ලාල් කාන්ත සඕදරයාට පුනරුදය උදාවුනා සඕදරවරුනි.

gama22

Well-known member
  • img_1_1730374689469.jpg
     
    gama22

    Well-known member
  • මොකක්ද මේ‍කේ‍ බොරුව?
    ඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා...
    මරූටියක් සෙට් උනොත් ඒකේ හරි යනවා....😂😂😂 පුලුවන් නම් උබ දන්නවා නම් මේක උගේ කියලා ඔප්පු කරපන්කෝ ? හිරු කියන්නේ කුඩු මල්ලී වෙනුවෙන් පුප උනත් රෙනෝ දෙනවා .හෙට NPP එක මල්ලී නිදහස් කරනවා කිව්වා නම් සජියා, සීයා ලෙෆ්ට් ...😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,025
    167,869
    113
    එකමත් එක රටක
    mu nikan boru dane lal kantha import kera wage :rofl: :rofl:
    ඉතින් අර මුන් ගෝල්ෆේස් එක ලග නවත්තල තියල බොරු සන්දර්ශන දාපු ඒවත් ඒ පැදපු උන් නෙවෙයි import කරේ . ඒවත් කලින් ආණ්ඩු වල දී ගෙනාපුවා තමයි .

    අනිත් එක මූට බැරිද උගේ කයිය විදියට තෙල් අඩුවෙන් පාවිච්චි වෙන තියන වාහනයක් ගන්න ?
    මුන්ම නේ කිව්වේ මේවා වල තෙල් බොනවා කියලා . :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,025
    167,869
    113
    එකමත් එක රටක
    අලුතින් අරන් නෑනෙ
    තියෙන ඒව පාවිච්චි කරාට කමක් නෑ
    තෙල් වලට කවුද ගෙවන්නේ ?
    තියන ඒවා වලින් තෙල් අඩුවෙන් යන එකක් පාවිච්චි කරන්න කියපන් කයිය ගැහුවා නම් :lol:

    උබල ඉතින් මුන්ගේ කතා අහල රැවටෙනවා අමුතු ලෝකෙන් ආපු මිනිස්සු ටිකක් කියලා හිතල :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    අඩෝ මාත් ඕක ඊයේ දැක්ක ගමන් මතක් උනා... :lol: :lol:

    තෙල් වලට කවුද ගෙවන්නේ ?
    තියන ඒවා වලින් තෙල් අඩුවෙන් යන එකක් පාවිච්චි කරන්න කියපන් කයිය ගැහුවා නම් :lol:

    උබල ඉතින් මුන්ගේ කතා අහල රැවටෙනවා අමුතු ලෝකෙන් ආපු මිනිස්සු ටිකක් කියලා හිතල :rofl:
    නියම ඩෝබියා ඕකා.... :lol::lol:
    ------ Post added on Nov 10, 2024 at 9:58 AM
     
    • Like
    Reactions: KDH

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    ඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා...
    මරූටියක් සෙට් උනොත් ඒකේ හරි යනවා....😂😂😂 පුලුවන් නම් උබ දන්නවා නම් මේක උගේ කියලා ඔප්පු කරපන්කෝ ? හිරු කියන්නේ කුඩු මල්ලී වෙනුවෙන් පුප උනත් රෙනෝ දෙනවා .හෙට NPP එක මල්ලී නිදහස් කරනවා කිව්වා නම් සජියා, සීයා ලෙෆ්ට් ...😂
    Ehema thamai ban sakkili media..eka wenama kathaawak..Jeppo sepa wahana Wala puka thiyan yana eka thamai ironical wede..den media walata pennawath double cab eke yanne nehe 😂
     
    • Haha
    Reactions: CohenLenstra