ලාල් කාන්තලාගේ ගල්කොරි හමු සාදයට මැකො කඩාපනී

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    ලොල් එහෙම කරන්න තහනම් ද?
    ගෙදර සාදයක් තියන්නත් බැරිද මුන්ගේ :ROFLMAO: :ROFLMAO:
    අපේ රටේ ඉන්නේ හොදට කාලා බීලා ගිහින් පූ කේ අරින උන්නේ. අපරාදේ කෑම ටික..
     
    • Haha
    Reactions: rockmon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    තරු හෝටලයක ?? වෙන්න බෑ . ඕක නම් මඩක් වගේ . :baffled::frown:
    ඒ සහෝදරයෝ එක කෑම එක බෙදාගෙන කන්නේ .

    wRF3N7o.jpg
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    ලොල් එහෙම කරන්න තහනම් ද?
    ගෙදර සාදයක් තියන්නත් බැරිද මුන්ගේ :ROFLMAO: :ROFLMAO:
    අපේ රටේ ඉන්නේ හොදට කාලා බීලා ගිහින් පූ කේ අරින උන්නේ. අපරාදේ කෑම ටික..
    e wage
    uyapu kama tika seal krala
     
    • Like
    Reactions: kasun090354t