ලාල්ට පාඩමක් 🏅

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලාල්කාන්ත කිව්වේ ගෑණුන්ට ඇග හදා ගන්න කියලා පැතුම් මොකෝ මේ හදිසියේ ඇග හදා ගන්නේ 🤔
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලාල්කාන්ත කිව්වේ ගෑණුන්ට ඇග හදා ගන්න කියලා පැතුම් මොකෝ මේ හදිසියේ ඇග හදා ගන්නේ 🤔
    විජිතලා ලාල් ල ගෑනුන්ගේ ඇගවල් හදන්න ගියාට උං පට්ට කැතයි නේ 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    විජිතලා ලාල් ල ගෑනුන්ගේ ඇගවල් හදන්න ගියාට උං පට්ට කැතයි නේ 🤣🤣
    එහෙම කියන්න එපා මොල්කාන්ත හිතා ගෙන ඉන්නේ ලංකාවේ ශාරුක් ඛාන් කියලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: kasunkaru

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,707
    113
    හස්තිශෛලපුර
    එහෙම කියන්න එපා මොල්කාන්ත හිතා ගෙන ඉන්නේ ලංකාවේ ශාරුක් ඛාන් කියලා 🤣🤣🤣
    D9kHHrZU8AE_wzI.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිදා ගන්න කලින් රචනාවක් කියවන්න ආවේ. චඃ යකෝ කළුකුමාර දිෂ්ටිය.
     
    • Haha
    Reactions: Smartm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රට වෙනස් කරන අලුත් නායකයින් හදමු.
    අලුත් බලවේග හදමු.
    අලුත් රටක් හදමු.

    මේ ඔබේ ගමේ අවස්ථාවයි.

    එන්න එකතු වෙන්න.

    ජයවේවා !!!

    පැතුම් කර්නර්
     
    • Haha
    Reactions: Smartm