ඇයි බං මූට පිස්සුද. මූට හොයලා බලලා කතා කරන්න බැරිද
muuth sajiya wage thamaඇයි බං මූට පිස්සුද. මූට හොයලා බලලා කතා කරන්න බැරිද
ජෙප්පන්ට මේ අලුත් තත්වය ඔරොත්තු දෙන්නෙ නෑ වගෙ.ඇයි බං මූට පිස්සුද. මූට හොයලා බලලා කතා කරන්න බැරිද
ලාල් කාන්ත ට විතරක් බනින්න එපා අනිත් ජෙප්පොත් එහෙම තමාඇයි බං මූට පිස්සුද. මූට හොයලා බලලා කතා කරන්න බැරිද
මට නම් ලාල් තමයී No 1. ඌ විතරයී හරියට කතා කරන්නේ , අනික් උන් වටේ යනවා අනුරයා පවා. මොකක්ද ලාලාගේ අවුලඇයි බං මූට පිස්සුද. මූට හොයලා බලලා කතා කරන්න බැරිද
ඔය එකක් පහලින් මේක තහවුරු කරලා තියනවා පේනවද?ලාල් කාන්ත ඉන්නේ බයි ඔඩියන්ස් එකට. ඒක තේරුම් ගනින් මුලින්ම
මට නම් ලාල් තමයී No 1. ඌ විතරයී හරියට කතා කරන්නේ , අනික් උන් වටේ යනවා අනුරයා පවා. මොකක්ද ලාලාගේ අවුල
ඇයි බං මූට පිස්සුද. මූට හොයලා බලලා කතා කරන්න බැරිද
ලාල් කියනවා ගමෙන් ගමට අධිකරණ බලය සහ නිතිහදාගන්න බලයක් දෙන්න ඕනේ කියලා... ඒ මොකද්ද ඒ ?
ඇයී එහෙම කියන්නේ , කෝ සාක්ශීමුං ලොකුවට සාමූහිකව වැඩ කරනව, සාමූහික තීරණ ගන්නව කිව්වට එක එකා කියන්නෙ එක එක දේවල්
මල ගෙදරක නයිටක් ගහන්න ජෙප්පො සෙට් එකයි ගෝතාබයයි සෙට් උනා නම් A team වගේ තමා

කොළඹට_ලන්ඩන්_ලුක්
කොළඹට ‘ලන්ඩන් ලුක්‘ එකක්..! කසල ඉවත දැමීමත් සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්..!
![]()
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පොරොන්දුවක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාකෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.
මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය.
![]()