෙන තමා පනතට විරුද්ධව ඡන්දෙ දුන්නේ ජෙප්පෝ රවට්ටන්න 🤩

    වරාය වැඩ වර්ජනයක් වත් නොකර පනතට විරුද්දව ඡන්දෙ දුන්නේ හාමු බේරා ගන්න මිසක් රටට ඇති ආදරයට නෙවෙයි 🤩
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JVP එකේ එවුන් විරුද්දව ඡන්දෙ දුන්නා කියලා පණත පරාද වෙන්නේ නැහැ . එදා JVP එක 100% එක දැනගෙන තමා පනතට විරුද්ධව ඡන්දෙ දුන්නේ ජෙප්පෝ රවට්ටන්න 🤩

    වරාය වැඩ වර්ජනයක් වත් නොකර පනතට විරුද්දව ඡන්දෙ දුන්නේ හාමු බේරා ගන්න මිසක් රටට ඇති ආදරයට නෙවෙයි 🤩

    අයියා මලෝ ආතල් දෙයි කියල දැනන් උන්නා,
    ඒත් මෙහෙම දෙයි කියල හිතුවේ නෑ :ROFLMAO:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ පව් දෙයියනේ 3% ජෙප්පො ලොල්

    උබලගේ විකිණීමේ ප්‍රතිපත්තිය අපි පරාජය කළා එරෝසන්.
    පොඩි මිනිහා ජය ගත්තා.
    2024 චන්දෙදි වෙන්නෙත් ඕකම තමා :giggle:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලාල්කාන්ත නම් ඉපදිලා හිටියා. උඹ ඉන්න ඇත්තේ ගල් ගුහාවක

    පාර්ලිමේන්තු ආසනය එපා කියල වැඩ කරන මිනිහගේ පැත්තේ හිට ගත්ත නායකයෙක්.
    කම්කරු පන්තියේ දාඩිය සුවද අදුනන නායකයෙක්.
    සිරා පොරක්.
    මේ වගේ මිනිස්සු හරි අඩුයි. :yes:

    hambanthota wikunanawata wiruddawa chande dunne jvp eka witharai neda?

    :yes:
    ------ Post added on Feb 2, 2021 at 3:49 PM